|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    me yana wediyata meka thamai karanna wenne apiwa ICC eken ain karama mekath hondai meka monwa karath win win situation ekak.:yes::yes::yes::lol::lol::lol:
    Ow oi sirawata dukak nathuwa balanna puluwan
    Dan lankawe ewun balana match ekak baluwama
    Dukai, Kalakirimai ,Tharahai :growl:
    Oya wage ekak thibba nam dinnath ape ewun paradunath ape ewun :lol:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    D3LjYCpXkAASo-R
     
    • Like
    Reactions: Executer

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    Ow oi sirawata dukak nathuwa balanna puluwan
    Dan lankawe ewun balana match ekak baluwama
    Dukai, Kalakirimai ,Tharahai :growl:
    Oya wage ekak thibba nam dinnath ape ewun paradunath ape ewun :lol:

    දැන් නං මේවා නෑ.හොඳට හිනා යනවා :rofl:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔය මනුස්සය ඔහොම එහෙ මෙහෙ හදිසියේ දුවන්න ගිහින් කකුලක් කඩාගන්නවා දැන් :no:

    කබරයා vs මාලිංග මැච් එක අද
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    තිරිමාන්න නම් සුපුරුදු ෆෝම් එකට ඇවිත්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    SA එවූන් නම් national team එකේ match පවා අතැරලා යනවා ipl ගහන්න...
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    AVISHKA ගහන හැටියෙන් ලංකාවෙ ඩොමෙස්ටික් ගැනයි පිච් ගැනයි හිතා ගත හැකි
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දනංජය, තරංග, තිරිමාන්න මුන්ට ඩොමෙස්ටික් ගහගන්නත් බෑ නොදකින්