ආයෙම ලමා කාලේ මතක් උනා අනේ 🥺

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ro0P22B.jpeg


    1994 වගේ වෙනකන් මේ වගේ ඒවා තිබ්බ මහරගමින් හෝමාගමින් පවා පටන් ගන්න මීපේ, ගොඩගම, මීගොඩ වගේ යන. ඉස්සර driver ට එහා පැත්තේ වාඩිවෙලා යන උන් සිගරට් බොනවා හිරවෙලා දෙකට නැමිලා යන උන්ගේ පැත්තට දුන් එන්න. බොන උන් බාගයක් බීලා driver ට දෙනවා. වයර් අමුනලා ඩෑෂ්බෝඩ් එක හයිකරගෙන ඉන්න cassette player එකක මේ වගේ cassette දානවා. බහින තැන ලංවෙලාද කියල බලාගන්නේ පාර දෙපැත්තේ බිම තියන මතක තියන භූ විෂමතා ලක්ෂණ බලලා එච්චර සෙනග හිරවෙලා . ලොකු මිනිස්සු කොල්ලෝ කොන්දොස්තර කොල්ලා එක්ක බෙල්ල ඇඟ එලියට දාගෙන දොරේ එල්ලිලා යන්නේ. අවුරුදු 14, 15 උනුත් කොන්දොස්තරලා ඉන්නවා. ඒවගේ උන් කියන විදියට මිනිස්සු ඇතුලට යන්නේ නැහැ. එතකොට අඬන කොල්ලෙකුත් හිටියා :lol:

     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    " අම්මේ, ඇයි අයියා දැන් රෑට රෑට පිරිත් දාන්නෙ ?
    අයියා කවදාවත් පිරිත් ඇහුවෙ නෑනෙ "

    අයියව කසාද බැඳපු අක්කා පිනට දහමට ලැදී පුතේ.
    ඉතින් දෙන්නා පිරිත් දාගෙන තමයි නිදාගන්නෙ.

    " ඇයි අම්මේ අයියයි අක්කයි ඉක්මණට නිදාගන්න යන්නෙ ? "

    අක්කා උදේම උයන්න ඇහැරෙනවනෙ පුතේ.

    " ඉතින් අයියා උයන් නෑනෙ. අයියා ඇයි නිදාගන්නෙ? "

    එහෙම තමයි පුතේ කසාද බැන්දම.
    දෙන්නම එකට තමයි නිදාගන්න යන්නෙ.

    ~ සියළු දෙනාම නින්දට යන්නට විය ~

    " අම්මේ අම්මේ "

    මොකෝ ළමයෝ මේ මහ රෑ බෙරිහන් දෙන්නෙ ?

    " පිරිත් සද්දෙ නිසා අම්මට ඇහෙන් නෑ. අක්කා හයියෙන් කෙඳිරි ගානවා අම්මෙ. අයියා හති දානවා"

    ඉතින් උඹ මොන මගුලක්ද කරන්නෙ නිදාගන් නැතුව ?

    " අයියලගෙ ඇඳ හෙල්ලෙන සද්දෙට මට නින්ද යන් නෑ අම්මෙ. ඒක ජිරිස් බිරිස් ගානවා. "

    ඉතිපිසෝ ගාථාව කියලා නිදාගනිං. එතකොට ඕවා ඇහෙන් නෑ.

    " ඒ උනාට අම්මෙ මටනං හිතෙන්නෙ...."

    මොනාද ? මොනාද උඹට හිතෙන්නෙ කියපං ?

    අක්කා එකපාරටම කෙඳිරිලි හඬින් කිව්වා
    " මට දැන් මුළු ලෝකෙම පේනවා මගෙ දෙයියො " කියලා.

    “අම්මට හොරෙන් අයියා පොල්තෙල් බෝතලෙත් ඇතුලට ගත්තා. මං හිතන්නෙ මල් හඳුන්කූරුත් එහෙමත් ඇති. අක්කා නාලා ඉවර උනාම අයියත් නානවා. දෙන්නා හොඳට නාලා පේ වෙලා තමයි කාමරේට යන්නෙ. පිරිතුත් දාලා නිසා, අක්කා පිනටත් ලැදි නිසා මටනං හිතෙන්නෙම අක්කට අයියා ගාව ඉද්දි දෙයියො සිහි වෙනවා. අක්කට දෙයියො සිහි උනාම අයියට යකා වැහෙනවා ඇති. ඒකයි ඇඳ හෙල්ලෙන්නෙ.”

    අන්න හරි පුතේ. එහෙම තමයි වෙනවා ඇත්තෙ. මං හෙට මේකෙ ඇත්ත නැත්ත අයියගෙන් අහන්නම්. එතකන් මේ ගැන කා එක්කවත් කට හොල්ලනවා එහෙම නෙවෙයි. මගෙ හොඳ පුතා වගේ හෙට ඉඳන් කලින් නිදාගන්න. එතකොට ඔය වගේ දේවල් පුතාට ඇහෙන් නෑ.

    "ඒ උනාට අක්කට දෙයියො සිහිවෙන හැටියි,
    අයියට යකා වැහෙන හැටියි, මට මගෙ ඇස් දෙකෙන්ම බලන්න ආසයි අම්මෙ."

    මගෙන් කුණුහරප නාහා ගිහිං බුදියගනිං 😤