|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Fantasy guy

Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    ඉන්දියාවට එංගලන්තේ flat pitch දුන්න bcci බලපෑම නිසා... :rolleyes:

    උඹ නම් සිරාම ඩයල් එකක් බන්
    මගෙ point එක උනේ ඉන්දියාව හොඳට ගහන්නේ flat track වල විතරයි කියලා උඹ ඒකට example එකකුත් දීලා ඇයි බන් උබ නේද කිව්වේ උඹේ road shitters ලාට ඕන track එකක් ඔට්ටුයි කියලා what has happened here
    අයියූ සල්ලි
    Eng tour එකේ SA tour එකේ ඉන්දියාවේ උන් හොදි නැති වෙන්න පරාදයි
    AUS, NZ වල flat track වල ගහපු match ඉන්දියාව දිනුම් බලපන් score check කරලා

    Influence එකෙන් කරනවා කියලා ගහන ගහන හැම pitch එකම flat track හදන්න තරම් ඉන්දියන් board එක ගොං නෑ
    FT දුන්නම shitters la නෙලනවා හැබැයිbouncy fast එකක් දුන්නම නැට්ට පුකේ ගහගෙන යන්නේ

    අනිත් team වලට වඩා ඉන්දියන් කාරයන්ගේ විශේෂත්වයක් මට නම් පේන්නේ නෑ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අම්බෝ මට බෑ සුසන්ත. මැච් 9 ම ගහනවා උඩ දාගෙන බලපන්කො.

    1 match ekak dinoth eka loku jayak me yana wediyata eth okoma kanawa wahala mokak hari unoth thamai 1kak hari dinane

    openers la denna edge man tharanga and DUCKwella.:love::love::love: 1 down badu mendis 3 down 0 mall.:love::love::love: 4 down injury man.5 down tuk tuk dananjaya de silva.:lol::lol::lol: 6 down 1 hit wonder kabaraya boy.:love::love::love:

    anek eun thamai wenas unoth wens wenne malinga gahai okoma match walata last man hatiyata.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එළකිරි කොල්ලෙක්;24342409 said:
    Ow bn, anith teams walath ekka balapn oya list eke. Un hema ekema places 1i nethnm 2i finalize karanna tyenne. :sorry:

    :lol::lol: ඇෆ්ගන් උන් පවා අපිට වඩාගෙන ගහවි
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    1 match ekak dinoth eka loku jayak me yana wediyata eth okoma kanawa wahala mokak hari unoth thamai 1kak hari dinane

    openers la denna edge man tharanga and DUCKwella.:love::love::love: 1 down badu mendis 3 down 0 mall.:love::love::love: 4 down injury man.5 down tuk tuk dananjaya de silva.:lol::lol::lol: 6 down 1 hit wonder kabaraya boy.:love::love::love:

    anek eun thamai wenas unoth wens wenne malinga gahai okoma match walata last man hatiyata.

    :lol::lol: අම්බෝ අනාතයි බං.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Ape unta ba. Ireland walinuth kana size ekak thiyenne :yes:

    අයර්ලන්ඩ් නෑ නේද

    ආශික් ලන්ඩ්
    ඉන්දියා
    පක්කො
    බංගලියො
    ඇෆ්ගොන්නු
    නිව්සීලන්ඩ්
    ඔසි
    එංගලන්තෙ
    වෙස්ට් ඉන්දියන්ස්
    සවුත්තු අෆ්‍රිකා

    අපරාදෙ ආශික් ලන්ඩ් වෙනුවට සිම්බො හරි අයර්ලන්තෙ හරි ඉන්න තිබ්බෙ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    NZ WC Squad
    Kane Williamson (c)
    Tom Blundell
    Trent Boult
    Colin de Grandhomme
    Lockie Ferguson
    Martin Guptill
    Matt Henry
    Tom Latham
    Colin Munro
    Jimmy Neesham
    Henry Nicholls
    Mitchell Santner
    Ish Sodhi
    Tim Southee
    Ross Taylor
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අයර්ලන්ඩ් නෑ නේද

