BREAKING - Wife Of Former PM Of Nepal Charred To Death By Rioters

dilann

Well-known member
  • Jul 6, 2018
    67,118
    166,174
    113
    එකමත් එක රටක
    මොනව වුණත් ලංකාවේ උන් මේ වගේ තිරිසන් වැඩ කෙරුවේ නෑ
    අනේ යකෝ . .. නිට්ටබුවේ දී එකෙක්ට ගහල මරල පාරේ දැම්මා මතක නැද්ද ??

    CBYdzlE.jpeg
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    මූ තවත් සීයගේ පුක හෝදනවා :lol:

    අනේ යකෝ . .. නිට්ටබුවේ දී එකෙක්ට ගහල මරල පාරේ දැම්මා මතක නැද්ද ??
    මන්ත්‍රීගේ වාහනේ නිට්ටඹුව නිහාල් එක ඉස්සරහ නවත්තන්න වුණා මිනිස්සු පාරේ පිරිලා හිටපු නිසා. ඒ වියළි කාලාපේ ගෝතයෝ දෙන්නා පිස්තෝල ඇදගෙන කුණුහරුප කියාගෙන වාහනෙන් බැහැලා අහසට වෙඩි තියලා හෙන බයිලාවක් ගහන්න ගිහින් තමයි ගුටිකාලා මැරෙන්න වුණේ. මනුෂයවත් ඔය වගේම තැනක මිනිස්සුන්ට සෙට් වුණාම ඌ මචන් කියලා ෆ්‍රෙන්ඩ්ලි ටෝක් කරලා ෂේප් එකේ ලිස්සල ගියා. එහෙනම් ඌවත් මරන්න තිබ්බනේ. වෙල්ගමට පාරක් දෙකක් ගහද්දි එතන හිටිය මිනිස්සුම තමයි ඌව බේරගෙන හොස්පිටල් ගෙනිච්චේ. නේපාලියෝ බංගලියෝ වගේ අමු සක්කිලි ලංකාවේ නෑ බන්
    ------ Post added on Sep 9, 2025 at 11:08 PM
     
    • Like
    Reactions: GobbaSira and msan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,174
    113
    එකමත් එක රටක
    මන්ත්‍රීගේ වාහනේ නිට්ටඹුව නිහාල් එක ඉස්සරහ නවත්තන්න වුණා මිනිස්සු පාරේ පිරිලා හිටපු නිසා. ඒ වියළි කාලාපේ ගෝතයෝ දෙන්නා පිස්තෝල ඇදගෙන කුණුහරුප කියාගෙන වාහනෙන් බැහැලා අහසට වෙඩි තියලා හෙන බයිලාවක් ගහන්න ගිහින් තමයි ගුටිකාලා මැරෙන්න වුණේ. මනුෂයවත් ඔය වගේම තැනක මිනිස්සුන්ට සෙට් වුණාම ඌ මචන් කියලා ෆ්‍රෙන්ඩ්ලි ටෝක් කරලා ෂේප් එකේ ලිස්සල ගියා. එහෙනම් ඌවත් මරන්න තිබ්බනේ. වෙල්ගමට පාරක් දෙකක් ගහද්දි එතන හිටිය මිනිස්සුම තමයි ඌව බේරගෙන හොස්පිටල් ගෙනිච්චේ. නේපාලියෝ බංගලියෝ වගේ අමු සක්කිලි ලංකාවේ නෑ බන්
    උබ හිතන්නේ උන් එහෙම කරේ නැත්නම් උන්ට යන්නන දෙයි කියලා ද ??

    ලංකාවේ උනුත් හොදට චුන් කරොත් ඔහොමම තමයි යකෝ .
     
    • Like
    Reactions: CohenLenstra

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබ හිතන්නේ උන් එහෙම කරේ නැත්නම් උන්ට යන්නන දෙයි කියලා ද ??

    ලංකාවේ උනුත් හොදට චුන් කරොත් ඔහොමම තමයි යකෝ .
    යන්න තිබ්බා. ඇයි අර මනුෂය අපුරුවට ගියේ 🥴
     
    • Like
    Reactions: msan

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,113
    7,809
    113
    Galaha
    නේපාලේ බෞද්ධ රටක් නේද බං. මේවනම් හෙන සහගහන අපරාද.
     
