Questions Best 4G Internet Package Under 5000/-

යසිත්

Junior member
  • Sep 26, 2012
    20
    26
    13
    Adelaide
    Arcadyan aw1000 5G රවුටර් එකක් ගත්තා boys. ඒ ලබ්බේ openWRT Dialog 4G HBB sim register වෙන්නේ නැහැ, හෝ ඩයලොග් උන් device එක බ්ලොක් කරනවා. සිම් 4 ක් දාල බැලුවා වැඩක් නැහැ. 60 ක් දීලා අරන් විසි කරන්න බැහැ.

    දැනට, dialog 4G පාවිච්චි කරන්නේ. එක රවුටර් එකකින් මුළු ගෙදරම වැඩ කරන්න බැරි නිසා මේක වෙනම ජොබ් එකේ වැඩ වලට තියා ගන්න බැලුවේ පැකේජ් එකක් දාල.

    දැනට හම්බ උන ඒවා 5000 ට අඩුවෙන්, (with tax, No rollover data)
    • Dialog Mobile Broadband - 125GB = 4000/-
    • SLT 4G HBB (Roaming on Mobitel) - 200GB = 4900/-
    Airtel - හොඳ පැකේජ් නැහැ. අනික දැන් Dialog මයි.
    Hutch - සිග්නල් ගැන කතා කරලා වැඩක් නැහැ,

    Dialog Mobile - 3CA / 150mbps ++ යනවා. ලොකුම පැකේජ් එක මේක, මදි උනොත් data ගන්නත් බැහැලු.
    SLT 4G HBB Sim Only - 2 CA/ 10mbps ++ - මුන්ගේ ලොකුම වාසිය Night time unlimited data free, No FUP. හැබැයි මුල් මාසේ බිල් 2ක් ගෙවන්න ඕනලු. Postpaid කිව්වට ඉස්සරහ මාසේ බිල් එක ඉස්සෙල්ලා ගෙවන්න ඕනලු කලින් මාසේ (අමුතු ලබ්බක්) අනික customer service නම් චාටර්.

    AW1000 පාවිච්චි කරන කෙනෙක් හරි, මේ ISP පැකේජ් පාවිච්චි කරන ය පොඩි recommendation එකක් දෙන්න.
    ** Starlink ගන්න අදහසක් නැහැ දැන්ම. සම්පුර්ණ internet වලට මාසෙට 10 පන්නන්න බැහැ.

    sad vincent vega GIF
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    982
    1,329
    93
    මේ ඔප්ෂන් දෙක තමයි තියෙන්නේ
    • Dialog Mobile Broadband - 125GB = 4000/-
    • SLT 4G HBB (Roaming on Mobitel) - 200GB = 4900/-
    මීට අමතරව SLT 4G HBB prepaid උඩම පැකේජ් එකත් හොදයි නේද, ටැක්ස් ඇඩ් වෙන්නේ ණෑ
     
    යසිත්

    Junior member
  • Sep 26, 2012
    20
    26
    13
    Adelaide
    B1 + B41 nam 40 mbps yanawa.. eka wenas wenawa

    Firmware eka mokakda ?
    ------ Post added on Sep 21, 2025 at 1:41 PM
    Telstra Stock firmware එක තිබ්බා, ඊට පස්සේ ලංකාවේ කෙනෙක් wrap කරපු NoobWRT දාල බැලුවා, හොයා ගන්න තිබ්බ ඔක්කොම දාල බැලුවා, එත් ඩයලොග් වැඩ නෑ. දැන් OpenWRT මේක https://github.com/NevermoreSSH/aw1000_script_update

    Router එක කීයද
    60 i. Local seller kenekgen gatte import karawala.

    Mobitel nedda ?
    Packages patta ganan.

    HBB 1499 70GB
    2k dammama 3000 ta 140GB
    Dialog HBB support naa
     
    • Like
    Reactions: KSPathirana

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Telstra Stock firmware එක තිබ්බා, ඊට පස්සේ ලංකාවේ කෙනෙක් wrap කරපු NoobWRT දාල බැලුවා, හොයා ගන්න තිබ්බ ඔක්කොම දාල බැලුවා, එත් ඩයලොග් වැඩ නෑ. දැන් OpenWRT මේක https://github.com/NevermoreSSH/aw1000_script_update

    මගෙත් මේක තමා තියෙන්නේ.. Stock එක නැද්ද ?
     
    යසිත්

    Junior member
  • Sep 26, 2012
    20
    26
    13
    Adelaide
    මේ ඔප්ෂන් දෙක තමයි තියෙන්නේ
    • Dialog Mobile Broadband - 125GB = 4000/-
    • SLT 4G HBB (Roaming on Mobitel) - 200GB = 4900/-
    මීට අමතරව SLT 4G HBB prepaid උඩම පැකේජ් එකත් හොදයි නේද, ටැක්ස් ඇඩ් වෙන්නේ ණෑ

    SLT HBB Prepaid වල Carrier aggregation (CA) දෙන්නේ නැහැ උන්. CA නැතුව වැඩක් නැහැ 4G+ වෙන්නේ නැහැ, 4G විතරයි. :sorry:

    @jk perera
    Code:
    https://limewire.com/d/Dy6bP#AgexXbo0E1