BREAKING - Wife Of Former PM Of Nepal Charred To Death By Rioters

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Rajyalaxmi Chitrakar, the wife of former Prime Minister, Jhalanath Khanal died of burn injuries on Tuesday after her house was set on fire by protestors in Nepal’s Dallu. She was rushed to the hospital in critical condition, but she died during the treatment.

    එහෙ කොට පචයා කවද දන්නෙ නෑ බන් මුංව කුලප්පු කරපු. ලංකාවේ වගේ කැරි කොටෙක් එහෙත් ඇති
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,816
    17,812
    113
    ඕක ට්‍රම්ප් කාරයා ඉන්දියාවට දුන්න warning ඵකක්.

    Donald Trump GIF by Election 2016
    අපෝ කොන්සිපිරසි තියරි එපා ප්ලීස්. මේක දුෂණයට විරුද්ද මහජන නැගිටීමක්. හෙට ඉඳන් නීපාලය සුකිත මුදිත වෙන්නෙ නැද්ද කියල බලපන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    උබ ඔය කියන්නේ බන් ලංකාවේ ඉදන් සිද්දිය දැකපු එකෙක් විදියට .
    ඔය වගේම නෙපාලේ දේවල් කරන උන්ටත් හේතු ඇති .
    හැබැයි නිව්ස් වලින් උබ දකින්නේ අන්තිම රිසල්ට් එක . උබ ලංකාවේ නිසා අපේ එකේ සිද්ධිය හරියට දන්නවා .
    මෙහෙ අරගලේ වෙලාවේ සිද්දි වාර්තා වෙද්දී , පිට ඉන්න උන්ට පෙනුනේ ඔහොමම තමයි .

    pita ewunta monawa penunath, mona news awath tika kalekin okkoma amatatakai

    anthima result eka mokadda
    bayyek wela me manussaya nikarune maruna aragala karayanta gahanna awith
    aragala kale gota, mahindata wiruddawa un tika sape innawa
    lapaya president wela. me manusayage gedara ewunta tamai paduwa
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලංකාවෙත් ඔය සීමාව ඉක්මවා වෙන ආවා .
    ජෙප්පෝ පාර්ලිමේන්තුව අල්ලන්න ත් ගියා මිනිස්සු අවුස්සගෙන .

    අරගලේ ට සපෝට් කරාට ඒ කාලේ අරගලේ ඇතුලේ උන් කරපු ඔය වගේ කැරි මෝඩ වැඩ වලට එදත් විරුද්ද උනා . ඕන නම් ඒ පාර්ලිමේන්තුව අල්ලන් ගිය දවසේ ත්‍රෙඩ් හොයලා බලපං .
    ලංකාවේ උන්ගේත් චුන එක හොදටම වැඩි වෙලා ලිමිට් පනින ගානට ආව . වෙලාවට හරි විදියට නවත්තල දැම්ම . . නැත්නම් මුන් හැම එකාටම ගෝ හෝම් ගගා හිටියේ
    නිකන් පච නොකිය හිටපන්. ජෙප්පොන්ට ඕන වුණා නම් ඒ වෙලාවේ ගේමක් ගහන්න තිබ්බා. ඒත් උන් එහෙම කළේ නෑ. අනුර බැහැල වැඩේ ෂේප් කෙරුවා. උබල ඒ කාලේ ජෙප්පන්ට බැන්නේ පොන්නයෝ කියල මතක නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,121
    166,174
    113
    එකමත් එක රටක
    නිකන් පච නොකිය හිටපන්. ජෙප්පොන්ට ඕන වුණා නම් ඒ වෙලාවේ ගේමක් ගහන්න තිබ්බා. ඒත් උන් එහෙම කළේ නෑ. අනුර බැහැල වැඩේ ෂේප් කෙරුවා. උබල ඒ කාලේ ජෙප්පන්ට බැන්නේ පොන්නයෝ කියල මතක නැද්ද?
    ජෙප්පෝ කොහේ ගේම් ගහන්නද යකෝ . . උන් ට අරගලේ බලයක් තිබ්බේ නෑ . අරගලේ කරේ පක්ෂ භේදයක් නැතුව .
    උන්ට ටිකක් පුක දීගෙන ගිය පොඩි පිරිසක් විතරක් උන් එක්ක පාර්ලිමේන්තුව අල්ලන්න ගිහින් කාලා ආවා .
    අරගලේ පටන් ගද්දි උන් වැනි වැනි හිටියේ නායකත්වයක් නැති එකකට උන්ට සහයෝගය දෙන්න බැරි කතා කිය කියා . .
    වැඩේ ගානට යද්දී මුක්කු ගහල පොරවල් වෙන්න ඇවිත් එතනින් පැන්නුව සමාහ්ර ජෙප්ප්න්ව .
    උන් කොහේ ගේම් ගහන්නද එතන .
    උන් කිව්වට මින්ස්සු එන්නේ නෑ ඒ වෙලාවේ .