    • Sad
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,174
    113
    එකමත් එක රටක
    යන්න තිබ්බා. ඇයි අර මනුෂය අපුරුවට ගියේ 🥴
    ලංකාවේ ඉන්නෙත් අමු ම අමු සක්කිලි යකෝ . .
    දැක්කේ නැද්ද අර හොද වාහන ගිනි තියල දැම්මේ තියන කුහක කමට . . මොනව කරලද උන් ?
    උන්ට තෙල් නැති උනාම තෙල් තියන වාහන කුඩු කරේ ? වටිනා වාහනයක් නම් හානිය වැඩි . ගලකින් ගහල විදුරුවකුත් කුඩු කරල එලවපු එකා ටත් ගැහුවා එක තැනක . .
    ඒ තරම් සක්කිලි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලංකාවේ උනුත් හොදට චුන් කරොත් ඔහොමම තමයි යකෝ .
    ලංකාව කියන්නේ තාමත් සිංහල බෞද්ධයෝ බහුතරයක් ඉන්න රටක්. උබල වගේ කල්ලතෝනි බහුතරය වුණා නම් මේකත් නේපාලයක් තමයි :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,174
    113
    එකමත් එක රටක
    යන්න තිබ්බා. ඇයි අර මනුෂය අපුරුවට ගියේ 🥴
    මනුෂ්‍යා ආණ්ඩුවේ නෙවෙයි නේ යකෝ ඒ වෙලාවේ . .

    ලංකාව කියන්නේ තාමත් සිංහල බෞද්ධයෝ බහුතරයක් ඉන්න රටක්. උබල වගේ කල්ලතෝනි බහුතරය වුණා නම් මේකත් නේපාලයක් තමයි :lol:
    රෙද්ද තමා . . ඔය නෙපාලේ කියන්නේ එහෙනම් බුදුන් උපන් දේශය .
    88 89 කාලේ මිනිස්සු පාරේ මරල පිච්චුවේ බංගලි ඇවිත් ද බන් ? 😂
    ------ Post added on Sep 9, 2025 at 11:18 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලංකාවේ ඉන්නෙත් අමු ම අමු සක්කිලි යකෝ . .
    දැක්කේ නැද්ද අර හොද වාහන ගිනි තියල දැම්මේ තියන කුහක කමට . . මොනව කරලද උන් ?
    උන්ට තෙල් නැති උනාම තෙල් තියන වාහන කුඩු කරේ ? වටිනා වාහනයක් නම් හානිය වැඩි . ගලකින් ගහල විදුරුවකුත් කුඩු කරල එලවපු එකා ටත් ගැහුවා එක තැනක . .
    ඒ තරම් සක්කිලි
    ඒ ඉතින් ඉරිදට පල්ලි යන උන් තමයි 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,721
    113
    මාලඹේ
    මන්ත්‍රීගේ වාහනේ නිට්ටඹුව නිහාල් එක ඉස්සරහ නවත්තන්න වුණා මිනිස්සු පාරේ පිරිලා හිටපු නිසා. ඒ වියළි කාලාපේ ගෝතයෝ දෙන්නා පිස්තෝල ඇදගෙන කුණුහරුප කියාගෙන වාහනෙන් බැහැලා අහසට වෙඩි තියලා හෙන බයිලාවක් ගහන්න ගිහින් තමයි ගුටිකාලා මැරෙන්න වුණේ. මනුෂයවත් ඔය වගේම තැනක මිනිස්සුන්ට සෙට් වුණාම ඌ මචන් කියලා ෆ්‍රෙන්ඩ්ලි ටෝක් කරලා ෂේප් එකේ ලිස්සල ගියා. එහෙනම් ඌවත් මරන්න තිබ්බනේ. වෙල්ගමට පාරක් දෙකක් ගහද්දි එතන හිටිය මිනිස්සුම තමයි ඌව බේරගෙන හොස්පිටල් ගෙනිච්චේ. නේපාලියෝ බංගලියෝ වගේ අමු සක්කිලි ලංකාවේ නෑ බන්
    Video එක බලපන් බන් පාරේ නවත්වලා තියෙන කොට වාහෙනේ ට ගහලා කුඩු කරනවා එතකොට තමා එළියට බැහැලා පන බේරාගන්න කඩවල් අස්සෙන් දුවන්නේ

    මම නම් ඒ වෙලාවේ හිටියා නම් පිස්ටල් එක ඇදලා උණ්ඩ ඉවර වෙනකං ජෙපෝ ඔක්කොම මරනවා ඊට පස්සේ මලත් සැපයී,,😍😍
     
    • Like
    Reactions: CohenLenstra

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රෙද්ද තමා . . ඔය නෙපාලේ කියන්නේ එහෙනම් බුදුන් උපන් දේශය .

