උඹ දැන් මට හොස්ටිං කරන විදිහ කියල දෙන්නේ නැත්ද කියපං? මට ඕනේ Hosting එකක් හදලා ෆ්‍රී අවුරුද්දක් දෙන්න Full Benefits එක්ක. ගාන ගොඩක් අඩුවට දීලා අනිත් හොස්ටිං වල ප්‍රයිස් කඩන්න. ලක්ෂ 20-30ක් තියෙනවා ඇතිද? මම නමකුත් හිතුවා SuperCowboyUSAHotDogRocketShipAmericanHostingOne.Comඇයි බන් ඔහොම හැසිරෙනෙන් ? කෙනක් උදව් කල එක උබ කියන්නේ වැරදි කියල ද ?
