ක්‍රිප්ටො තහනම් වෙලා තියෙද්දි වසන්ත කොහොමද ක්‍රිප්ටො ගත්තෙ?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    ලන්කාවෙ ක්‍රිප්ටො තහනම් (හෝ අවසර නෑ), ගන්ජ තහනම්, කුඩු තහනම්, මිනී මරන්න තහනම්.

    ඔව් ඒත් ඒව ගන්න අය වෙලදාම් කරන අය, කරන අය ඉන්නව. ඒත් නීති විරෝදී නෙ.

    අපරාද කාරයො ලන්කාවෙ ඉන්නව, ඒක නෙමෙයි මෙතන කියන්නෙ.

    වසන්ත කියන්නෙ හුනු කිල්ලෝටෙ හුනු පොඩ්ඩක් වත් නෑ කියන පක්ශයක් නියෝජනය කරන කෙනෙක් නෙ.

    එහෙම වෙලා ක්‍රිප්ටො අවසර නැති රටේ ක්‍රිප්ටො අරන් නම් ඒ කරල තියෙන්නෙ අපරාදමය වරදක් නේද.

    එතකොට මේවට නීතිය ක්‍රියාත්මක නැත්තෙ එයා දැන් තියෙන රජයේ ඇමති කෙනෙක් නිසාද?

    ඒ වගේ ලන්කාවේ පවතින නීතියට පටහැනිව ගේම් දීපු කෙනෙක් නම්, දෙමව්පියන්ගෙන් ලැබුනු දේවල් වලට අමතරව අනිත් වත්කම් සැලකිය යුතු ප්‍රමානයක් හොයන්නත් ගේම් දෙන්න ඇතිනෙ.

    රුපියල් --> ඩොලර් --> USDC/USDT --> ක්‍රිප්ටො. ඒ කියන්නෙ ලන්කාවෙ රුපියල වෙනත් ලන්කාවේ නීත්‍යානුකූල නොවන දෙයකට හරවල --> අපරාදමය වරදක්.

    පිටරටකට මුදල් ගිය නිසා (ලන්කාවෙ මින්ට් කරන්න බිස්නස් වලට අවසර නැති නිසා) මනී ලෝන්ඩරින් ගොඩටත් මේක වැටෙනව --> අපරාදමය වරදක්.

    තවත් ක්‍රම තියෙන්න පුලුවන්, ඒත් කොයි ක්‍රමෙන් ගත්තත් ලන්කාවෙ කෙනෙක්ට ගන්න නීතිමය අවසරයක් නැති දෙයක් ලන්කාවේ අතිශය පාරිශුද්දයි කියන පක්ශෙක ඇමති කෙනෙක් අරන්. --> දඩුවම් ලැබිය යුතුයි නේද?
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    Crypto thahanm na. Crypto walata regulations na.
    ekai wensaa mn danna tharamin. Gazzet ekak gahala thahanm kare nane??

    ලන්කාවෙ එවුන්ට නීත්‍යානුකූලව ගන්න බැරි කරල තියෙන්නෙ, ෆොරින් සයිට් වලින් උනත් හොරෙන් ගත්තට, එලි පිට ආ මෙන්න මම ක්‍රිප්ටො ගත්තා කිව්වොත් නීතියට පටහැනි නෙ ලන්කාවෙ.
     
    • Dislike
    • Like
    Reactions: Rankwitz and shenat

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    තහනම් නේද ලංකාවේ ඉඳන් buy කරන්න බැහැ

    ඔව් බයි කරන්න බෑ. ලොකුවට පොලීසියෙන් ගෙදරට පනින්නෙ නැති උනාට බයි කරන්න බැරි වෙන්න හැම දේම රජයෙන් සෙට් කරල තියෙන්නෙ. එතකොට වසන්ත ඒව ගත්ත කියන්නෙ රජයට පටහැනි දේවල් කරල කියන එකනෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    තහනම් නේද ලංකාවේ ඉඳන් buy කරන්න බැහැ
    ado sirwata :(
    ලන්කාවෙ එවුන්ට නීත්‍යානුකූලව ගන්න බැරි කරල තියෙන්නෙ, ෆොරින් සයිට් වලින් උනත් හොරෙන් ගත්තට, එලි පිට ආ මෙන්න මම ක්‍රිප්ටො ගත්තා කිව්වොත් නීතියට පටහැනි නෙ ලන්කාවෙ.
    appa :(
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    Buy karanna ba. P2P witharai puluwan

    ඒක තමයි, P2P විදිහට හොරෙන් ගන්න වෙලා තියෙන්නෙ සාමාන්‍ය විදිහට බයි කරන එක තහනම් නිසානෙ.

    එතකොට වසන්තට වෙන නීතියක් වෙන්න බෑනෙ. එයාත් ලන්කාවෙ නීතියට පටහැනිව අරගෙන නේ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    Exchanging rupees for another currency is a crime😑

    අඩෝ මේකෙන්ම වසන්ත කරල තියෙන්නෙ අපරාදමය වරදක් නෙ.

    ස්‍රී ලන්කාවෙ මුදල් ඒකකය ක්‍රිප්ටො වලට හැරෙව්ව කියන්නෙම ඌ එතනම වැරදි කාරයෙක් නෙ.

    අනිත් එක ලන්කාවෙ එවුන්ට බයි කරන්න බැරි වෙන්න ඔක්කොම සෙට් කරල තියෙද්දි මෙයත් ගන්න ඇත්තෙ හොර පාරකින් නෙ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator

    ehema nam lankawe mudal ekaka raththaran walata harawannath bari wei!

    thota track!
     
