HSBC ලන්කාව අත හෑර යයි !

EVC

Well-known member
  • Sep 15, 2008
    28,799
    21,045
    113
    HSBC bank එක NTB bank එක ගන්න යන්නේ ලමයි !
    HUTCH එක next !!!

    NTB-HSBC.jpg

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,833
    7,193
    113
    Galaha
    ලංකාව හරියන රටක් නෙවෙයි බං කොහොමත්. රට හදන්න ට්‍රයි කරන්නෙ නැතුව අපි හැදෙන විදියක් හිතල මේ රටින් ගියානම් හොඳයි. තව අවුරුදු 10ක් යනකොට මේ තත්වෙටත් වඩා චොර වෙනව ලංකාව.
     
    • Like
    Reactions: elajani

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,395
    72,613
    113
    මාලඹේ
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,612
    11,182
    113
    HSBC යනවා කියලා මම අනුර ආපි කාලේම මේකේ කොමෙන්ට් එකක් දැම්මා
    අම්මා අප්පා මතක් කරලා ජෙප්පෝ බැනලා තිබ්බේ බොරු කියන්න එපා කියලා😂😂😂
    Standard Chartered එකත් ගියෙ. මෙහෙම ගියොත් posh බැන්කු ඔක්කොම වහාගෙන යයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,773
    73,350
    113
    HSBC bank එක NTB bank එක ගන්න යන්නේ ලමයි !
    HUTCH එක next !!!

    NTB-HSBC.jpg

    ගොඩ කාලෙකින් ඇත්තක් කියල පොන්ස්

    Nations Trust Bank to buy HSBC Sri Lanka’s business for Rs18bn

    රනිලුත් කරන්න හිටියේ

    NTB service එක නම් හොදයි

    ලංකාව හරියන රටක් නෙවෙයි බං කොහොමත්. රට හදන්න ට්‍රයි කරන්නෙ නැතුව අපි හැදෙන විදියක් හිතල මේ රටින් ගියානම් හොඳයි. තව අවුරුදු 10ක් යනකොට මේ තත්වෙටත් වඩා චොර වෙනව ලංකාව.

    Post in thread 'HSBC Premier මිට්ටො වරෙල්ලා' https://elakiri.com/threads/hsbc-premier-මිට්ටො-වරෙල්ලා.2213896/post-30779220

    HSBC යනවා කියලා මම අනුර ආපි කාලේම මේකේ කොමෙන්ට් එකක් දැම්මා
    අම්මා අප්පා මතක් කරලා ජෙප්පෝ බැනලා තිබ්බේ බොරු කියන්න එපා කියලා😂😂😂

    Hsbc kalin kiwwa neda unge retail customer base eka wikunala dano kiyala 🤑

    Standard Chartered එකත් ගියෙ. මෙහෙම ගියොත් posh බැන්කු ඔක්කොම වහාගෙන යයි.

    HSBC එක ලංකාවෙන් යන්න ඕනේ නම්?
    NTB එකට ඒක ගන්නත් ඕනේ නම්?

    උඹලට පාන් ද?
    ලංකාවට බැංකු හරියන්නෙ නෑ බන්, අර ඉස්ලාමික් බෑංකින් වගේ ලංකාවට එන්න ඕනා "පරිස්සමට තියාගන්න සහෝදරයට දෙන්න" සිස්ටම් එකක් 🤭🤭
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,612
    11,182
    113
    ලංකාවට බැංකු හරියන්නෙ නෑ බන්, අර ඉස්ලාමික් බෑංකින් වගේ ලංකාවට එන්න ඕනා "පරිස්සමට තියාගන්න සහෝදරයට දෙන්න" සිස්ටම් එකක් 🤭🤭
    මට මුස්ලිම් යාලුවෙක් කිව්වුවා, මගෙ හොන්දම යාලුවා, ඉස්ලාම් වල පොලි හරාම් ලු, ඔව අර ෆීස් මෙ ෆීස් කියලා තමයි සල්ලි හොයන්නෙ (පොලි නැතුව )

    මුලින්ම Foreign Banks ඊට පස්සේ Local Banks පෝලිමක් සෙට් වෙයි වගේ 😬😬
    අනිතිමට හෙළයාට යන්න වෙන්නෙ සණස වගෙ පොඩි බැන්කු වලට
    ------ Post added on Sep 24, 2025 at 7:21 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,395
    72,613
    113
    මාලඹේ
    මට මුස්ලිම් යාලුවෙක් කිව්වුවා, මගෙ හොන්දම යාලුවා, ඉස්ලාම් වල පොලි හරාම් ලු, ඔව අර ෆීස් මෙ ෆීස් කියලා තමයි සල්ලි හොයන්නෙ (පොලි නැතුව )

    අනිතිමට හෙළයාට යන්න වෙන්නෙ සණස වගෙ පොඩි බැන්කු වලට
    ------ Post added on Sep 24, 2025 at 7:21 PM
    ආ එකට කමක් නම් අපි මේ පාර මලීමාවට😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,342
    1
    57,406
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආ එකට කමක් නම් අපි මේ පාර මලීමාවට😂
    HSBC is planning to exit its retail banking operations in Sri Lanka as part of a broader global restructuring strategy aimed at simplifying its business structure, reducing costs, and redirecting resources toward high-growth, high-return markets. The bank has identified certain retail operations, including those in Sri Lanka, as non-strategic and low-return, and is conducting targeted reviews in countries like Australia, Indonesia, and Sri Lanka to wind them down. This move is expected to help HSBC cut around $1.5 billion in costs from such businesses over the 2025–2027 period, with corporate and institutional banking services in these markets remaining unaffected. The phased exit is set to begin in the second half of 2025, though no specific timeline or details on potential buyers for Sri Lanka operations have been announced. It's unclear if this will extend to HSBC's significant credit card business in the country. This aligns with similar divestments by other global banks, such as Standard Chartered, in Sri Lanka's retail sector.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිලිබයියො ටික තෙත් වෙලා නේත?

    ජිරා ටිකට් එකක් ඕපන් වෙනකල් ඩොබි කං කරන වෙස්ල් බයියා @tharakaf

    කැනඩාවට ගියා කියලා හතර අතට පුක අල්ලන @2osama අඩුකුලේ @Hamu mahaththaya1 පොන්ස් ඇතුලු ඩොබි නඩේ තෙත් වෙලා...
    හැබැයි ඉතිං වැරැද්දක් කියන්නත් බෑ. ඩෝබි මාස්ටර් කියන දේට එහෙයි කියාගන ඉන්නවා මිසක් එතනින් එහාට රට ලෝකය ගැන දැනුමක් ගන්න විදිහක් ගැන දැනුමක් නෑනෙ..

    HSBC රීටේල් අකුලගන යන්නෙ උන්ගෙ බිස්නස් ප්ලෑන් එකේ කොටසක් විදිහට මිසක් ලංකාවෙ ආර්ථික කෙහෙම්මලක් නිසා නෙමෙයි

    පුක් කොල්ලා @2osama HSBC කැනඩාවෙන් ගියේ ලංකාවටත් කලින් පොන්ස්.. දැං කැනඩාවෙ ලෝකල් බැංකුත් වැටිලද

    :P:P:P:P
     
    Last edited: