NPP එකේ ප්‍රාදේශීය සභාව වල ඇතමුන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    NPP එකේ ප්‍රාදේශීය සභාව වල ඇතමුන් දැනටමත් හිටපු දූෂිත රාජ්‍ය සේවයේ සභා ලේකම්ලගේ, TO ලගෙ රූකඩ ලෙස වැනෙමින් ඇත. කියන්නෙ මොකද්ද? කරන්නෙ මොකද්ද? කියා ඇතැමුන්ට අවබෝධයක් නොමැත. මෙහෙම ගියොත් ඔළුවට නැගල ටොකුත් ඇනල බහින්නේ මේ රාජ්‍ය සේවයේ ඉන්න දූෂිතයෝ ටික. ඇත්තටම මේ සභා වල පත්වුන මිනිස්සු අනපනත් කියවන්නෙ නැද්ද? එහෙම කියවනව නම් මෙහෙම දැන දැන රාජ්‍ය සේවයේ දූෂිතයන්ට ඕන විදියට නැටවෙන්නේ ඇයි?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    රාජ්ය සේවකයෝ නිසා මල් වගේ ඉන්න ජෙප්පෝ දූෂිතයෝ වෙනවා නේද😬😬
    අන්න එතනයි ප්‍රශ්නෙ, පනත් වලින් පිට වැඩ කරන්න උපදෙස් දෙනකොට කියවීමක් තියන පක්‍ෂයක් නම් ඇයි මෙහෙම දූෂිත නිලධාරීන් තියාගෙන උන්ගෙ පදේට නැටවෙන්නේ? මෙහෙම ගියොත් නම් අනුරටත් සොරි වෙනවා මේ බිම්මට්ටම් වල ඉන්න උන් මෙලෝ දෙයක් කියවන්නෙ නැතුව නිලධාරීන්ගෙ රූකඩ වෙලා නැටවෙද්දි, කලින් හිටපු පොට්ටුවොන්ගේ සුරතල්ලු කරගෙන ගේම් දීපු උන්වයි දැන් මෙහෙම් ආපු උන් ටිකත් හුරතල් කරමින් යන්නෙ. අනුර මේව ගැන හොයල බලන්න. මෙහෙම ගඳ ගස්සන උන් හිටියොත් දූෂණ වංචා අල්ලනව බොරු :(
     
    • Haha
    Reactions: Thiefx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අන්න එතනයි ප්‍රශ්නෙ, පනත් වලින් පිට වැඩ කරන්න උපදෙස් දෙනකොට කියවීමක් තියන පක්‍ෂයක් නම් ඇයි මෙහෙම දූෂිත නිලධාරීන් තියාගෙන උන්ගෙ පදේට නැටවෙන්නේ? මෙහෙම ගියොත් නම් අනුරටත් සොරි වෙනවා මේ බිම්මට්ටම් වල ඉන්න උන් මෙලෝ දෙයක් කියවන්නෙ නැතුව නිලධාරීන්ගෙ රූකඩ වෙලා නැටවෙද්දි, කලින් හිටපු පොට්ටුවොන්ගේ සුරතල්ලු කරගෙන ගේම් දීපු උන්වයි දැන් මෙහෙම් ආපු උන් ටිකත් හුරතල් කරමින් යන්නෙ. අනුර මේව ගැන හොයල බලන්න. මෙහෙම ගඳ ගස්සන උන් හිටියොත් දූෂණ වංචා අල්ලනව බොරු :(
    ඔය ජෙප්පෝ ඔක්කෝටම වඩා හොරු බං 😂😂
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,130
    113
    පිටරට විස්තර මේවා.. හායි පොයි පොන්ස්..
     
    Attachments

    • Screenshot 2025-09-04 015952.jpg
      Screenshot 2025-09-04 015952.jpg
      103.7 KB · Views: 30

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අනික් එක සමහර උන්ව ප්‍රශ්න කරන්නත් බැහැ බිම්මට්ටම් වල ඉන්න මුන්ට පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී කෙනෙක්ට නැති busy එකක් පෙන්නනවා මිනිස්සු වරදක් ප්‍රශ්න කරන්න ගියොත්, අනුර මෙහෙම උන් ගැන නම් හොයල බලන්න, මොකද මෙහෙම කරන උන්ගෙ කවදාවත් ඉහළට ඇත්තටම බිම්මට්ටමේ වෙන දේවල් ඇත්ත විදියට එළියට දෙන්නෙ නැහැ. පරණ පාරෙම යන්න නෙමෙයිනෙ අනුරට මිනිස්සු ගහපු කතිරෙන්නෙ මෙහෙම උනුත් සභාවලට ආවෙ... ඉතිං මෙහෙම උන් ගැන හොයන්න, අනුර කියපු එක අමතක වෙලා ඉන්නෙ සභා වල ගොඩක් උන්ට, උන් අහන්නෙ හිටපු දූෂිත නිලධාරී පිල්ලි කියන දේ...

