මට එළකිරි එකේ ගොඩක්ම උදව් කල කොල්ලෙක් ඉන්නවා. එයා තමා @aliman

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,570
    13,292
    113
    🌎
    කටු පොකුර සිප ගන්න, මලක් වනු පිණිස හෙට 😊


    කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස

    rathna-sri-wijesinghe.jpg
     
    • Angry
    Reactions: Fiona Dabare

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    @aliman කියන්නෙ උඹම නේද 🤭?
    . අදහස් ඉවත් කරන ලදී. 😑

    :no: @aliman හොඳ එකා බන්
    සොරි. මගේ උඩ රිප්ලයි එක ignore කරනු මැනවි එහෙනම්.
    ------ Post added on Sep 23, 2025 at 8:46 PM

    ජීවිතය දුස්කරයි පුතා.. හරිම කටුකයි. මට අපලයි :(
    මේ රිප්ලයි එක කියවනකොට parents meeting ආව අම්මෙක්ගෙ වයිබ් එක ආවෙ. 😄😂
    ------ Post added on Sep 23, 2025 at 8:48 PM
     
    Last edited:
    • Haha
    Reactions: Geshi95

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,763
    113
    38
    මටත් නිකමට හිතෙනවා. දැනට මේ account එකට තියන authority එක අඩුනිසා අලුතින් වැඩේ වෙන විදියකට පටන් ගන්නවත්ද කියලා. හිතුන දෙයක් විතරයි. කොහොමහරි හොඳ දෙයක් වෙනවනම් එච්චරයි.
    ඇයි බන් ඔහොම හිතන්නේ කෙනක් ට Thanks කරන්න වත් බැරිද ?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    @aliman කියන්නේ ඉස්සර මේකෙ හිටපු සුපිරිම කොල්ලෙක්. ගොඩක් දෙනෙක්ට උදව් කරලා තියෙනවා. :yes: :yes:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    Ekama aula Data Centers Location.
    Data Centers Location eka SEO walata balapanwada? Google eke un nm kiynw Na kiyala Cloudlflare use karanwa nm User ta lagama Data center eken kiynwa data transfer wenne IDK
    @baba-chuti
    mama ubata podi story kiyannaum. mama dubai giya first interview ekedi karpau site tikak penna kiwwa. mama office eke hdapau site tikak pennuwa. mewa okkam singapore data center host karapu ewwa. lanakwe e sites okkma hoda speed eken load wenawa. but dubai ekedi pennakota patta slow. interview karna eka kiwwa sites ehama hari slow ne. mehema tibba kohemada traffic eka enne kiyla. man kiwwa lanakwa customer base vitrai target karnne. lanakwe hoda speed eken wada. data center kathawa kiwwa. but pora hituwe man baila gahanawa kiyala. e website ekakwath cloudfalre connect karla tibbe na bosa epa kiyapu hinda.

    cloudfalre eke alternative solution vidiyata hodai unge data center haraha yana hinda.

    unage AI bot crawl option eka pattai. meka mage main site eka. lagadi man post ekak damma meka gana - https://elakiri.com/threads/cloudflare-ai-crawl-control.2225594/

    orLKiab.png
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    ඇයි බන් ඔහොම හිතන්නේ කෙනක් ට Thanks කරන්න වත් බැරිද ?
    අඩේ සොරි brother. හිතුන දේ කියල කිව්වෙ ඒකයි. 🙂
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    aliman හරි හොඳයි. එක දවසක් මට හොස්ටින් ඕනේ වෙලා නිකං දුන්නා. සතියක් විතර යනකං ඉඳගන්න බැරි වුන එක විතරයි අවුල.
     
    • Haha
    Reactions: vito

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,763
    113
    38
    aliman හරි හොඳයි. එක දවසක් මට හොස්ටින් ඕනේ වෙලා නිකං දුන්නා. සතියක් විතර යනකං ඉඳගන්න බැරි වුන එක විතරයි අවුල.
    ඇයි ඒ ? තේරුම මොකක් ද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Aliman ගෙන් මමත් hosting අරන් තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නැහැ බන් එයා පරණ Member කෙනක්
    අන්තිමට ඇවිත් තියෙන්නේ අද 3.21ට
    උඹ කුඩුද බන් ගහන්නේ නදුනා

    "එයා දැන් එළකිරි එකේ නැති නිසාත් එයාගේ හොස්ටින් එක එළකිරි එකේ අලුත් අය දන්නේ නැති නිසාත් , මට කල උදව්වට එයාටත් උදව්වක් වශයෙන් මේක දැම්මේ මම."

    අත්තන ඇට වත් කලවම් කරනවද අයිස් එක්ක
    අයිස් ගහන එවුන්ට ඔච්චර ට්‍රැක නෑ බන්


    බම්ප්
    අප්පට ගේසි සමු දීලා නේද ගියේ
    පපුව පැලිලා ගිහින් වොරන්ටි තිබ්බ නිසා රිප්ලේස්මන්ට් එකක් දා ගත්තා විතරයි
    ආයේ මොකෝ මේකේ හක්කලන් කරන්නේ කෙල්ලේ
    ------ Post added on Sep 23, 2025 at 11:29 PM
     
    • Haha
    • Love
    Reactions: vito and Geshi95

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,763
    113
    38
    අන්තිමට ඇවිත් තියෙන්නේ අද 3.21ට
    උඹ කුඩුද බන් ගහන්නේ නදුනා

    "එයා දැන් එළකිරි එකේ නැති නිසාත් එයාගේ හොස්ටින් එක එළකිරි එකේ අලුත් අය දන්නේ නැති නිසාත් , මට කල උදව්වට එයාටත් උදව්වක් වශයෙන් මේක දැම්මේ මම."

    අත්තන ඇට වත් කලවම් කරනවද අයිස් එක්ක
    අයිස් ගහන එවුන්ට ඔච්චර ට්‍රැක නෑ බන්

    ------ Post added on Sep 23, 2025 at 11:29 PM
    මම හිතුවේ එයා දැන් එළකිරි එන්නේ නැහැ කියලා හොස්ටින් ගැන පොස්ට් මොනවත් එළකිරි අවුරුදු ගානකින් දාලා නැති නිසා , කමක් නැහැ එයාට Thanks කරන්නයි උදව්වක් කරන්නයි දැම්මේ මේක මම.
     
    Last edited:

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    aliman හරි හොම්ඩයි! මට වෙබු හොස්ටින් අඩුවට ඩුන්නා. මදි පාඩුවට මාව වෙබු සේර්වේර් එකට හේත්තු කරලා පුක්ම පැලුවා. aliman ගේ පොල්ල ඉරුවා හරි රසය් හ්ම්ම්.... ඒක නෙවේ බඩු වල අමුටු සුවඩ්ක් එන්නේ මොකඩ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,763
    113
    38
    aliman හරි හොම්ඩයි! මට වෙබු හොස්ටින් අඩුවට ඩුන්නා. මදි පාඩුවට මාව වෙබු සේර්වේර් එකට හේත්තු කරලා පුක්ම පැලුවා. aliman ගේ පොල්ල ඉරුවා හරි රසය් හ්ම්ම්.... ඒක නෙවේ බඩු වල අමුටු සුවඩ්ක් එන්නේ මොකඩ?
    ඇයි බන් ඔහොම හැසිරෙනෙන් ? කෙනක් උදව් කල එක උබ කියන්නේ වැරදි කියල ද ?