    නුර බැහැල වැඩේ ෂේප් කෙරුවා.
    මොන වැඩේ ද යකෝ අනුර බැහැල ශේප් කෙරුවේ ?? :lol:
    ------ Post added on Sep 9, 2025 at 11:57 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජෙප්පෝ කොහේ ගේම් ගහන්නද යකෝ . . උන් ට අරගලේ බලයක් තිබ්බේ නෑ . අරගලේ කරේ පක්ෂ භේදයක් නැතුව .
    උන්ට ටිකක් පුක දීගෙන ගිය පොඩි පිරිසක් විතරක් උන් එක්ක පාර්ලිමේන්තුව අල්ලන්න ගිහින් කාලා ආවා .
    අරගලේ පටන් ගද්දි උන් වැනි වැනි හිටියේ නායකත්වයක් නැති එකකට උන්ට සහයෝගය දෙන්න බැරි කතා කිය කියා . .
    වැඩේ ගානට යද්දී මුක්කු ගහල පොරවල් වෙන්න ඇවිත් එතනින් පැන්නුව සමාහ්ර ජෙප්ප්න්ව .
    උන් කොහේ ගේම් ගහන්නද එතන .
    උන් කිව්වට මින්ස්සු එන්නේ නෑ ඒ වෙලාවේ .
    එහෙනං පාර්ලිමේන්තුව ගිනිතියන්න ගියා කියන්නේ උබට අමු කැවිලද?
    කොහොමත් ජෙප්පෝ බොරදියේ මාළු බාන්න ගියේ නෑ උබලගේ ලොන්ත පෝල් නාකි ඒක දමනිය වගේ 😁
    මම යනව නිදාගන්ට 😴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,121
    166,174
    113
    එකමත් එක රටක
    එහෙනං පාර්ලිමේන්තුව ගිනිතියන්න ගියා කියන්නේ උබට අමු කැවිලද?
    කොහොමත් ජෙප්පෝ බොරදියේ මාළු බාන්න ගියේ නෑ උබලගේ ලොන්ත පෝල් නාකි ඒක දමනිය වගේ
    ගියා තමයි . video තියෙන්නේ යකෝ . .
    උන් ඉස්සරහින් ගියා නෙවෙයි . . උන් එකට බයයි . . අනිත් උන්ව කුලප්පු කරලා යවන්න බැලුවේ .
    හැබැයි වැඩේ හරියට හිටපු උන් විරුද්ධ උනා .. නැත්නම් හදුන්නෙත්ති , , ලාල් පාර්ලිමේන්තුව පැත්තට මිනිස්සු අරන් යන්න ගියේ ...
    වෙලාවට ගෝටා ගියාම අරගලේ කරපු ගොඩක් එතනින් ගියාමත් එතන ලැගල උන්ගේ දේශපාලන ගේම් ගහන්න හිටපු සමාජවාදී ගූ කෑලි ටිකට රෑ ම ගහල පන්නල එතනින් වැඩේ ඉවර කරේ . නැත්නම් උබට බලාගන්න තිබ්බ වෙන දේ .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,793
    1
    60,576
    113
    Mother Earth
    මොනව වුණත් ලංකාවේ උන් මේ වගේ තිරිසන් වැඩ කෙරුවේ නෑ
    නේපාලේ කේන්දරේ බලපංකෝ බන්. මම හිතන්නේ සෙනසුරු ඒරාෂ්ටකේ යන්නේ. 🤷🏻‍♂️

