Charlie Kirk got shot!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,003
    113
    අදහස් කරපු දේ තේරෙන්නෙ නෑ නේද? අන්තවාදී දක්ෂිණාංශික, Alt-right උන්ව හරි සාධාරණීකරනෙ කරන්න නම් කිසිම උවමනාවක් නෑ. මං ඒකයි කිව්වෙ දෙපැත්තෙම අන්තවාදී උන් ඉන්නවා කියලා. ඒත් මෑතකාලෙ ඇමරිකාවෙ දේශපාලනේට සම්බන්ධ ප්‍රසිද්ධ අයගෙ ජීවිතේ නැති කරන තැනට වැඩ කරන්න වැඩිපුරම උත්සාහ දැරුවෙ මොන මතේ දරන, මොන පක්ෂෙට සම්බන්ධ අය ද කියලා පොඩ්ඩක් ඔබතුමා පැහැදිලි කරනව ද?

    අදහස් කරපු දේ තේරෙන්නෙ නෑ නේද? අන්තවාදී දක්ෂිණාංශික, Alt-right උන්ව හරි සාධාරණීකරනෙ කරන්න නම් කිසිම උවමනාවක් නෑ. මං ඒකයි කිව්වෙ දෙපැත්තෙම අන්තවාදී උන් ඉන්නවා කියලා. එහෙමයි කියලා මනුස්සයෙක් ජීවිතයක් නැති කරන එක සාධාරණීකරණය කරන්න බෑ මොන මතේ දැරුවත්. පහුගිය කාලෙ ඔය දෙපැත්තෙම අයගෙ හැසිරීම්වල දැකපු අඩු වැඩි බව අනුව තමයි ඔය පළවෙනි කොමෙන්ට් එක මං දැම්මෙ.

    Nice edit 😬
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,195
    72,353
    113
    මාලඹේ
    මේකේ ඉන්න ජෙප්පෝ ඔක්කොම Krik ව මැරුව එක වැරදියි කියනවා එක වැරදි නම් 89 ජෙප්පෝ UNP කාරයෝ මරපු එකත් වැරදියි 😬
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,828
    152,468
    113
    I believe Republicans have killed more Democrats than the other way around
    ඉතින් ඒ දේත් වැරදි තමයි. මං හිතනවා ඔය මිනීමැරුම්වලට සම්බන්ධ අයටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඇති කියලා හරියට. මං පළවෙනි කමෙන්ට් එක දැම්මෙ මෑත කාලෙදි දෙපැත්තෙම ඉන්න අන්තවාදී සෙට් එකගෙ ක්‍රියා පිළිවෙතේ දැකපු අඩු වැඩිබව අනුව මට තේරුණු දේ කියන්න. ලිබරල් මත දරණ මිනිස්සු නරකයි කියලා මං කිව්වෙ නෑ. කොයි පැත්තෙ හිටියත් මනුස්සයෙක්ව මරණ එක සාධාරණීකරනෙ කරන්න එපා කියලා මං කියන්නෙ. පොඩ්ඩක් බලන්න twitter, reddit පැත්තෙ ඔය මනුස්සයා මැරෙනවට සතුටු වෙන අය කොච්චර ඉන්නව ද කියලා. අපරාධකාරයෙක්වත්, වෙන නීති විරෝධී වැඩවලට සම්බන්ධ කෙනෙක්වත් නෙවේනෙ මේ මනුස්සයා. එකම දේ තමන්ට ප්‍රතිවිරුධ මතයක් දරපු එක විතරයි.
    Nice edit 😬
    ඔව් එඩිට් කරා. මට කියන්න ඕන දේ වැඩිය පැහැදිලි කරලා කියන්න ඕන නිසයි එඩිට් කරේ. ඔබතුමා එක්ක තවත් වාද කරන්න නම් කිසිම උවමනාවක් නෑ මට. උඩ කමෙන්ට් එකෙන් මට කියන්න ඕන දේ ඔක්කොම කියලා තියෙන්නෙ. කැමති දෙයක් හිතාගන්න. සුබ දවසක්!!!
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,406
    1
    6,205
    113
    @Bimmer Mate ... Just wanted tell you - Stay safe !
    Be cautious if you ever to be on a Public Transport, Just watched the IRYNA ZARUTSKA'S STABBING AND HER BLEEDING OUT footage and .... FUCK that shit man, I mean what did she do to him. He just saw her and stabbed. Fucking niggers ... !

