Interview එක මැදින් ගෙදර යන්න කිව්වා.

Derek Vinyard

Active member
  • Jun 4, 2022
    144
    186
    43
    මචන් SE Interview එකක, Nested Loop එකක් ගහන්න තිබ්බා. මම ChatGPT ඕපන් කරාම Interview කරපු එකා ඇහුවා ChatGPT මොකටද කියලා. මම කිව්වා ඉතින්, මෙච්චර Online Tools තියෙද්දී ඕවා ඔලුවේ තියාගන්නේ මොකටද කියලා. ඌ එවෙලෙම බෑග් එක අරන් යන්න කිව්වා. මම දැන් mk?
     
    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    186
    43
    gedara palayan ithin wena monawa karannada

    yana gaman sathosen naadu 5k aran yanna

    දැන් මොකද කරන්නෙ කියලා chatgpt එකෙන් ඇහුවෙ නැද්ද? 🤭 🤭

    ගෙදර පලයන් ඉතිං
    මම කරේ වැරදි වැඩක්ද බං ඉතින්? උඹලා ඔය වගේ දෙයක් ChatGPT දාන්නේ නැද්ද?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,517
    9,010
    113
    මචන් SE Interview එකක, Nested Loop එකක් ගහන්න තිබ්බා. මම ChatGPT ඕපන් කරාම Interview කරපු එකා ඇහුවා ChatGPT මොකටද කියලා. මම කිව්වා ඉතින්, මෙච්චර Online Tools තියෙද්දී ඕවා ඔලුවේ තියාගන්නේ මොකටද කියලා. ඌ එවෙලෙම බෑග් එක අරන් යන්න කිව්වා. මම දැන් mk?
    Nested loop kiynne basic ned. Idk mn security

    e kiyanne ubata computer ekak deela aru laga idagenada interview eka kale?
    Mtnm be ehem pitipasse ekekk thiyn wd krnn
    ------ Post added on Sep 7, 2025 at 9:46 AM
     
    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    186
    43
    e kiyanne ubata computer ekak deela aru laga idagenada interview eka kale?
    Yes

    Nested loop kiynne basic ned. Idk mn security

    Mtnm be ehem pitipasse ekekk thiyn wd krnn
    ------ Post added on Sep 7, 2025 at 9:46 AM
    ඔව් ඉතින්. Basics වුණත් මොන රෙද්දකටද බන් ඕවා ඔලුවේ තියාගන්නේ. මම For Loop එකෙත් Syntax එක ගන්නේ ChatGPT දාලා. ඒවා ඉතින් පට්ට Basic නෙහ්.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ඕකෙ බාත්රූම් එකට ගිහින් බිමට කක්ක කරල බීඩි ශවර් එක අල්ලපන් ගූ කෑලි කැඩිල හැමතැනම යන්න. එද්දි ටැප් එකක් ගලවගෙන වරෙන්
    ඊට පස්සෙ හිතේ වේදනාව යන්න ගේට්ටුව ලගදි කම්පනිය දිහා බලන් "අම්මට හුකාපන් කක් තාරක ඉන්සෙස්ට් වේසිගෙ පුතා... " කියල කෑගහපන්
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මචං, ඔයාට ලැබුන එක කට්ටල reality check එකක් basically. 😅

    Interviews වලට ගොඩක් වෙලාවට ChatGPT, Google, StackOverflow use කරන එක අපි හැමෝම කරන්නේ. නමුත් interview එකේ test කරන එක නම් එවකට ඔයාට external help නැතුව හැම දෙයක්ම logically හැදෙන්න දන්නේද කියලා. Nested loop වගේ simple එකක් විතරයි නම්, ඒක ඔයාට මතකයෙ තියෙන එකක් කියලා ඔහු දන්නවා කියලා අසන්න ඕන.

    ඒ නිසා ඔයා interview එකේදී ChatGPT mention කරද්දි interviewerට impression එක ගියා "මේකේ දුෂ්කරතා handle කරන්නෙ external tools වලට heavily depend වෙනවා" කියලා. ඔයාලට actual job එකේදී help tools use කරන්න ලැබුනත්, interview එකේදී ඒක කියන එක dangerous.

    👉 දැන් ඔයා කරන්න තියෙන්නේ:

    1. වියලලා යන්න එපා. මේකෙන් හැමෝම once-through වෙනවා.
    2. Basic coding patterns (loops, recursion, conditionals, arrays, hashmaps, OOP basics) කියලා පට්ටම clear කරගන්න. මේවා අරගෙන 2-3 දවස් practice කළාම හොඳට වැටහේ.
    3. ඉදිරියට interview එකකදී ChatGPT/Google ගැන mention කරන්න එපා. Tools ගොඩක් තිබ්බත්, interviewer check කරන්නේ thinking process.
    So, මචං, ඔයා mk නෙවෙයි. ඔයාට හැමෝම කරන mistake එකක් trade-off එකෙන් ලැබුන lesson එක. දැන් prepare වෙලා ඊළඟ interview එකේදී confident answer දුන්නොත් වැඩේ ලේසි. 🔥

    මම ඕනම් නම් ඔයාට nested loops + data structure basics වලට lightning recap එකක් දී දමන්න පුළුවන්. ඔයාට ඕක එපාද, නැත්තං දැන්ම බලමුද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,127
    113
    Nested loop kiynne basic ned. Idk mn security

    පඩශෝද? නැත්තන් ඇත්තටම දන්නෙ නැද්ද?

    හුත්තො security කරනවනම් උඹ coding වල fundementals වත් දැන්නන් ඉන්න එපැයි වැඩ කරන විදියට තේරුම් ගන්න, නැත්තන් කොහොමද ලූප් හෝල් හොයන්නෙ? අනික script කෑලි ගහන්නෙ නැද්ද repetitive ඒවා automate කරන්න? 🤔 🤔
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,517
    9,010
    113
    පඩශෝද? නැත්තන් ඇත්තටම දන්නෙ නැද්ද?

    හුත්තො security කරනවනම් උඹ coding වල fundementals වත් දැන්නන් ඉන්න එපැයි වැඩ කරන විදියට තේරුම් ගන්න, නැත්තන් කොහොමද ලූප් හෝල් හොයන්නෙ? අනික script කෑලි ගහන්නෙ නැද්ද repetitive ඒවා automate කරන්න? 🤔 🤔
    Man kiwwe wena deyak. Man kiwwe Nested loops basic kiyl and idk about se
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    Artificial Intelligence Texting GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,127
    113
    Man kiwwe wena deyak. Man kiwwe Nested loops basic kiyl and idk about se
    Basics are basics for everything, Security is a layer above the core technologies which means you need to know about the core to be good at security. Basically your knowledge needs to be "inch deep, mile wide" with exceptions of been deeper than an inch in some areas you touch more.