    කොටින්ම අනුර මෙහෙම ගෙන්නල කියපු දේ දැන් සභාවලට ගියපු ගොඩක් උන්ට අමතකයි. එකෙක් අතින් වරදක් වෙනව ඒක නිවැරදි කරන්න කියද්දි උනුත් අර වරද කරන එකත් එක්ක ඒ පැත්තට එකතු වෙන්න පටන්ගෙන මෙහෙම වෙනකොට කොහොමද වංචා දූෂණ නැති කරන්නෙ?

    මේව තමයි බිම්මට්ටම් වල ඇත්ත හොයල බලපල්ලා, මිනිස්සුන්ට එපා වෙලා පැමිණිලි කළත් උත්තර නැහැ. මෙහෙම ගියොත් අනුර මිනිස්සුන්ට ඉක්මණට මෙහෙම දූෂිත නිලධාරීන් කරේ තියාගෙන දඟලන උන් ඔයාවත් ගෙදර යවයි. ඉතිං මෙහෙම බිම්මට්ටම වල ඉන්න උන්ව ඉක්මණින් නිවැරදි කරවන්න.
     
    • Haha
    Reactions: 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    දුශිතයෝ හදන්න එපා රට හදන්න
    උන්ව තියාගෙන හුරතල් කරොත්, රට කෙසේ වෙතත් උන් හැදෙයි තව, ඉක්මණට අනුරට ගෙදරයන්නත් සලස්සයි ඕකුං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,772
    113
    සේදවත්ත
    උන්ව තියාගෙන හුරතල් කරොත්, රට කෙසේ වෙතත් උන් හැදෙයි තව, ඉක්මණට අනුරට ගෙදරයන්නත් සලස්සයි ඕකුං
    ඔය කියන හදිසියට ඔක්කම වෙනස් කරන්න බෑ. හිරේට යන රාජ්ය නිලධාරින් ගැන ජනගත වෙනවා අඩුයි. නිව්ස් වල ඩේලි කියන්න ඕනේ . රටේ හැම ආයතනටම කඩාපනින හමුදාවක් ඉන්න ඕනේ එකේ රහස් ඔත්තු , උපාය දුතයන් දාන්න ඕනේ
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    අන්න එතනයි ප්‍රශ්නෙ, පනත් වලින් පිට වැඩ කරන්න උපදෙස් දෙනකොට කියවීමක් තියන පක්‍ෂයක් නම් ඇයි මෙහෙම දූෂිත නිලධාරීන් තියාගෙන උන්ගෙ පදේට නැටවෙන්නේ? මෙහෙම ගියොත් නම් අනුරටත් සොරි වෙනවා මේ බිම්මට්ටම් වල ඉන්න උන් මෙලෝ දෙයක් කියවන්නෙ නැතුව නිලධාරීන්ගෙ රූකඩ වෙලා නැටවෙද්දි, කලින් හිටපු පොට්ටුවොන්ගේ සුරතල්ලු කරගෙන ගේම් දීපු උන්වයි දැන් මෙහෙම් ආපු උන් ටිකත් හුරතල් කරමින් යන්නෙ. අනුර මේව ගැන හොයල බලන්න. මෙහෙම ගඳ ගස්සන උන් හිටියොත් දූෂණ වංචා අල්ලනව බොරු :(
    කියවිල්ල තිබ්බට කියවීම නම් ඔය ගංකබරුන්ට නෑ. අකුරු බැරි උන් ඉස්සරහ අකුරු ටිකක් දැනගෙන කයිය ගැහුවට ලංකාවේ එදා මෙදාතුර බිහි වුන නූගත්ම IQ අඩු EQ කොහොමටවත් නැති උන් තමයි ඕකුන්. කලින් උන් හොරු වුනත් උන්ට මිනිහෙක්ගෙන් වැඩක් ගන්නෙ කොහොමද කියන එක හරි තේරෙනවා. මේ ගොන්නුන්ට ඒ මොකවත් බෑ. මුන්ට වැඩත් බෑ, හොරකමුත් අහු නොවී කරන්න බෑ මෝඩ නිසා. කයියයි පඩ ගඳයි විතරයි. කියන්නේ නම් ලෙනින් කියවනවා, එංගල්ස් කියවනවා කියලා. ඒඋනාට ඕකුන්ට පුළුවන් එකම දේ බර වචන දෙක තුනක් හොයාගෙන තාලෙට කියලා උගතා වගේ රඟපාන්න විතරයි.
     
    • Haha
    Reactions: 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ඔය කියන හදිසියට ඔක්කම වෙනස් කරන්න බෑ. හිරේට යන රාජ්ය නිලධාරින් ගැන ජනගත වෙනවා අඩුයි. නිව්ස් වල ඩේලි කියන්න ඕනේ . රටේ හැම ආයතනටම කඩාපනින හමුදාවක් ඉන්න ඕනේ එකේ රහස් ඔත්තු , උපාය දුතයන් දාන්න ඕනේ
    CIABOC eka gana sathutui eke dan news update yanawa, etha eke investigation imanantama local authority base walatath yanna ona, mokada danatatmath kalin pottuwoth ekkama wancha karapu niladari set NPP ekenwa namagena inne. mehem giyoth nam sorry
     
    • Like
    Reactions: Don GasCan