    ආශික් ලන්ඩ්
    ඉන්දියා
    පක්කො
    බංගලියො
    ඇෆ්ගොන්නු
    නිව්සීලන්ඩ්
    ඔසි
    එංගලන්තෙ
    වෙස්ට් ඉන්දියන්ස්
    සවුත්තු අෆ්‍රිකා

    අපරාදෙ ආශික් ලන්ඩ් වෙනුවට සිම්බො හරි අයර්ලන්තෙ හරි ඉන්න තිබ්බෙ.
    Scottlang hitiyth gemak denawa ape unta wada.
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    අයර්ලන්ඩ් නෑ නේද

    ආශික් ලන්ඩ්
    ඉන්දියා
    පක්කො
    බංගලියො
    ඇෆ්ගොන්නු
    නිව්සීලන්ඩ්
    ඔසි
    එංගලන්තෙ
    වෙස්ට් ඉන්දියන්ස්
    සවුත්තු අෆ්‍රිකා

    අපරාදෙ ආශික් ලන්ඩ් වෙනුවට සිම්බො හරි අයර්ලන්තෙ හරි ඉන්න තිබ්බෙ.

    ආශික් ලන්ඩ්
    සක්කිලියො
    පක්කො
    බංගලියො
    ඇෆ්ගොන්නු
    කිවි
    කැන්ගරු
    සුද්දෝ
    වින්ඩි
    සවුත්තු අෆ්‍රිකා

    :D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    1 match ekak dinoth eka loku jayak me yana wediyata eth okoma kanawa wahala mokak hari unoth thamai 1kak hari dinane

    openers la denna edge man tharanga and DUCKwella.:love::love::love: 1 down badu mendis 3 down 0 mall.:love::love::love: 4 down injury man.5 down tuk tuk dananjaya de silva.:lol::lol::lol: 6 down 1 hit wonder kabaraya boy.:love::love::love:

    anek eun thamai wenas unoth wens wenne malinga gahai okoma match walata last man hatiyata.

    :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    @SLCRI Provincial One-day tournament එකේ ත්‍රෙඩ් එක දාන්නේ නැද්ද :frown::frown:
    හිතේ දුකක් නැතුව බලන්න පුළුවන් ටුනමන්ට් එකක් :yes: පරදින්නේත් ලකා ටීම් එකක් දිනන්නෙත් ලංකා ටීම් එකක් :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    හිතේ දුකක් නැතුව බලන්න පුළුවන් ටුනමන්ට් එකක් :yes: පරදින්නේත් ලකා ටීම් එකක් දිනන්නෙත් ලංකා ටීම් එකක් :P

    :D:yes::yes: ඒකනේ ඔය විදියටම cricket ගැහුවා නම් ඉවරයි බන් :rofl: international ඒවා ඕනේ නෑ තේරුමක් නෑනේ මොකටද :rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හිතේ දුකක් නැතුව බලන්න පුළුවන් ටුනමන්ට් එකක් :yes: පරදින්නේත් ලකා ටීම් එකක් දිනන්නෙත් ලංකා ටීම් එකක් :P

    :D:yes::yes: ඒකනේ ඔය විදියටම cricket ගැහුවා නම් ඉවරයි බන් :rofl: international ඒවා ඕනේ නෑ තේරුමක් නෑනේ මොකටද :rofl::rofl:

    me yana wediyata meka thamai karanna wenne apiwa ICC eken ain karama mekath hondai meka monwa karath win win situation ekak.:yes::yes::yes::lol::lol::lol:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28

    :D:yes::yes: ඒකනේ ඔය විදියටම cricket ගැහුවා නම් ඉවරයි බන් :rofl: international ඒවා ඕනේ නෑ තේරුමක් නෑනේ මොකටද :rofl::rofl:

    foot ball nam gahanne ei vidihatahama ratakama. :lol: