KCAB PKMEI was not satisfied about something their reports or share quantity. So I gave up the share from my bucket list. Can't remember the reason now.
ALLI collected. Finance, hotels, tourism, banks, energy හැර වෙන sectors වලින් හොයන්නෙ මම...
KCAB PKMEI was not satisfied about something their reports or share quantity. So I gave up the share from my bucket list. Can't remember the reason now.
ALLI collected. Finance, hotels, tourism, banks, energy හැර වෙන sectors වලින් හොයන්නෙ මම...
Okat browns lage ne? Unge ewa mna wenawada kyala theren na.AGST mokada up wenne ?
Ai ban serama sell karanne. Aparade neda?LIOC මොකද මේ down the පල්ලම් යන්නේ..
Foundermentals හොඳයි නේ......
Btw. මට හිතෙන්නේ market එක පොඩි correction එකක් යයි කියලා දැන්.
මගේ portforlio එකේ shares ඔක්කොම sell කරා අද .
------ Post added on Sep 8, 2025 at 7:01 PM
Share එක කොච්චර හොඳ වුණත් අන්තිමට market එක යන පැත්තට තමයි move වෙන්නේ......Ai ban serama sell karanne. Aparade neda?
Ane man danne na bn ube theory. thamange share viswasa nam ASI gana worry wenda epa. mage portfolio adath up una, market down weddith. eye ganata awe ohoma hithala nemeyiShare එක කොච්චර හොඳ වුණත් අන්තිමට market එක යන පැත්තට තමයි move වෙන්නේ......
මං ඉස්සර සුපිරි ටොෆීයක් කාල එක ඉගෙන ගත්තේ...
දැන් තියෙන support level උඩින් break කළොත් දානවා.
අනික මගේ strategy එකට ටිකක් ලොකු margin of safty එකක් ඕන. දැන් ඒ වගේ margin of safty හොඳ stocks ගොඩක් අඩුයි.
Ane man danne na bn ube theory. thamange share viswasa nam ASI gana worry wenda epa. mage portfolio adath up una, market down weddith. eye ganata awe ohoma hithala nemeyi
dekama mama kiyaddi thibba ganan walata wada up una. KCAB lagadi kiyaddi 740 - dan 928PKME not interested. KCAB eka study krla blnnm..
pkme news eka mokakda ?DFCC gannada. poddak adu una me tike. PKME news ekak dakka ada wadi wei
https://www.themorning.lk/articles/Ld7D1f14foghQrTU5VZupkme news eka mokakda ?
reports ekka oka awane kalin.