ස්වාධීන ඩෝබිලා හීන් නූලෙන් හෝදන, කවුද මේ සම්පත් මනම්පේරි?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    හේදුවෙ නැත්තම් තමා පුදුමේ. මයිනගෙ ලඟම ගෝලයෙක්ව හෝදන්නැත්තම් ඒ ඩෝබි කමෙන් වැඩක් තියෙනවද🤣🤣🤣👇

    පොදුජන පෙරමුණේ හිටපු "මනම්පේරි මැම්බර්" උපාසක මහත්තයෙක් නම් නොවේ........

    කෙහෙල්බද්දර පද්මේ විසින් අයිස් නිෂ්පාදනය සඳහා ⁣මෙරටට ගෙන්වන ලදැයි සඳහන් කරන රසායනික ද්‍රව්‍ය තොගයක් සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන පියල් විරාජ් මනම්පේරි නම් තැනැත්තකු මේ වන විට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.මෙම රසායන ද්‍රව්‍ය තොගය පිළිබඳව පොලීසියට තොරතුරු ලබා දී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ සමග අත් අඩංගුවට ගත් ⁣බැකෝ සමන් නැමැත්තා බවද වාර්තා වේ.මේ සිද්ධිය සම්බන්ධයෙන් පියල් විරාජ් මනම්පේරිගේ සහෝදරයා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි නැමැත්තාද අත් අඩංගුවට ගැනීමට නියමිතය.

    මේ වන විට අත් අඩංගුවට ගැනීමට සොයන සම්පත් වි⁣රාජ් ⁣මනම්පේරි 2006 වසරේ නොවැම්බර් මාසයේදී කොළඹ ඇල්විටිගල මා⁣වතේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලදී ඝාතනය කෙරුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයේ සැකකරුවෙකි.
    සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි ඒ වන විට ජනපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ සේවය කරමින් සිටියේය.ඔහු ජනපති ආරක්ෂක අංශයට සම්බන්ධ වීමට පෙර කරුණා අම්මාන් ගේ ආරක්ෂක අංශයට සම්බන්ධ වී සිට ඇත.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රවිරාජ් ඝාතනයට පෙර ඔහු ගුවන් හමුදා නිළධාරියකු වූ නිශාන්ත ගජනායක නැමැත්තා සමග කොළඹ සිටි ද්‍රවිඩ ව්‍යාපාරිකයකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ වරදට චෝදනා ලබා සිටියේය.මේ ව්‍යාපාරිකයා කලා ට්‍රේඩර්ස් අධිපති නඩරාජා ශ්‍රී ස්කන්ධරාජා නම් විය.ඒ වන වන විට සීනි පොල්තෙල් පරිප්පු ඇතුළු පාරිභෝගික භාණ්ඩ අානයනය කිරිමේ ඒකාධිකාරය මෙම ව්‍යාපාරිකයා විසින් අත් කර ගෙන සිටියේය.ඔහු ඝාතනය කිරීමෙන් පසු කෝටි 3000ක් පමණ වූ ඔහුගේ දේපල කොල්ල කෑ බවට අනාවරණය වේ.ඒ අතරේ ප්‍රබල දේශපාලඥයන් හා ඡ්‍යෙෂ්ඨ ආරක්ෂක නිළධාරීන්ද සිටී.කෙසේ වෙතත් ඔහු ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ ව්‍යාපාරික ජාලය සතුව පැවති වෙළඳ ඒකාධිකාරය අත් කර ගත්තේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු බව පැවසෙන පිරමීඩ් විල්මා ආයතනයේ සජාන් මවුසාත්ය.ඒ සජාන් මවුසාත් ගේ පෙර පිණ නිසා සිදුවූවක්ද අහඹුවක්ද එසේත් නැතිනම් තුරුම්බු වාසියක්ද යන්න කියවන අයගේ වැටහීම අනුව සිතාගැනීමට බාධාවක් නැත.

    සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි හට ඒ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශ වල අපරාධ නඩු තිබූ බවද වාර්තා වේ.එහෙත් ඔහු හට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ රාජකාරි කිරීමට ඒ අපරාධ නඩු බාධාවක් නොවීමද ප්‍රශ්නකාරීය.ජාතික බුද්ධි සේවාවේ පසුබිම් වාර්තා වලට අනුව එවැනි අපරාධකාරී ක්‍රියා කළාපයක් ඇති තැනැත්තෙකු⁣ට ජනපති ආරක්ෂක අංශයේ රාජකාරි කිරීමට අවස්ථාවක් හිමි නොවෙි.
    එහෙත් මෙහිදී සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි හ⁣ට රාජපක්ෂවරුන් සමග සමීප සබඳතා පැවැති බව සිතා ගත හැකිය.එය වඩාත් තහවුරු වන්නේ ඔහුට පොලිස් සේවාවෙන් ඉවත්වීමෙන් පසුව පොදු ජන පෙරමුණේ දේශපාලනයේ නිරත වීමටද අවස්ථාව උදා වී අැති නිසාය.

    කෙසේ වෙතත් පොලීසිය මේ සැකකරුගේ
    පැටිකිරිය දැනුවත්ව සිටිනවා වන්නට පුළුවන.ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූයේ ඡ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී ශානි අබේසේකර නිසාය.

    මේ වන විට සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි පොදුජන පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලද බව නිවේදනය කර තිබෙි.එහෙත් ඔහු ගේ අපරාධකාරී පසුබිම පිළිබඳව මේ සිද්ධිය වන තුරු පොදුජන පෙරමුණේ නායකයන්⁣ නොදැන සිටීම නම් විමතියට කරුණකි.

    Copied from facebook.
    https://www.facebook.com/share/p/16XX5fWhjL/?mibextid=wwXIfr
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඕවා හොයන්න කලින් කන්ටේනර් 323 හොයල එන්න
    ඕවා හොයන්න කලින් ඉබ්‍රහිම් ගැන හොයල එන්න
    ඕවා හොයන්න කලින් ... හොයල එන්න
    Ko ibrahim Nana elluwada? 🤭🤭
     
    • Haha
    Reactions: topkollek

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Manamperi was a murder suspect in Raviraj assasination.

    Charges filed against the accused by the Attorney General’s (AG) Dept included conspiracy to murder, murder and aiding and abetting murder. Police Constable (PC) Preethi Viraj Manamperi, who was also initially charged with the murder, later turned State witness and granted a conditional pardon.

    https://www.sundaytimes.lk/161225/n...l-accused-in-raviraj-murder-trial-221802.html

    Now with all this ICE raids where the involvment of Manamperi with Mahinda and Namal has been exposed, this pretty much confirms Mahinda was behind Ravirajs assasination
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,204
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Manamperi was a muder suspect in Raviraj assasination.

    Charges filed against the accused by the Attorney General’s (AG) Dept included conspiracy to murder, murder and aiding and abetting murder. Police Constable (PC) Preethi Viraj Manamperi, who was also initially charged with the murder, later turned State witness and granted a conditional pardon.

    https://www.sundaytimes.lk/161225/n...l-accused-in-raviraj-murder-trial-221802.html

    Now with all this ICE raids where the involvment of Manamperi with Mahinda and Namal has been exposed, this pretty much confirms Mahinda was behind Ravirajs assasination
    මූ රවිරාජ් කේස් එකේ සාක්ෂිකාරයෙක් වුනා කියන්නෙ එතකොට කවුද රවිරාජ්ව මරල තියෙන්නෙ?
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අනුර ජනාධිපති වෙලා හිටියනන්,
    UNDOC එකෙන් කන්ටේනර් එන්න කලින්ම තොරතුරු එවවල තිබ්බ හින්දා,
    මාලිමා වරාය ඇමති රහස් පොලිස් ලොක්ක ගානිට නියෝග දීල, (ගානි කලින් මයිනගෙ ගෝලයව දන්නවත් එක්කනෙ, )
    රේගුවෙන් පිට කරන්න කලින් වරායෙදිම අල්ල ගන්නවා,
    එහෙම උනානන් අපරාධ ඉතිහාසයක් තියන මයිනගෙ ගෝලයට කන්ටේනර් වලදාන්න වෙන්නෙ නැ.....!
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මූ රවිරාජ් කේස් එකේ සාක්ෂිකාරයෙක් වුනා කියන්නෙ එතකොට කවුද රවිරාජ්ව මරල තියෙන්නෙ?
    Before he became a state witness, he was a murder suspect for Raviraj killing.