    America is really fucked up now,
    Guns are everywhere
    Mentally ill ... Lunatics are roaming freely

    Just be safe !
    Get a gun for your own Protection.
    Bless You !
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,003
    113
    ඉතින් ඒ දේත් වැරදි තමයි. මං හිතනවා ඔය මිනීමැරුම්වලට සම්බන්ධ අයටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඇති කියලා හරියට. මං පළවෙනි කමෙන්ට් එක දැම්මෙ මෑත කාලෙදි දෙපැත්තෙම ඉන්න අන්තවාදී සෙට් එකගෙ ක්‍රියා පිළිවෙතේ දැකපු අඩු වැඩිබව අනුව මට තේරුණු දේ කියන්න. ලිබරල් මත දරණ මිනිස්සු නරකයි කියලා මං කිව්වෙ නෑ. කොයි පැත්තෙ හිටියත් මනුස්සයෙක්ව මරණ එක සාධාරණීකරනෙ කරන්න එපා කියලා මං කියන්නෙ. පොඩ්ඩක් බලන්න twitter, reddit පැත්තෙ ඔය මනුස්සයා මැරෙනවට සතුටු වෙන අය කොච්චර ඉන්නව ද කියලා. අපරාධකාරයෙක්වත්, වෙන නීති විරෝධී වැඩවලට සම්බන්ධ කෙනෙක්වත් නෙවේනෙ මේ මනුස්සයා. එකම දේ තමන්ට ප්‍රතිවිරුධ මතයක් දරපු එක විතරයි.

    ඔව් එඩිට් කරා. මට කියන්න ඕන දේ වැඩිය පැහැදිලි කරලා කියන්න ඕන නිසයි එඩිට් කරේ. ඔබතුමා එක්ක තවත් වාද කරන්න නම් කිසිම උවමනාවක් නෑ මට. උඩ කමෙන්ට් එකෙන් මට කියන්න ඕන දේ ඔක්කොම කියලා තියෙන්නෙ. කැමති දෙයක් හිතාගන්න. සුබ දවසක්!!!

    Threes Company Coward GIF
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,171
    36,044
    113
    මැදමහනුවර

    ↓↓
    තමන්ගෙ පාඩුවෙ වාඩි වෙලා ගිය Iryna Zarutska කෙල්ලට තිරිසන් බල්ලෙක් අනින තැන විතරක් පොඩ්ඩක් බොඳ කරපු වීඩියෝ එක. (අර කාපිරි හුකන්නා ගිහින් පිහියෙන් ලේ පෙර පෙරා කැරකෙන තැන කැමරාවට patch කරලා) වටේට කාපිරි බල්ලො බැල්ලියො 5 ක් ඉන්නවා. අර කෙල්ල ලේ පෙරාගෙන බිම වැටිලා ලේ ටික දොරෙනුත් එළියට ගලනකල් එක කාපිරි සක්කිලියෙක් අ‍ැහැක් අ‍ැරල බලන් නෑ. 😥😥😥

    මේ කාලකන්නි කාපිරි වේසිගෙ පුතා violent crime 14 කට arrest කරපු මානසික රෝගී කාලකන්නි කැරියෙක්. හැබැයි මේ law collage වත් යන් නැතිව, කිසිම law training එකක් නැතිව කොහෙද බල්ලෙක් appoint කරපු නිසා judge වෙච්ච කාපිරි බැල්ලියෙක් එ‍් 14 පාරම කාලකන්නි සක්කිලියව හිරේ නොදා release කරලා.

