මට එළකිරි එකේ ගොඩක්ම උදව් කල කොල්ලෙක් ඉන්නවා. එයා තමා @aliman මෙයා ගැන ඔයාලට කියන්න ඕනේ කියලා මට හිතුණා මොකද මම කියලම නැහැ ඔයාලා එක්ක මේ ගැන
මම 2015 වර්ෂයේ වගේ එළකිරි එකේ පොස්ට් එකක් දැම්මා රු 500/- VPS එකක් ඉල්ලලා , මොකද ඒ කාලේ මට ආර්ථික ප්‍රශ්න තිබුණා. එකට Reply කළා @aliman මට අඩුවට VPS එකක් දෙන්නම් කියලා
ඉතින් එයාම තමා මට හොස්ටින් එක පටන් ගන්න උදව් කරේ 2018 වර්ෂයේදී, එයා මට ටික කාලයකට සර්වර් එකක් දුන්නා සල්ලි පස්සේ ගෙවන්න කියලා, මම ගත්තේ මගේ මුදලින් .info එකක් විතරයි රු 200 වගේ වියදම් වුනේ , ඒ කාලේ වෙබ් සයිට් අඩුවට හදලා අඩුවට හොස්ටින් දීලා සල්ලි හොයාගෙන මාස 3-4 ඇතුලත මම ඒ සර්වර් එකේ මුදල ගෙව්වේ. ඊට පස්සේ තමා අනිත් දේවල් ටික ටික මම කර ගත්තේ දැන් මගේම සර්වර් තියෙනවා මට
@aliman කියන්නේ එල කොල්ලෙක් මගේ නෑ අය එක්ක බලද්දී එයා වගේ අය හොයගන්න අමාරුයි අද කාලේ.
පසුව ලියමි -
මම මේක දැම්මේ ඇඩ් එකක් විදියට නෙවෙයි. 2015 කාලේ මට ලොකු help එකක් කළා @aliman ඒක අගය කිරීමක් විදිහටම කියන්න හිතුවා. මම මුලින් Links දැම්මේ ඔයාලට clear කරගන්න එයාගේ site එක තවම තියෙනවා කියලා, මට affiliate හෝ වෙන කිසිම දෙයක් නෑ. මට පස්සේ තේරුනා ඔයාලට ඇඩ් එකක් වගේ හිතෙන්න ඇති කියලා. එක නිසා Link අයින් කළා මම ඒකට Sorry මට අමතක කරන්න බැරි උදව් එකක් නිසා අගය කිරීමක් විතරයි මේක වැරදියට වටහා ගන්න එපා

Last edited: