අනික් එක සමහර උන්ව ප්රශ්න කරන්නත් බැහැ බිම්මට්ටම් වල ඉන්න මුන්ට පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක්ට නැති busy එකක් පෙන්නනවා මිනිස්සු වරදක් ප්රශ්න කරන්න ගියොත්, අනුර මෙහෙම උන් ගැන නම් හොයල බලන්න, මොකද මෙහෙම කරන උන්ගෙ කවදාවත් ඉහළට ඇත්තටම බිම්මට්ටමේ වෙන දේවල් ඇත්ත විදියට එළියට දෙන්නෙ නැහැ. පරණ පාරෙම යන්න නෙමෙයිනෙ අනුරට මිනිස්සු ගහපු කතිරෙන්නෙ මෙහෙම උනුත් සභාවලට ආවෙ... ඉතිං මෙහෙම උන් ගැන හොයන්න, අනුර කියපු එක අමතක වෙලා ඉන්නෙ සභා වල ගොඩක් උන්ට, උන් අහන්නෙ හිටපු දූෂිත නිලධාරී පිල්ලි කියන දේ...
කොටින්ම අනුර මෙහෙම ගෙන්නල කියපු දේ දැන් සභාවලට ගියපු ගොඩක් උන්ට අමතකයි. එකෙක් අතින් වරදක් වෙනව ඒක නිවැරදි කරන්න කියද්දි උනුත් අර වරද කරන එකත් එක්ක ඒ පැත්තට එකතු වෙන්න පටන්ගෙන මෙහෙම වෙනකොට කොහොමද වංචා දූෂණ නැති කරන්නෙ?
මේව තමයි බිම්මට්ටම් වල ඇත්ත හොයල බලපල්ලා, මිනිස්සුන්ට එපා වෙලා පැමිණිලි කළත් උත්තර නැහැ. මෙහෙම ගියොත් අනුර මිනිස්සුන්ට ඉක්මණට මෙහෙම දූෂිත නිලධාරීන් කරේ තියාගෙන දඟලන උන් ඔයාවත් ගෙදර යවයි. ඉතිං මෙහෙම බිම්මට්ටම වල ඉන්න උන්ව ඉක්මණින් නිවැරදි කරවන්න.