ඌට මහන්සියි බං... අන්තිම ටික හැලිල හිටියේ...
kochchara mahansi unath mun dennata wada ghnawa.hri outමහන්සි ඇති යකෝ . . දුවන්නත් ඕන නේ
ම්ම්ම්... සුපර් ඔවරේ බෝල 4ක් ඉතුරු කරගන්න තිබ්බා...අපෝ කමිදුවට වඩා මෙන්ඩ එව්වනම් හරි
ඌ අවුට් උනේ බුරුවා වගේ පලවෙනි බොලේ ගහනවද නද්ද කියලා කරන්න ගිහින් මැච් දෙකේමම්ම්ම්... සුපර් ඔවරේ බෝල 4ක් ඉතුරු කරගන්න තිබ්බා...