    He was initially with Karuna fraction, and later became Mahinda's bodyguard. Probably Karuna murdered him and Mahinda covered it up.
    Manamperi also murdered top businessman and took over his business, which is now run by Pyramid Wilmar. Pyramid Wilmar is Mahindas long term financier.
    Finally, all blood trails lead to Mahinda.
    Saatakaya Ghaathakaya
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,983
    6,377
    113
    ඕවා හොයන්න කලින් කන්ටේනර් 323 හොයල එන්න
    ඕවා හොයන්න කලින් ඉබ්‍රහිම් ගැන හොයල එන්න
    ඕවා හොයන්න කලින් ... හොයල එන්න

    ඒ කියන්නේ ඊබ්‍රහම් නානා ගැන හොයන්න ඵපාද?රනිල් ගැන මතක් කරහම විතරද උඹට ඊබ්‍රහම් නානව මතක් වෙන්නේ?😅

     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,983
    6,377
    113
    Pohottu sakkili apith cande dunna e dawas wala lajjayi mewa ahenakota

    තොපි වගේ මෝඩ බයියොන්ව ඉතිං ලප කොටාට රවට්ටන්න පච කන්ටේනර් ඕන නෑ..උගේ ඵක පචයකුත් අැති.🤣🤣

    DPS0x00.jpeg
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and KDH

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    තොපි වගේ මෝඩ බයියොන්ව ඉතිං ලප කොටාට රවට්ටන්න පච කන්ටේනර් ඕන නෑ..උගේ ඵක පචයකුත් අැති.🤣🤣

    DPS0x00.jpeg
    dan mokakda prasne kiyapan.mewa allana eka waradida umba kiyanne
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මූ රවිරාජ් කේස් එකේ සාක්ෂිකාරයෙක් වුනා කියන්නෙ එතකොට කවුද රවිරාජ්ව මරල තියෙන්නෙ?
    mu tamai bike eken aran giya kiyanne. Owa okkoma danna nisa tamai ara Kajjawa, lamai dennath ekkama meruwe.
     
    • Like
    Reactions: Emarald

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මයිනගෙ පක්ශේ බහුතරය එක්කො කුඩ්ඩෝ, ස්ත්‍රි දුශකයො, නැත්තම් හොරැ…
    මයිනගෙ උන් එහෙම උනාට...

    ජෙප්පො නන්....

    මිණී මැරුවත් - මිණී මරුවො නෙමෙයි..!
    බැංකු කැඩුවත් - හොරු නෙමෙයි...!
    අයිස් කන්ටේනර් පැන්නුවත්- කුඩ්ඩො නෙමෙයි...!
    කර්මාන්ත ශාලා, බස්, ට්‍රාන්ස්ෆෝමර් ගිණි තිබ්බත් - ත්‍රස්තවාදි නෙමෙයි...!
     
    • Haha
    Reactions: KDH and monson

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,204
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නේ ඊබ්‍රහම් නානා ගැන හොයන්න ඵපාද?රනිල් ගැන මතක් කරහම විතරද උඹට ඊබ්‍රහම් නානව මතක් වෙන්නේ?😅


    බලය නැති වුනාම තමන් බලයේ හිටපු කාලේ නොකරපු දේවල් ගැන මීක් මීක් ගාන එක නම් කුජීතයි
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    ඒ කියන්නේ ඊබ්‍රහම් නානා ගැන හොයන්න ඵපාද?රනිල් ගැන මතක් කරහම විතරද උඹට ඊබ්‍රහම් නානව මතක් වෙන්නේ?😅


    2015ට කලින් ඊබ්‍රාහිම් ගැන තිබුන චෝදනා මොනවද? එකක් කියන්න බලන්න.
    2025ට කලින් සම්පත් මනම්පේරිට තිබ්බ චෝදනා තමා ඔය උඩ තියෙන්නේ.

    ස්වාධීන ඩෝබිලා හීන් නූලෙන් හෝදන, කවුද මේ ඊබ්‍රහිම් නානා ?​

    2015ට කලින් ඊබ්‍රාහිම්ට තිබුන එක චෝදනාවක් කියපන්කො බලන්න. මනම්පේරි නම් 2006 ඉඳන්ම මිනීමැරුම් සැකකාරයෙක්.
    ------ Post added on Sep 8, 2025 at 12:29 PM

    දැන් බලන්න 2006 ඔය මිනිස්සු මරන්න 2005 රාජපක්ෂලාට කඩේ ගිය තක්කඩි :lol:



    නැතුව ඉතින් රනිල් දිනවලා කොටින්ට රට දෙන්නද? 2005 රනිල් දිනුව නම් සමහර විට තාමත් යුද්දෙ ඉවර නොවෙන්න තිබුනා.
    ------ Post added on Sep 8, 2025 at 12:31 PM