    ඔය පහළින් ඉන්නෙ Teresa Stokes කියන නමට "judge" වේස බැල්ලියි, අර හුකන්නා 14 පාරක් අල්ලලා ගහපු mugshot ටිකයි එක්ක මැරිච්ච අහිංසක කෙල්ල.



    Floyd කියල කාලකන්නි drug addicted පර බල්ලා overdose වෙලා මැරිච්ච එක පොලිස් නිලධාරියෙක් පිටින් දාලා රටම ගිනි තියපු CNN එකයි ලිබරල් මීඩියා සක්කිලියි මේක යට ගහන්ඩ කැරිම ගේමක් දෙන්නෙ. හැබැයි ලේසි නෑ. මේකෙ බලහන් අර පාදඩ බල්ලා කෙල්ලට පිහියෙන් අ‍ැනලා කිසිම ගාණක් නැතිව වටේ කියව කියව යන හැටි "I got that white girl" කියල.

    මෙන්න මේ CNN එකේ පොන්න මූණක් Van Jones කියන කාපිරි බල්ලා තමයි කියන්නෙ මේක racist, hate crime එකක් නෙවෙයි, නිකම්ම වුණ එකක් කියල. කිසිම Evidence එකක් නෑලු. හුත්ත තමයි. 😂



    මේක ගැන ට්‍රම්ප් පවා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරල තියෙනවා. පොර පැහැදිලිවම කියනවා මේ වගේ සක්කිලි බල්ලො එක්ක deal කරන්න නම් අපි (අ‍ැමරිකාවෙ law enforcement එක) උන් වගේම vicious වෙන්ඩ ඕන කියල. Democrat කාලකන්නි වේසිගෙ පුත්තු කාපිරි බල්ලොන්ට ගැළපෙන විදිහට සලකන් නැතිව DEI ඉස්සරහට දාගෙන කරන විනාශය ගැන පැහැදිලිව තියෙනවා.



    මේ ඉන්නෙ මැරිච්ච අහිංසක කෙල්ල. 2002 ඉපදිච්ච, ලස්සන චූටි කටු කෙල්ලෙක්. තාම 23 යි. 😍😥 බලහන් අර වේස බල්ලා අ‍ැනල ගියාට පස්සෙ පවා කාටවත් කරදර කරන්නෙත් නැතිව, කෑ ගහන්නෙත් නැතිව, තනියම අඬලා මැරිල වැටෙන විදිහ. මැරිලා ලේ ටික ගලල දොරෙනුත් එළියට යනකල් වටේ ඉන්න එක කාපිරි බල්ලෙක් එ‍් පැත්තවත් බලන් නෑ. විනාඩි 6 කට විතර පස්සෙ එකෙක් අ‍ැවිත් බලනවා එච්චරයි.




    මේ අහිංසක චූටි කෙල්ල අර කාපිරි වේස පද්දා අ‍ැන්නටත් පස්සෙ මොන හුත්තක් වෙනවද දන් නැතිව උ‍ෟ දිහා බලන අහිංසක මූණ බලහන්. ලේ පෙරාගෙන වැටිලා ලේ ටික මෙච්චර දුරට ගලාගෙන යනකල් වටේ හිටපු කාපිරි පද්දො පද්දියො එකෙක්ට ගාණක්වත් නෑ. කාලකන්නි තිරිසන්නු.




    දැන් උඹලට හිතෙනවා අ‍ැති මෙහෙම දෙයක් දැකලවත් මනුස්සයෙක්ගෙ හිත උණු වෙන් නැත්තෙ අ‍ැයි කියලා. එහෙම හිත උණු වෙලා ඉදිරිපත් වෙන උන්ට සිද්ධ වෙන දේවල් තමයි මේ. ලිබරල් media හැතිකරේ උන්ව racist කියල හංවඩු ගහලා විනාසම කරල දානවා. මේ එහෙම subway එකක පිහියක් දික් කර කර ගෑනු කෙනෙක්ට අ‍ැනල මරන්ඩ තර්ජනය කරපු තවත් කාපිරි බල්ලෙක්ව subdue කරන්න ඉදිරිපත් වුණ Daniel Penny. උ‍ෟව හංවඩු ගහන්න මාධ්‍ය බල්ලො කැරිම ගේමක් ගැහුවෙ.