    ------ Post added on Sep 9, 2025 at 11:18 PM
    ඒ ස්වදේශික නේපාල මිනිස්සු දැන් ඒ රටේ අඩුයි. දැන් බහුතරය ඉන්නේ කල්ලතෝනි චීන්නුන් ගෙන් පැවතෙන උන්. දැන් මාසෙකට විතර කලින් මම නෙපාලේ හරහා උතුරට ගිහින් එද්දී දැක්කනේ ඔය සීන් එක. කත්මන්ඩු වල නම් ස්වදේශික මිනිස්සු ඇත්තෙම නැති තරම්
     
    • Haha
    Reactions: dilann

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මන්ත්‍රීගේ වාහනේ නිට්ටඹුව නිහාල් එක ඉස්සරහ නවත්තන්න වුණා මිනිස්සු පාරේ පිරිලා හිටපු නිසා. ඒ වියළි කාලාපේ ගෝතයෝ දෙන්නා පිස්තෝල ඇදගෙන කුණුහරුප කියාගෙන වාහනෙන් බැහැලා අහසට වෙඩි තියලා හෙන බයිලාවක් ගහන්න ගිහින් තමයි ගුටිකාලා මැරෙන්න වුණේ. මනුෂයවත් ඔය වගේම තැනක මිනිස්සුන්ට සෙට් වුණාම ඌ මචන් කියලා ෆ්‍රෙන්ඩ්ලි ටෝක් කරලා ෂේප් එකේ ලිස්සල ගියා. එහෙනම් ඌවත් මරන්න තිබ්බනේ. වෙල්ගමට පාරක් දෙකක් ගහද්දි එතන හිටිය මිනිස්සුම තමයි ඌව බේරගෙන හොස්පිටල් ගෙනිච්චේ. නේපාලියෝ බංගලියෝ වගේ අමු සක්කිලි ලංකාවේ නෑ බන්
    අහසට වෙඩි තිබ්බා කියලා මරන්ඩ බෑනෙ 🙂 අනික වෙඩි තිබ්බෙ මිනිහා නෙවේ බොඩිගාර්ඩ්ලා. ඒවා මොනවා උනත් පිටරටවල් වල උන් ඔව්වා දන්නෙ නෑ, සතෙක් වගේ මිනිහෙක්ව මරලා දාලා කියලා විතරයිනෙ පෙන්නන්නෙ. එතකොට ඉතින් ලොකු වෙනසක් නෑ.
     
    • Like
    Reactions: CohenLenstra

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,704
    7,898
    113
    මෙන්න මෙතන...
    Video එක බලපන් බන් පාරේ නවත්වලා තියෙන කොට වාහෙනේ ට ගහලා කුඩු කරනවා එතකොට තමා එළියට බැහැලා පන බේරාගන්න කඩවල් අස්සෙන් දුවන්නේ

    මම නම් ඒ වෙලාවේ හිටියා නම් පිස්ටල් එක ඇදලා උණ්ඩ ඉවර වෙනකං ජෙපෝ ඔක්කොම මරනවා ඊට පස්සේ මලත් සැපයී,,😍😍
    gon huththige putha..tho hitanne pistol eka kiyanne machine gun ekak kiyalada... :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Video එක බලපන් බන් පාරේ නවත්වලා තියෙන කොට වාහෙනේ ට ගහලා කුඩු කරනවා එතකොට තමා එළියට බැහැලා පන බේරාගන්න කඩවල් අස්සෙන් දුවන්නේ

    මම නම් ඒ වෙලාවේ හිටියා නම් පිස්ටල් එක ඇදලා උණ්ඩ ඉවර වෙනකං ජෙපෝ ඔක්කොම මරනවා ඊට පස්සේ මලත් සැපයී,,😍😍
    ඔය වීඩියෝ එකේ මුල ඉදන් සීන් එක නෑ. ඇසින් දුටු අයගෙන් අහන්න ඕන විස්තරේ හරියට දැනගන්න
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,424
    2,980
    113
    ලංකාවේ නම් ලොකු campaign එකක් genuine ගියා නිවෙන්න කියලා, අනික gall face අරගලේත් හෙන සීන් එකක් ගියා public property වලට හානි නොවෙන්න. පොනිලා නාවා නම් economy එක මොකක් වෙයිද දනි නෑ, ඒත් මෙහෙම chaos සීන් එකක් වෙන් නෑ..
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,174
    113
    එකමත් එක රටක
    ඒ ස්වදේශික නේපාල මිනිස්සු දැන් ඒ රටේ අඩුයි. දැන් බහුතරය ඉන්නේ කල්ලතෝනි චීන්නුන් ගෙන් පැවතෙන උන්. දැන් මාසෙකට විතර කලින් මම නෙපාලේ හරහා උතුරට ගිහින් එද්දී දැක්කනේ ඔය සීන් එක. කත්මන්ඩු වල නම් ස්වදේශික මිනිස්සු ඇත්තෙම නැති තරම්
    කාලය දීපය දේශය බලලා ඉපදුනේ තමන්ගේ දර්ශනය ඉදිරියට ගෙනියන්න බැරි දේශයක ද බන් ?? 😂 🤌