HSBC bank එක NTB bank එක ගන්න යන්නේ ලමයි !
HUTCH එක next !!!
HUTCH එක next !!!
HSBC bank එක NTB bank එක ගන්න යන්නේ ලමයි !
දෙකෙන් මොකද්ද හරි?Nations Trust Bank to buy HSBC Sri Lanka’s business for Rs18bn
Standard Chartered එකත් ගියෙ. මෙහෙම ගියොත් posh බැන්කු ඔක්කොම වහාගෙන යයි.HSBC යනවා කියලා මම අනුර ආපි කාලේම මේකේ කොමෙන්ට් එකක් දැම්මා
අම්මා අප්පා මතක් කරලා ජෙප්පෝ බැනලා තිබ්බේ බොරු කියන්න එපා කියලා![]()
HSBC bank එක NTB bank එක ගන්න යන්නේ ලමයි !
HUTCH එක next !!!
![]()
ගොඩ කාලෙකින් ඇත්තක් කියල පොන්ස්
Nations Trust Bank to buy HSBC Sri Lanka’s business for Rs18bn
රනිලුත් කරන්න හිටියේ
NTB service එක නම් හොදයි
ලංකාව හරියන රටක් නෙවෙයි බං කොහොමත්. රට හදන්න ට්‍රයි කරන්නෙ නැතුව අපි හැදෙන විදියක් හිතල මේ රටින් ගියානම් හොඳයි. තව අවුරුදු 10ක් යනකොට මේ තත්වෙටත් වඩා චොර වෙනව ලංකාව.
Post in thread 'HSBC Premier මිට්ටො වරෙල්ලා' https://elakiri.com/threads/hsbc-premier-මිට්ටො-වරෙල්ලා.2213896/post-30779220
HSBC යනවා කියලා මම අනුර ආපි කාලේම මේකේ කොමෙන්ට් එකක් දැම්මා
අම්මා අප්පා මතක් කරලා ජෙප්පෝ බැනලා තිබ්බේ බොරු කියන්න එපා කියලා![]()
Hsbc kalin kiwwa neda unge retail customer base eka wikunala dano kiyala![]()
Standard Chartered එකත් ගියෙ. මෙහෙම ගියොත් posh බැන්කු ඔක්කොම වහාගෙන යයි.
ලංකාවට බැංකු හරියන්නෙ නෑ බන්, අර ඉස්ලාමික් බෑංකින් වගේ ලංකාවට එන්න ඕනා "පරිස්සමට තියාගන්න සහෝදරයට දෙන්න" සිස්ටම් එකක්HSBC එක ලංකාවෙන් යන්න ඕනේ නම්?
NTB එකට ඒක ගන්නත් ඕනේ නම්?
උඹලට පාන් ද?
මුලින්ම Foreign Banks ඊට පස්සේ Local Banks පෝලිමක් සෙට් වෙයි වගේStandard Chartered එකත් ගියෙ. මෙහෙම ගියොත් posh බැන්කු ඔක්කොම වහාගෙන යයි.
මට මුස්ලිම් යාලුවෙක් කිව්වුවා, මගෙ හොන්දම යාලුවා, ඉස්ලාම් වල පොලි හරාම් ලු, ඔව අර ෆීස් මෙ ෆීස් කියලා තමයි සල්ලි හොයන්නෙ (පොලි නැතුව )ලංකාවට බැංකු හරියන්නෙ නෑ බන්, අර ඉස්ලාමික් බෑංකින් වගේ ලංකාවට එන්න ඕනා "පරිස්සමට තියාගන්න සහෝදරයට දෙන්න" සිස්ටම් එකක්![]()
අනිතිමට හෙළයාට යන්න වෙන්නෙ සණස වගෙ පොඩි බැන්කු වලටමුලින්ම Foreign Banks ඊට පස්සේ Local Banks පෝලිමක් සෙට් වෙයි වගේ![]()
ආ එකට කමක් නම් අපි මේ පාර මලීමාවටමට මුස්ලිම් යාලුවෙක් කිව්වුවා, මගෙ හොන්දම යාලුවා, ඉස්ලාම් වල පොලි හරාම් ලු, ඔව අර ෆීස් මෙ ෆීස් කියලා තමයි සල්ලි හොයන්නෙ (පොලි නැතුව )
අනිතිමට හෙළයාට යන්න වෙන්නෙ සණස වගෙ පොඩි බැන්කු වලට
------ Post added on Sep 24, 2025 at 7:21 PM
HSBC is planning to exit its retail banking operations in Sri Lanka as part of a broader global restructuring strategy aimed at simplifying its business structure, reducing costs, and redirecting resources toward high-growth, high-return markets. The bank has identified certain retail operations, including those in Sri Lanka, as non-strategic and low-return, and is conducting targeted reviews in countries like Australia, Indonesia, and Sri Lanka to wind them down. This move is expected to help HSBC cut around $1.5 billion in costs from such businesses over the 2025–2027 period, with corporate and institutional banking services in these markets remaining unaffected. The phased exit is set to begin in the second half of 2025, though no specific timeline or details on potential buyers for Sri Lanka operations have been announced. It's unclear if this will extend to HSBC's significant credit card business in the country. This aligns with similar divestments by other global banks, such as Standard Chartered, in Sri Lanka's retail sector.ආ එකට කමක් නම් අපි මේ පාර මලීමාවට![]()



