4 දෙනෙක්ට unlimited youtube පාවිච්චි කරන්න හොඳම packages මොනවද

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    ගෙදරක 4 දෙනෙක්ට unlimited YouTube පාවිච්චි කරන්න හොඳම data packages මොනවද? dialog mobitel airtel slt wifi mobile broadband home broadband , ඕනෙ එකක් ok. (except hutch. hutch no signal). දැනට ගෙදර හැමෝම එක එක පැකේජ් පාවිච්චි කරනව. ඊට වඩා එක විදිහක් හොයා ගන්න එක ලාබයිද කියල බැලුවෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කාලකන්නි Airtel Youtube Package එක නම් දාගන්න එපා 1MBPS වලට ස්ලෝ කරනවා
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,398
    113
    Elon මාස්ක් එනකම් ඉදපන් හාමු නොමිලේ ඉන්ටර්නෙට් දෙන්න යන්නේ
     
    • Wow
    Reactions: thrindo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,770
    113
    තියෙ youtube pkg bandwith limit කරල තියෙන්නෙ.
    slt ලගෙ thiyenawa addon එකක් ඒක data limit කරල තියෙන්නෙ.

    dialog work from home (data limit)

    It is possible to use any "addon" to browse as much as you want without website limitations but I'm guessing it's illegal and if caught they could terminate your connection
     
    • Like
    Reactions: Amith0424

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    SLT Fiber
    other networks won't handle bandwidth traffic from four people and there will be shit ton of buffering
     

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Airtel unlimited eka ganin. nattam slt fiber aran 12 idan nagitala idapan
    airtel wifi da bro?

    තියෙ youtube pkg bandwith limit කරල තියෙන්නෙ.
    slt ලගෙ thiyenawa addon එකක් ඒක data limit කරල තියෙන්නෙ.
    මේ දෙක නේද බන්? සතියට 20ක් මදි වෙයි කියල හිතෙන්නෙ. බලන්න ඕනෙ
    https://www.slt.lk/en/broadband/data-addons/youtube
    https://www.slt.lk/en/broadband/data-addons/7xfun
    තියෙ youtube pkg bandwith limit කරල තියෙන්නෙ.
    slt ලගෙ thiyenawa addon එකක් ඒක data limit කරල තියෙන්නෙ.

    dialog work from home (data limit)
    https://www.dialog.lk/home-broadband/postpaid/addon/work--learn-plus?id=191
    මේක නම් ඇති වෙයි වගේ. 4ටම නෙමෙ, දෙන්නෙක්ටවත් පාවිච්චි කරන්න පුලුවන් වෙයිනෙ 80 GB. Thanks bro
    ------ Post added on May 27, 2024 at 10:39 PM

    Using Dialog HBB, 10,238 package
    Unlimited YouTube, Facebook, Instagram, Tiktok and some zoom, google products + 420GB anytime data + data rollover
    https://www.dialog.lk/home-broadband-postpaid/packages#anytime

    No speed limits. ape gedara YouTube 4K walin balanne okkoma wage :cool: Wena wenama mobile packages danavata wada mata meka labai
    Thanks bro. බට් මේක අපිට පාඩුයි මට හිතෙන්නෙ. එකෙක්ට airtel 1200 pack එක ගාණෙ දාල දුන්නම unlimited hd youtube පුලුවන් අපිට airtel siganl හොඳට තියෙන නිසා.
    ------ Post added on May 27, 2024 at 10:50 PM

    It is possible to use any "addon" to browse as much as you want without website limitations but I'm guessing it's illegal and if caught they could terminate your connection
    vpn?
    ------ Post added on May 27, 2024 at 10:53 PM

    SLT Fiber
    other networks won't handle bandwidth traffic from four people and there will be shit ton of buffering
    slt fiber youtube packages තියෙනවද? මන් බලන්නම් ඒක. thanks bro
    ------ Post added on May 27, 2024 at 10:58 PM
     
    • Like
    Reactions: Amith0424