    • Like
    Reactions: Spiderman.Ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    diract banku haraha buy sell karanna ba!
    e wagema thamai loke kisima goverment ekakata wallet to wallet transaction thanam karannaba. internet kapana eka ehenam karanan wenne. ekatath dan systam hadagena yanawa!
    ඔව් ඒක ඇත්ත එක දන්නවා මම මෙතන Buy කරන්න බැහැ කිව්වේ ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් විදියට ඉදගෙන ලංකාවේ රජය තහනම් කරපු ආයෝජන ක්‍රමයක ආයෝජන කරපු එක ගැන

    කවුරු හරි පිටරටක ඉන්න කෙනෙක් නම් ඒ රටේ Bank Account හරහා Buy කරා කියලා වැරද්දක් වෙන්නේ නැහැ

    වසන්ත ට පිටරට Bank Account තියනවා කියලා හිතන්න බැහැ .එතකොට මොනම හරි නීතිවිරෝධී මාර්ගයකින් තමා ක්‍රීප්ට් ටෝ buy කරලා තියෙන්නේ
     
    • Haha
    Reactions: Kumbhakarna22

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ඒක තමයි, P2P විදිහට හොරෙන් ගන්න වෙලා තියෙන්නෙ සාමාන්‍ය විදිහට බයි කරන එක තහනම් නිසානෙ.

    එතකොට වසන්තට වෙන නීතියක් වෙන්න බෑනෙ. එයාත් ලන්කාවෙ නීතියට පටහැනිව අරගෙන න

    ඔව් ඒක ඇත්ත එක දන්නවා මම මෙතන Buy කරන්න බැහැ කිව්වේ ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් විදියට ඉදගෙන ලංකාවේ රජය තහනම් කරපු ආයෝජන ක්‍රමයක ආයෝජන කරපු එක ගැන
    thahanam na gonz. asset ekak widiyata thiyaganna puluwan. payment walata use karanna ba!
    Foreign currency mokuth use karanna ba lankawe! rupee only!

    Crypto wala "currency" kalla oluwen ain karapam. currecy widiyata wada karanne Stable coin / BTC /XRP wage keepeyak witharai.

    anik ewa infrastructure for moving data! block chain protocols, ewaye governance tokan eka thama coin widiyata thiyene. e coin thiyena unta e protocol eka gana theerana ganna chande danna puluwan! ehemai!
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔව් ඒක ඇත්ත එක දන්නවා මම මෙතන Buy කරන්න බැහැ කිව්වේ ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් විදියට ඉදගෙන ලංකාවේ රජය තහනම් කරපු ආයෝජන ක්‍රමයක ආයෝජන කරපු එක ගැන
    🤐
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    ehema nam lankawe mudal ekaka raththaran walata harawannath bari wei!

    thota track!

    ලන්කාව ඇතුලෙ තියෙන රත්‍රන් ගන්න ලන්කාවෙ රෙස්ට්‍රික්ශන්ස් නෑ, රජයෙන් ගන්න බැරි වෙන්න සෙට් කරල නෑ.
    රත්‍රන් ගන්නකොට ලන්කාවෙන් සල්ලි පිටට යනව නම් ඒක මනී ලෝන්ඩරින් ගොඩට වැටෙන්නෙ.

    ලන්කාවෙන් එලියෙන් උබ රත්‍රන් ගත්තද ලන්කාවෙ සල්ලි පිට රටවලට යවල?

    ක්‍රිප්ටො බිස්නස් ලන්කාවෙ රෙජිස්ටර් කරන්න බැරි නිසා "ලන්කාවෙ ක්‍රිප්ටො" කියන ඒව නිශ්පාදනයක් (මින්ට්) වෙන්නෙ නෑ, ඒ කියන්නෙ වසන්ත කරල තියෙන්නෙ ලන්කාවෙ සල්ලි නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් පිට රටට යවල. මනී ලෝන්ඩරින් කරල.

    මම මේ කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් ක්‍රිප්ටො ගත්ත එකක් ගැන නෙමෙයි, මේ හුනු කිල්ලෝටෙ හුනු පොඩ්ඩක් වත් නෑ වගේ පක්ශෙක කෙනෙක් කරපු අපරාදමය වරදක් ගැන.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ලන්කාව ඇතුලෙ තියෙන රත්‍රන් ගන්න ලන්කාවෙ රෙස්ට්‍රික්ශන්ස් නෑ, රජයෙන් ගන්න බැරි වෙන්න සෙට් කරල නෑ.
    රත්‍රන් ගන්නකොට ලන්කාවෙන් සල්ලි පිටට යනව නම් ඒක මනී ලෝන්ඩරින් ගොඩට වැටෙන්නෙ.

    ලන්කාවෙන් එලියෙන් උබ රත්‍රන් ගත්තද ලන්කාවෙ සල්ලි පිට රටවලට යවල?

    ක්‍රිප්ටො බිස්නස් ලන්කාවෙ රෙජිස්ටර් කරන්න බැරි නිසා "ලන්කාවෙ ක්‍රිප්ටො" කියන ඒව නිශ්පාදනයක් (මින්ට්) වෙන්නෙ නෑ, ඒ කියන්නෙ වසන්ත කරල තියෙන්නෙ ලන්කාවෙ සල්ලි නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් පිට රටට යවල. මනී ලෝන්ඩරින් කරල.
    laknkwen eliye ratawal rupiyal accept karanawada kiyapam! meke moode maimen eliyata giyama lanka rupiyal ganne puka pihidanna!