හිච්චි Elon Musk 1998

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,421
    113
    Mother Earth
    "මේ video එකේ ඉන්න Elon Musk කියන කෙනා ඉස්සරහට ලෝකේ ප්‍රසිද්ධම කෙනෙක් වෙනවා. මෙයාගේ කොම්පැනියක් ලෝකේ ප්‍රසිද්ධ වෙනවා ගොඩක් වෙලාවට ඒක පටන් ගන්නේ T අකුරෙන්. ඒ වගේම අභ්‍යාවකාශය ජයග්‍රහණය කරන්න තරම් ඉතා ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයෙක්. "🤷🏻‍♂️

    (Candid-B අනාවැකිය)
    1999/09/19
     
    • Haha
    Reactions: senewimala1988

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,073
    7,735
    113
    Galaha
    "මේ video එකේ ඉන්න Elon Musk කියන කෙනා ඉස්සරහට ලෝකේ ප්‍රසිද්ධම කෙනෙක් වෙනවා. මෙයාගේ කොම්පැනියක් ලෝකේ ප්‍රසිද්ධ වෙනවා ගොඩක් වෙලාවට ඒක පටන් ගන්නේ T අකුරෙන්. ඒ වගේම අභ්‍යාවකාශය ජයග්‍රහණය කරන්න තරම් ඉතා ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයෙක්. "🤷🏻‍♂️

    (Candid-B අනාවැකිය)
    1999/09/19
    මට දැන් තමයි තේරුනේ අර මැණික් කාරයා දිනේ ඔහොම දානෙ ඇයි කියල.
     
    • Wow
    Reactions: Candid-B