මූ නුදුරු අනාගතේ ලෝකෙටම පිළිලයක් වෙනවා
මට දැන් තමයි තේරුනේ අර මැණික් කාරයා දිනේ ඔහොම දානෙ ඇයි කියල."මේ video එකේ ඉන්න Elon Musk කියන කෙනා ඉස්සරහට ලෝකේ ප්‍රසිද්ධම කෙනෙක් වෙනවා. මෙයාගේ කොම්පැනියක් ලෝකේ ප්‍රසිද්ධ වෙනවා ගොඩක් වෙලාවට ඒක පටන් ගන්නේ T අකුරෙන්. ඒ වගේම අභ්‍යාවකාශය ජයග්‍රහණය කරන්න තරම් ඉතා ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයෙක්. "
(Candid-B අනාවැකිය)
1999/09/19