මම බඩුවක් විකුනන්න ගිහින් ගන්න පොර ඇහුවා කුරියර් කරන්න පුලුවන් ද කියලා. මම කිව්ව මම කලින් කරලා නම් නෑ ඒත් කරන්නම් කියලා. ඊට පස්සෙ එයා කියනවා ඕක කුරියර් උන් ඉස්සුවොත් අන්තිමට ඔයාටත් නෑ මටත් නෑ. ඒ නිසා ඇවිත් ගන්නම් කියලා.ඇත්තට ම එහෙම වෙනවද?
කුරියර්‍ර services වල bad experience තියෙනව නම් ශෙයා කරන්න please ( with the name of the relevant service )
කුරියර්‍ර services වල bad experience තියෙනව නම් ශෙයා කරන්න please ( with the name of the relevant service )