    එහෙනං පාර්ලිමේන්තුව ගිනිතියන්න ගියා කියන්නේ උබට අමු කැවිලද?
    කොහොමත් ජෙප්පෝ බොරදියේ මාළු බාන්න ගියේ නෑ උබලගේ ලොන්ත පෝල් නාකි ඒක දමනිය වගේ 😁
    මම යනව නිදාගන්ට 😴
    අඩේ නිදාගන්න එපා බන්. ළිඳට හීටරේ ගහල තියෙන්නෙ. වතුර රත් වෙනකන් ඉඳපන්කො තේ ටිකක් බීලම නිදා ගමු. එතකන් නේපාලේ කේන්දරේ බලපන්. 🧐
    ------ Post added on Sep 10, 2025 at 12:06 AM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,738
    1
    15,450
    113
    Nepal Jeppange office ekatath gahuwa!

    E ratath iwarai!

    Miyanmar / bangali / nepal / pakistan

    ranil hamuta pin sidda wenna lankawa shepak gahuwa.,..

    thawa podden gothayek saha kotek lankawe parliment ekatath gini tiyanawa!
    මොනව වුණත් ලංකාවේ උන් මේ වගේ තිරිසන් වැඩ කෙරුවේ නෑ
    මිනිස්සු තිරිසන් වෙනකොට රටක් ජාතියක් අදාළ නෑ බන්. ඒ වෙලාවේ වැඩ කරන සිතුවිලි අනුව තමා වැඩ කරන්නේ.
    Ranil tamai turning point eka.. :yes: :yes: e credit eka monawa unat denna ona Ranilta..
    Eda Lapaya gattanam niyameta haanawa..

    රනිල් ගාණට වැඩේ balance කරා. 100% insurance තිබ්බ බස් කීපයක් කුඩු වුණා, වාහනයි, ගෙවල් කීපයකුයි ගිනි ගත්තා, කීප දෙනෙක් ජංගිය පිටින් ගියා, බේරේ නෑවා, superficial තුවාල එන්න ගුටි කෑවා විතරනෙ. මොකෙක්වත් මැරුණෙත් නෑ, කොටින්ම කල් පවතින බරපතල තුවාලයක් වුණෙත් නෑ, රටේ කිසිම වටිනා දේකට සත පහක හානියක් වුණෙත් නෑනෙ.

    සරලවම නිකන් ඉස්කෝලෙ වලියක් දාගෙන ඔය shirt එකක් කලිසමක් ඉරාගත්ත, වතුර නාපු, ඕන නම් තොලක් පලාගෙන අතක් පයක් ඔලුවක් ඉදුම්මවා ගත්ත level එකේ වලි ටිකක් විතරයිනෙ බං ගියේ. ගුටි කාපු හැම එකාම පාඩමක් ඉගෙනගෙන හැදෙන ගාණට ගුටි කෑවෙ. අතපය නැතිව අබ්බගාත වෙලා, පවුලෙ උන් මැරිච්ච හැටි බලාගෙන ජීවිත කාලෙම වෙෙර කර කර ඉන්න සිද්ධ වෙන level නෙවෙයි. Over යන්ඩ ගිය කාලකන්නි ටික එවෙලෙම ගාණට handle වුණානෙ අනිත් උන් අතින්. ගහන එක ගැහුවා හැබැයි හෑවෙ නෑ. මොළේ කියන්නෙ අන්න එ‍්කයි.

    අනිත් කොයි රටත් හද්ද විනාසයිනෙ බං. නායකයොන්ටයි, හෙංචයියොන්ටයි පාඩමක් ඉගෙනගෙන ලැජ්ජා වෙලා බැහැල යන්ඩ වුණා නෙවෙයි, මහ පාරෙ තිරිසන් සත්තු වගේ මිනී මරාගෙන, ලේ පෙරාගෙන, replace කරන්න බැරි රටේ වටිනා තැන්වලට හානි කරගෙන චොර වුණා. අනික හැම තැනම ඉතිරි වුණේ තඩි vacuum එකක්. අරගලෙත් ගොඩ දාලා වැඩෙත් භාර ගන්න එකෙක් හිටියෙම නෑ. ඉතින් එ‍් එක රටක්වත් තාම නැගිටලත් නෑ. අරගල කොරාට දැන් එ‍් රටවල් තියෙන්නෙ තිබ්බටත් වඩා වලේ.

