Call of Duty Multiplayer (LAN) Help

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    machanla mata podi help ekak ona..
    Cod MW1 (2007), Ghost, MW3 (2023) multiplayer (LAN) karala gahana widiyak dannawada??
    crack ekak ehema thiyenawa da???
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    285
    417
    63
    ඉස්සර නම් තිබ්බා gameranger කියලා පොඩි client එකක්. එකෙන් server එකක් host කරලත් LAN ගහන්න පුළුවන්. කොහොමත් LAN ගහන්න වෙනම crack තියනවා. ළඟකදී නම් ගැහුවේ නෑ 2014 වගේ අතිමට ගැහුවේ. MW3 2023 එකේ නම් දන්න තරමින් original ගේම් එක නැතුව LAN ගහන්න බෑ (බොට්ලා එක්ක නම් පුළුවන් offline).
     
    • Like
    Reactions: praveenKF

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    ඉස්සර නම් තිබ්බා gameranger කියලා පොඩි client එකක්. එකෙන් server එකක් host කරලත් LAN ගහන්න පුළුවන්. කොහොමත් LAN ගහන්න වෙනම crack තියනවා. ළඟකදී නම් ගැහුවේ නෑ 2014 වගේ අතිමට ගැහුවේ. MW3 2023 එකේ නම් දන්න තරමින් original ගේම් එක නැතුව LAN ගහන්න බෑ (බොට්ලා එක්ක නම් පුළුවන් offline).
    crack ekak hoyaganna widiyak nadda bn?? MW 1 ekata
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    285
    417
    63
    දැන් ඉස්සර තිබ්බ ලින්ක්ස් එකක්වත් වැඩ නෑ. හොයන්න වෙයි. youtube එකේ බලන්න පොඩ්ඩක්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    MW1 එකට නං Crack ඇති
    හැබැයි MW3 2023 ත් ක්‍රැක් කරා නේද, ක්‍රැක් එක හොයාගත්තොතින් Lan Multiplayer පුලුවන් වෙයි