මට එළකිරි එකේ ගොඩක්ම උදව් කල කොල්ලෙක් ඉන්නවා. එයා තමා @aliman

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,314
    113
    Narcissistic Sociopath Manipulator
    ඇයි බන් ඔහොම හැසිරෙනෙන් ? කෙනක් උදව් කල එක උබ කියන්නේ වැරදි කියල ද ?
    උඹ දැන් මට හොස්ටිං කරන විදිහ කියල දෙන්නේ නැත්ද කියපං? මට ඕනේ Hosting එකක් හදලා ෆ්‍රී අවුරුද්දක් දෙන්න Full Benefits එක්ක. ගාන ගොඩක් අඩුවට දීලා අනිත් හොස්ටිං වල ප්‍රයිස් කඩන්න. ලක්ෂ 20-30ක් තියෙනවා ඇතිද? මම නමකුත් හිතුවා SuperCowboyUSAHotDogRocketShipAmericanHostingOne.Com
     
    මේ රිප්ලයි එක කියවනකොට parents meeting ආව අම්මෙක්ගෙ වයිබ් එක ආවෙ. 😄😂
    ------ Post added on Sep 23, 2025 at 8:48 PM
    තාම බැන්දෙත් නෑ.. 😡

    අප්පට ගේසි සමු දීලා නේද ගියේ
    පපුව පැලිලා ගිහින් වොරන්ටි තිබ්බ නිසා රිප්ලේස්මන්ට් එකක් දා ගත්තා විතරයි
    ආයේ මොකෝ මේකේ හක්කලන් කරන්නේ කෙල්ලේ
    ------ Post added on Sep 23, 2025 at 11:29 PM
    මම හිතුවෙ එන්න වෙන එකක් නෑ කියලා. ඒත් අවුලක් නෑ.. බැන්දම නම් ඉතින් එන්න වෙන එකක් නෑ.. ආවොත් නැන්දම්මා ලේලි ත්‍රෙඩ්ස් දාන්නම් 🥹😁
     
    • Haha
    Reactions: chirantha19890821

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,038
    10,370
    113
    තාම බැන්දෙත් නෑ.. 😡
    බඳිනවා කියල හරි, හස්බන්ඩ් කොරියන් යනවා කියල හරි නේද ආයෙ එන්න වෙන්නෙ නෑ කියල ගියේ. මට එහෙම මතකයක් තියෙන්නේ. 🤔
    කොහොමහරි ආයෙ ඇක්ටිව් ඉන්නවා දැක්කමනම් හැපී. 🙂
     
    බඳිනවා කියල හරි, හස්බන්ඩ් කොරියන් යනවා කියල හරි නේද ආයෙ එන්න වෙන්නෙ නෑ කියල ගියේ. මට එහෙම මතකයක් තියෙන්නේ. 🤔
    කොහොමහරි ආයෙ ඇක්ටිව් ඉන්නවා දැක්කමනම් හැපී. 🙂
    ඔව් එයා ආව නිසා මම හිතුවෙ එන්න වෙන එකක් නෑ කියලා. බැන්දම එන්න පුළුවන් වෙයිද නම් දන්නෙ නෑ.
     
    • Wow
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,038
    10,370
    113
    ඔව් එයා ආව නිසා මම හිතුවෙ එන්න වෙන එකක් නෑ කියලා. බැන්දම එන්න පුළුවන් වෙයිද නම් දන්නෙ නෑ.
    වෙලාවක් තියන විධියට එන්න. සමහර අය බලන් ඉන්නවත් එක්කනෙ. OS වල නම් දාගත්ත එහෙම 😁
     
    • Love
    Reactions: windows_ubuntu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    ඔව් එයා ආව නිසා මම හිතුවෙ එන්න වෙන එකක් නෑ කියලා. බැන්දම එන්න පුළුවන් වෙයිද නම් දන්නෙ නෑ.
    වෙලාවක් තියන විධියට එන්න. සමහර අය බලන් ඉන්නවත් එක්කනෙ. OS වල නම් දාගත්ත එහෙම 😁
    Sorry මචන් මෙහෙම කියනවට.
    මචන් ඔයාලගේ කතා වෙනම thread එකක් Open කරලා කතා කරගන්න
    මම thread එකක් Open කරාට පස්සේ එකේ කරන්න එපා
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    බම්ප්
    character showing GIF
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,314
    113
    Narcissistic Sociopath Manipulator
    Sorry මචන් මෙහෙම කියනවට.
    මචන් ඔයාලගේ කතා වෙනම thread එකක් Open කරලා කතා කරගන්න
    මම thread එකක් Open කරාට පස්සේ එකේ කරන්න එපා
    සිරාවට චැට් රුම් එකක් කියලාද දන්නෙ නැහැ හිතං ඉන්නෙ. උඹ මේක දැම්මේ aliman ව පච කරන්න නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    සිරාවට චැට් රුම් එකක් කියලාද දන්නෙ නැහැ හිතං ඉන්නෙ. උඹ මේක දැම්මේ aliman ව පච කරන්න නේ.
    නැහැ බන් එයාට හෙල්ප් එකක් දෙන්න දැම්මේ
    අදට අවුලක් නැහැ aliman එක්ක මම.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    ඒ වුණාට උගෙන් නොඅහා උගේ වෙබ් එක මේකේ දැම්ම එක වැරදි මචං.
    මේකේ ඕනේ තරම් එයා Share කරලා තියෙන්නේ
    මම කියලා දැම්මේ දාලා කිව්වා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තාම බැන්දෙත් නෑ.. 😡

    මම හිතුවෙ එන්න වෙන එකක් නෑ කියලා. ඒත් අවුලක් නෑ.. බැන්දම නම් ඉතින් එන්න වෙන එකක් නෑ.. ආවොත් නැන්දම්මා ලේලි ත්‍රෙඩ්ස් දාන්නම් 🥹😁
    දැන් ඔය බැඳලා නෙමේද ඉන්නේ
    මට මතක මන් හැපි වෙඩඩ් ලයිප් කියලා විශ් කලා වගෙනේ
    එතකොට අපි විශ් කලේ මොකටද?
    මට මතක නෑනේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    දැන් ඔය බැඳලා නෙමේද ඉන්නේ
    මට මතක මන් හැපි වෙඩඩ් ලයිප් කියලා විශ් කලා වගෙනේ
    එතකොට අපි විශ් කලේ මොකටද?
    මට මතක නෑනේ
    කොරියා ඉදන් කොල්ලා ආවම මැරි කරනවා කියලා පොරොන්දු දීලා. ආවට පස්සේ අපෝ ගේශිට වඩා කොච්චර ලස්සන කෙල්ලො ඉන්නවද ගාල්ලේ . ගෙශිව ගැලපෙන්නේ @windows_ubuntu ටම තමයි කියලා ආයෙත් අනිත් පැත්තට කොරියා ගිහින්
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,540
    13,228
    113
    🌎
    Sorry මචන් මෙහෙම කියනවට.
    මචන් ඔයාලගේ කතා වෙනම thread එකක් Open කරලා කතා කරගන්න
    මම thread එකක් Open කරාට පස්සේ එකේ කරන්න එපා
    images.jpg
     
    • Haha
    Reactions: KSPathirana