ජෙප්පෝ රිප්ලයි දානවා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,289
    26,786
    113
    Kandy
    image.png


     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    අනේ මචං ඔහොමම ම Reply එකක් දාලා අහපන් ජොබ් එකක් නොකර කෝටිපතියෙක් වෙන්නේ කොහොමද කියලා🙏🙏
     
    • Haha
    Reactions: monson and Dr.Amdan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මූ නම් සිරාවට රිප්ලයි දානව . පාර්ලිමේන්තුවේ ඊමේල් එකට දෙයක් දැම්මත් දවසින් රිප්ලයි කරනවා . ඊලග නියත ජනපති පාර කපන් එන්නේ කොල්ලා
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මූ නම් සිරාවට රිප්ලයි දානව . පාර්ලිමේන්තුවේ ඊමේල් එකට දෙයක් දැම්මත් දවසින් රිප්ලයි කරනවා . ඊලග නියත ජනපති පාර කපන් එන්නේ කොල්ලා
    Mona magulak nisa hari rate eunta wedak karanawanam hodai ithin. Kari weda athaariyanam moo hodai ithin
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    අනේ ම ඔහොමම ම Reply එකක් දාලා අහපන් ජොබ් එකක් නොකර කෝටිපතියෙක් වෙන්නේ කොහොමද කියලා🙏🙏
    නාමල් සර් වගේද
    නාමල් හිගන ජෙප්පෝ වගේ නෙවෙයි නාමල් ගේ තාත්තා අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ නාමළුත් මන්ති පඩිය ගන්නවා

    නාමල්ගේ වයිෆ් ගෙ තාත්තා ලංකාවේ කොටි පතියෙක්😆

    ප්‍රශ්නය එක නෙවෙයි ගස් උඩ රෙන වල් ජෙප්පෝ පඩිය ක් නොගෙන ජොබ් එකක් නොකර කොටි 26 ක් හෙව්වේ කොහොමද කියන ඒකනේ😂😂😂😂😂😂