oka gana baya wenda deyak na. menna mekyi kathawaThread 1ke ඉන්න කට්ටියගෙන්ම අදහසක් ඕන,
මේ දවස්වල Daily Market Report බලපුවම දකින්න තියන දෙයක් තමයි , Total Turnover වලින් Foreign Purchases වලට වැඩිය Foreign Sales වැඩි කියන 1ක. මගේ අදහස නම් ළගදීම market correction 1කක් එන්න පුළුවන්.
මම stock market join උනේ 2009. මට මතක විදිහට market up උන ගොඩක් වෙලාවට Foreign Sales ඕනවට වඩා වැඩි උන ගමන් market 1ක වැටුනා කට්ටිය අනාථ වෙන්නම.
මට වැඩිය පරණ කට්ටිය ඉන්නත් පුළුවන් , නැත්තම් ගොඩක් හොදට research කරන කට්ටියත් ඉන්න පුළුවන් . දෙන්න බලන්න පොඩි අදහසක්
kohomath good news enda bulluwan hisa badu pakc karala thiya ganna eka hodaMama nam guess karanne October mid walata kalin Loku up ekak ei kiyala mokak hari Hit wela...
ishara ge ekak neda? mata nan uge ewa 1k wat set na.What's going on with SIRA?
Mokakda share eka ? TESS ?සල්ලි කියලා බැලුවේ නෑ රුපියලේ කොටස් ගත්ත 21000![]()
sira wikka big share holder kenekMokakda SIRA seen eka
wikkada nattam waradi sell order ekakda danne na..Mokakda share eka ? TESS ?
sira wikka big share holder kenek
------ Post added on Sep 22, 2025 at 2:44 PM
දැන් ගන්න හොදම බැංකුව මොකක්ද ? මම NTB එකට සෙට් වෙන්න බැලුවේ කට්ටිය මොකද හිතන්නේ ?
2024 Q4 වල අනිවා රුපියල් 10 වත් Earnings Per Share එකක් සෙට් වෙනවා කියල මට හිතන්නේ. එහෙම බැලුවම 250 උනත් යන්න පුළුවන් වගේ මොකද මුළු වසරේම Earnings Per Share 47 ට වඩා වැඩි වෙනවා. එහෙම බැලුවම 20% වඩා වැඩි ලාබය. අනිත් බැංකු එකක් වත් මෙ ලගට වත් නැ.
කට්ටිය මොකද හිතන්නේ ?
ඔව් මමත් දැන් සමහර ඒවා විකුණලා NTB එකට මාරු වෙන්න බැලුවේ
@jhnnwp,NTB.N ?
NTB - 180 අරන් 270+ වෙද්දී දුන්නා .@jhnnwp,
2025 මුලදී වගේ මම මේ ගැන ඇහුවේ කට්ටියගෙන්... ටර්ම්ප්ට පින් සිද්දවෙන්න්න මේක 175-177 වගේ ගානට ගන්න ඇති කියලා හිතනවා බැංකු ගැන අදහසක් තියන කට්ටිය...
පාඩු නෑ . දැන් 300+ වෙලා .3.5 months kept ?NTB - 180 අරන් 270+ වෙද්දී දුන්නා .පාඩු නෑ . දැන් 300+ වෙලා .