    දෙයියන්ගෙ නාමෙට තමයි කමලා බැල්ලි නැතිව Donald Trump අ‍ැමරිකාවෙ ජනාධිපති වුණේ. Elon Musk Twitter එක සල්ලිවලට අරගෙන මේ වගේ මාධ්‍ය බල්ලො හංගන්න හදන දේවල් එළියට එන්න දීපු එකත් අ‍ැමරිකාවෙ turning point එකක්.

    අපිට හරි හමන් English film ටිකක් බලා ගන්ඩ හම්බෙන එකේ ඉඳන් හැමදේම වෙනුවෙන් මේ කාලකන්නි woke liberal වෙෙරස් එකට හිකවිලාම පලයන් කියල අපි කවුරුත් ප්‍රාර්ථනා කරන්න ඕන.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,982
    113
    මොනවා උනත් තියපු එකා තිබ්බ තිතටම. ඔච්චර දුර ඉඳන් තනි වෙඩිල්ලෙන් හරියටම තියල weapon එකත් අරන් පැනල ගියා කියන්නේ හොඳ training එකක් තියන එකෙක් වෙන්න ඕනේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,198
    22,661
    113
    මොනවා උනත් තියපු එකා තිබ්බ තිතටම. ඔච්චර දුර ඉඳන් තනි වෙඩිල්ලෙන් හරියටම තියල weapon එකත් අරන් පැනල ගියා කියන්නේ හොඳ training එකක් තියන එකෙක් වෙන්න ඕනේ.
    Immigrantslawa panna ganna gov eke unma karapu wadak da dan na bn
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    yea, that's called alt-right pipeline
    https://en.wikipedia.org/wiki/Alt-right_pipeline

    that shit enough to turn someone a white lover real fast, and ultimately hating their own skin color and being brainwashed

    මීට අවුරුදු දහයකට පහළොවකට විතර කලින් නම් Jordan පීතරසාමි, මයිලෝ Yiannopoulos, භානුක Shapiro, දිනේස් දsouza, Lauren දක්ෂිණාංශික ලගෙ විඩියො වලින් YouTube feed එක පිරෙනවා කියන්නෙ බොහෝදුරට ඔය rabbit hole එකට අහුවෙනවා. ලඟම යහලුවො කීපදෙනෙක් ඒ කාලෙ ඇතිකරගත්ත මතවාද වල අදටත් ඒ විදිහටම එල්ලිලා ඉන්නව...
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,768
    16,872
    113
    Kottawa
    කොයි පැත්තෙත් අන්තවාදී අය ඉන්නවනෙ. ඒක අමුතු දෙයක් නෙවේනෙ. දේශපාලනේ විතරක් නෙවේ, අනිත් හැම ක්ෂේත්‍රෙකටම ඕක පොදු දෙයක්. එහෙමයි කියලා තමන්ගෙ මතේට විරුද්ධ මතයක් දරණ මනුස්සයෙක්ගෙ ජීවිතේ නැති කරන එක සාධාරණය කරන්න පුළුවන් ද?

    Maybe staged by their own
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,402
    30,332
    113
    අපායෙ දොරකඩ
    RIP Charlie Kirk. :( I’ve loved almost all of his content. It’s heartbreaking to see him gunned down simply for having a difference of opinion, especially in the United States. The media’s demonization of individuals like him played a significant role in his death.

    So far, those portrayed by the media and others as an intolerant, racist group, based solely on their political affiliation, have turned out to be quite the opposite. Ironically, it’s the accusers who have shown moral degradation and intolerance.

    I hope his death won’t be in vain, and that it becomes a turning point, a final straw, to awaken the silent majority who continue to watch without speaking out. I truly hope his death plays a significant role in awakening those who are part of the oppressed majority, silenced by a ludicrous and radical minority.