Management assistant - PGIM Uni. of colombo

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    1756896335372.jpeg
     
    • Like
    Reactions: Asmodeus

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ඔය පඩියට කොළඹ එන අයට කිරියෙ ඉන්න වෙලාවක් නෑ 😢
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    ඔය පඩියට කොළඹ එන අයට කිරියෙ ඉන්න වෙලාවක් නෑ 😢

    කාට හරි ඕනෙ නම් දැනගන්න දැම්මෙ ......

    කිරියෙ අයම වෙන්න ඔන නෑ ... ඔය වගෙ තනතුරු වලට කැමති අය ඉන්නව නම් එයාලව දැණුවත් කරන්න.......
     
    • Like
    • Love
    Reactions: Asmodeus and Bam

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    salary හෙන අඩුයිනේ
    A/L ඉවර වෙලා uni එන්න බැරි වුන අයව විකුනන් කන වැඩක් වගේ :oo:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    මම තාම දන්නෙ නෑ මේ salary scale කියන්නෙ මොකක්ද මොන මගුලටද එකතු කිරිම අඩු කිරීම ගුණ කිරීම ඔක්කොම දාන්නෙ කියලා
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    ඔයත් UOC එකේද වැඩ?


    නෑ

    මම තාම දන්නෙ නෑ මේ salary scale කියන්නෙ මොකක්ද මොන මගුලටද එකතු කිරිම අඩු කිරීම ගුණ කිරීම ඔක්කොම දාන්නෙ කියලා

    49475.00 17x540 58655.00

    ආරම්භක වැටුප් පියවර 49475

    (මේකට තව අනුමත දීමනා තියෙනව නම් එකතු වෙනව වැටුප ගණණය කරන කොට)

    වාර්ෂික වැටුප් වර්ධකය රු 540


    ඒ විදිහට අවුරුදු 17 ගියාම තමයි අන්තිමට තියෙන ගාන හැදෙන්නෙ ...

    ඊට පස්සෙ stagnate .. එතනින් එහාට වැටුප් වර්ධක නෑ කියල තමයි ඉගෙනගෙන තියෙන්නෙ ...


    මේක මාසික වැටුප් පරිමාණයක්
    ------ Post added on Sep 6, 2025 at 7:19 AM
     
    • Love
    Reactions: KSPathirana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,909
    23,602
    113
    ඔය පඩියට කොළඹ එන අයට කිරියෙ ඉන්න වෙලාවක් නෑ 😢
    salary හෙන අඩුයිනේ
    A/L ඉවර වෙලා uni එන්න බැරි වුන අයව විකුනන් කන වැඩක් වගේ :oo:

    මාස 6 ක කම්පියුටර් කෝස් එකක් විතරක් කරල තියෙන එකෙක්ට 50 ක පඩියක් කියන්නෙ not bad බන් ඉතින්. අනික මේ වගේ තැනක වැඩ කරා කිවුවම පොඩි reputation එකකුත් හැදෙනවනෙ.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මාස 6 ක කම්පියුටර් කෝස් එකක් විතරක් කරල තියෙන එකෙක්ට 50 ක පඩියක් කියන්නෙ not bad බන් ඉතින්. අනික මේ වගේ තැනක වැඩ කරා කිවුවම පොඩි reputation එකකුත් හැදෙනවනෙ.


    HIFI කට්ටියට නෙමේ ... සාමාන්‍ය මට්ටමක අයට ENTRY LEVEL එකක් ...

    නිකං ඉන්න කෙනෙකුට application එකක් දාල test ලියල pass නම් interview ගිහිල්ල අත්දැකීමක් ගන්න chance එකක් ....


    ඒකයි මම මේක මෙතනට දැම්මෙ ..

    දුර පලාත්වල අය බහුතරය ඉංග්‍රීසි පත්‍ර බලන්නෙ නෑ ... ඒත් එලකිරියෙ ලංකාව වටේම අය ඉන්නවනෙ ...එයාල දන්න අයට කීවොත් ඉතිං තේරෙන කෙනා එලකිරි හරහා කෙනෙක් වෙන්න පුලුවන්...




    ඕක නෙමෙයි හොඳම දේ .....

    රිචඩ් පතිරණ ගෙ කාලෙ ඉඳල මේ වෙනකම් විශ්වවිද්‍යාල වලට මේ තනතුරු වලට අරන් තියෙන්නෙ මන්ත්‍රී list එකෙන් ලු ...


    මේ අවුරුද්දෙ ඔක්කොම විශ්වවිද්‍යාල වලට staff ගන්නව මෙහෙම ... දේශපාලන අතපෙවීම නැතිව කියල තමයි කියන්නෙ


    SO USE THE CHANCE