    රනිල් අරගලෙත් hijack කරවලා, බලයටත් අ‍ැවිත්, power vacuum අ‍ැවිත් වැනසෙන්න නොදී රටත් stable කරලයි වැඩේ කරගෙන යන්න හැදුවෙ. මුන් ටික මැද්දෙන් පැනල අ‍ාතල් දෙන එකත් ලස්සනට shape කරයි බලහන්කො. දැනටමත් වන්දි ඉල්ලනවා කියල ලපයව blackmail කරල කොච්චර වැඩ කරගන්නවද?

    ඉස්සරහට තේරෙයි ඉතින්. 🤣🙏
     
    Last edited:
    • Haha
    Reactions: Arcadian

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,721
    113
    මාලඹේ
    එහෙ කොට පචයා කවද දන්නෙ නෑ බන් මුංව කුලප්පු කරපු. ලංකාවේ වගේ කැරි කොටෙක් එහෙත් ඇති
    එහෙනම් සමාජවාදී කාරයන්ට ගහලා පන්නලා බන් මෙහේ එවුන් සමාජවාදී කාරයයෝ උස්සගෙන ඇවිත් ජනාධිපති කමත් දෙනවා 😂
     
    • Haha
    Reactions: lasankandy

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,285
    20,655
    113
    Panadura
    මොනව වුණත් ලංකාවේ උන් මේ වගේ තිරිසන් වැඩ කෙරුවේ නෑ
    රනිල්ට බය උන නිසා පොන්න ජෙප්පෝ ටිකට එදා ලොකුවට තිරිසන් කම පෙන්නන්න බැරි උනා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙනම් සමාජවාදී කාරයන්ට ගහලා පන්නලා බන් මෙහේ එවුන් සමාජවාදී කාරයයෝ උස්සගෙන ඇවිත් ජනාධිපති කමත් දෙනවා 😂

    තව ටික දවසකින් මෙහෙ උන්ටත් ඔය සෙතේම තමා බන්
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    If there was anyone to be thanked here, then it should be Gota and Shavendra - Gota for stepping down and averting a blood bath and Shavendra for not taking up arms against the protesters despite the appeals from the pohottu thugs. Definitely not Ranil the power hungry ghoul that caused the bankruptcy in the first place by mishandling the economy during yahapalanaya.
     
    • Like
    Reactions: zuxian

    shenat

    Well-known member
  • May 13, 2007
    58,393
    86,642
    113
    ආශ්චර්යමත් රටක
    Ranil tamai turning point eka.. :yes: :yes: e credit eka monawa unat denna ona Ranilta..
    Eda Lapaya gattanam niyameta haanawa..

    😂😂😂😂

    Thanks Ranil for savings our motherland

    මේ ක්‍රමේට වත් බලුවෙච්ච නම හදාගන්න ට්‍රයි එක දෙමු. බයියො නැති වෙලා නෑනෙ රවට්ටගන්න පුලුවන් 😹

    අපිට පුකෙන් හිනෙවෙන්නත් පුලුවන්. Win win 👍😁
    ------ Post added on Sep 10, 2025 at 7:17 AM
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    රනිල් ගාණට වැඩේ balance කරා. 100% insurance තිබ්බ බස් කීපයක් කුඩු වුණා, වාහනයි, ගෙවල් කීපයකුයි ගිනි ගත්තා, කීප දෙනෙක් ජංගිය පිටින් ගියා, බේරේ නෑවා, superficial තුවාල එන්න ගුටි කෑවා විතරනෙ. මොකෙක්වත් මැරුණෙත් නෑ, කොටින්ම කල් පවතින බරපතල තුවාලයක් වුණෙත් නෑ, රටේ කිසිම වටිනා දේකට සත පහක හානියක් වුණෙත් නෑනෙ.

