Canada වට International Banks වැඩක් නැහැ යකො Canada වේ තියෙන්නේ ඔක්කොම Banks International Banks තමාHSBC කැනඩාවෙනුත් ගිහිං යකෝ...![]()
![]()
![]()
![]()
ලෝකල් බැංකු වැහීගන වැහීගන යයි නේත.![]()
මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ මේක තමයි බන් ? Amex නම් වැඩක් නෑ බන් කොළඹින් පිට ගොඩක් shop වලට Amex වලින් payment කරන්න බෑHSBC CC වෙනුවට Amex Issue කරයි වගේ නේත? දැනටමත් AMEX තියෙනම් අපි MK?
View attachment 257032
https://www.hsbc.lk/content/dam/hsbc/lk/documents/frequently-asked-questions.pdf
HSBC Canada වලත් RBC එකට දුන්නා, අනුර එන්න කලින්, තවම HK account තියෙනවා, US$ 1% interest දෙන්නෙ, අපි දන්නවා දැනට අවුරුද්දකට කලින් operate වුනෙ, Colombo, Kandy and Jaffna විතරයි, දැන් account එකක් තියෙනවා එක නම් කවදාවත් close කරන්නෙ නෑතිවෙයි.Post in thread 'HSBC Premier මිට්ටො වරෙල්ලා' https://elakiri.com/threads/hsbc-premier-මිට්ටො-වරෙල්ලා.2213896/post-30779220
HSBC යනවා කියලා මම අනුර ආපු කාලේම මේකේ කොමෙන්ට් එකක් දැම්මා
අම්මා අප්පා මතක් කරලා ජෙප්පෝ බැනලා තිබ්බේ බොරු කියන්න එපා කියලා![]()
Accounts වලට අවුලක් වෙන්නේ නැහැ බංHSBC Canada වලත් RBC එකට දුන්නා, අනුර එන්න කලින්, තවම HK account තියෙනවා, US$ 1% interest දෙන්නෙ, අපි දන්නවා දැනට අවුරුද්දකට කලින් operate වුනෙ, Colombo, Kandy and Jaffna විතරයි, දැන් account එකක් තියෙනවා එක නම් කවදාවත් close කරන්නෙ නෑතිවෙයි.