    සරලවම නිකන් ඉස්කෝලෙ වලියක් දාගෙන ඔය shirt එකක් කලිසමක් ඉරාගත්ත, වතුර නාපු, ඕන නම් තොලක් පලාගෙන අතක් පයක් ඔලුවක් ඉදුම්මවා ගත්ත level එකේ වලි ටිකක් විතරයිනෙ බං ගියේ. ගුටි කාපු හැම එකාම පාඩමක් ඉගෙනගෙන හැදෙන ගාණට ගුටි කෑවෙ. අතපය නැතිව අබ්බගාත වෙලා, පවුලෙ උන් මැරිච්ච හැටි බලාගෙන ජීවිත කාලෙම වෙෙර කර කර ඉන්න සිද්ධ වෙන level නෙවෙයි. Over යන්ඩ ගිය කාලකන්නි ටික එවෙලෙම ගාණට handle වුණානෙ අනිත් උන් අතින්. ගහන එක ගැහුවා හැබැයි හෑවෙ නෑ. මොළේ කියන්නෙ අන්න එ‍්කයි.

    අනිත් කොයි රටත් හද්ද විනාසයිනෙ බං. නායකයොන්ටයි, හෙංචයියොන්ටයි පාඩමක් ඉගෙනගෙන ලැජ්ජා වෙලා බැහැල යන්ඩ වුණා නෙවෙයි, මහ පාරෙ තිරිසන් සත්තු වගේ මිනී මරාගෙන, ලේ පෙරාගෙන, replace කරන්න බැරි රටේ වටිනා තැන්වලට හානි කරගෙන චොර වුණා. අනික හැම තැනම ඉතිරි වුණේ තඩි vacuum එකක්. අරගලෙත් ගොඩ දාලා වැඩෙත් භාර ගන්න එකෙක් හිටියෙම නෑ. ඉතින් එ‍් එක රටක්වත් තාම නැගිටලත් නෑ. අරගල කොරාට දැන් එ‍් රටවල් තියෙන්නෙ තිබ්බටත් වඩා වලේ.

    රනිල් අරගලෙත් hijack කරවලා, බලයටත් අ‍ැවිත්, power vacuum අ‍ැවිත් වැනසෙන්න නොදී රටත් stable කරලයි වැඩේ කරගෙන යන්න හැදුවෙ. මුන් ටික මැද්දෙන් පැනල අ‍ාතල් දෙන එකත් ලස්සනට shape කරයි බලහන්කො. දැනටමත් වන්දි ඉල්ලනවා කියල ලපයව blackmail කරල කොච්චර වැඩ කරගන්නවද?

    ඉස්සරහට තේරෙයි ඉතින්. 🤣🙏
    Ranil kala pakak. Nagitaganna bari tharamata leda okata. Aragalayak hijack karaganna newei hariyata hitagena chu karagannawath baruwa athi okatanam. Leda seeya. :lol:

    Aragale control une aragale frontline ekenmai. Nepal wage newei mehe frontline eke hitiye educated minissu. University students, lecturers, professionals. Un out of contol yanna dunne na. May 9 baiyo tika illan kaala tika welawak yaddima “Niwemu” kiyala campaign ekak aragale athulenma patangaththa.

    Ranil karapu labbaknam na. Oka PM wela kaleth rajapakse athulu horu tika protect karapu eka. Aragalen passe horunge chanden president wela kaleth ekamai.
     
    • Haha
    Reactions: shenat

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    apo 70s 80s wala indapu ponsiyenta wada nam dan lankawe inna unge oya gathi aduyi.
    mama nam moonata kiyanaz 70s 80s wala tharuna kale indapu aya e kale nam mehema naha kiyala baila gahadii baila gahanna epa kiyala moonatama.

    rataka mona tharam case giyath neethiya poddakata wath ayale yanna denna bari oya nisa.
    law and order thiyenna ona nathi una gaman paya kihipayakata hari , oya wage un eliyata eawa.
    මතකද ලඟදි පොඩි ප#යො හෙල්මට් වලින්ම ගහල මැරුව කිහිප දෙනෙක්ව?
     
    Last edited: