රට පැනපු අය සතුටින් ද? ✈️

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,384
    15,937
    113
    දේශපාලනයේ මට ඉතාම අප්‍රසන්න පිරිසක් ඉන්නවා.

    ඒ ශ්‍රී ලංකාවට හදවතින්ම ආදරය නොකරන, ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට මොනවා වුනත් ගානක් නැති, තමන් ජීවත් වෙන රටේ සමාජීය ජීවිතයක් නැති නිසා, කොටින්ම සුද්දො තමන් ගණන් ගන්නේ නැති නිසා, ඒ හිස්තැන පුරවගන්න ලංකාවේ දේශපාලනයට එබෙන ඇතැම් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්.

    (මෙය රටට සහ මිනිස්සුන්ට ඇත්තටම ආදරය කරන, රටට දෙයක් කරන, හදවතින්ම රට ගැන සංවේදි ශ්‍රී ලාංකිකයන් උදෙසා නොවෙයි.

    ජාතිකවාදී කඳවුරේ ස්ථිර මතයක් ඇති, රටට ආදරය කරන, සැබෑ ලෙසම දැක්මක් ඇති, විදෙස්ගත ශ්‍රී ලාංකික මිතුරු පිරිසක් අපිටත් ඉන්නවා.

    මේ සුද්දන් වීමට උත්සාහ කර, එය අසාර්ථක වූ නිසා, සුද්දො ගණන් ගත්තේ නැති නිසා ලංකාවේ දේශපාලනය තමන්ගේ හීනමානය පියවා ගන්න භාවිතා කරන උදවිය සදහා පමණයි)

    මේ පුද්ගලයන්ගේ ජීවන රටාවේ අවදි කිහිපයක් තිබෙනවා.

    ඔවුන් බොහෝමයක් පහළ මැද පන්තියේ හෝ මැද පන්තියේ.

    ප්‍රථමයෙන්ම ඔවුන් කුමන හෝ කට්ටක් කා, බෝට්ටු වල නැත්නම් ගෙවල් දොරවල් විකුණා හෝ මෙරට නිදහස් අධ්‍යාපනයෙන් ලැබුණු උපාධි කට්ටකට පිංසිදු වන්නට විදෙස් රටකට පැනගන්නවා.

    ඉන්පසුව මුල් කාලයේ තමන් ශ්‍රී ලාංකාවේ ජීවත් වන තමන්ගේ මිතුරන්ට සහ ඥාතීන්ට වඩා කොතාම් වාසනාවන්ත දැයි පෙන්වීමට උත්සාහ කරනවා.

    වර්තමාන යුගයේ නම් සමාජ ජාලා මාධ්‍යයේ හෑලි ඒ සඳහා භාවිතා කරනවා.

    නමුත් ටික කාලයකින්ම විදෙස් ජීවිතය තමන් හිතූ තරම් සුවපහසු නැති බව ඔවුන්ට අවබෝධ වෙනවා.

    ඔවුන්ට එම දේශගුණය හුරු නැහැ.

    සුද්දන් වැඩිපුරම ගැවසෙන අවන්හල් වල සංගීතය සහ ආහාර ඔවුන්ට හුරු නැහැ.

    නීතිය පිළිබඳ දැනුමක් ඔවුන්ට නැහැ.

    ටික කලකින්ම ඔවුන් නුහුරු සංස්කෘතියක අතරමන්ව පාලුවෙන් හා කාන්සියෙන් පෙළෙනවා.

    නමුත් ඔවුන් ඒ දුෂ්කරතා ශ්‍රී ලංකාවේ මිතුරන්ට නොපෙන්වීමට වග බලා ගන්නවා.

    ඉන් පසුව ඔවුන්, ඔවුන්ගේ සිහින ප්‍රජාව වන සුද්දන් වීමට උත්සාහ කරනවා.

    සුද්දන් සමග මිත්‍රවීමට උත්සාහ කරනවා. ඔවුන්ගේ විනෝදාංශ බලෙන් තමන්ගේ ජීවිතයට අල්ලා ගැනීමට උත්සාහ කරනවා.

    මාලු ඇල්ලීමට නොදන්නා නමුත් ෆිෂිං ටූල්ස් මිලට ගන්නවා.

    සුද්දන්ගේ චිත්‍රපට බලනවා. ඔවුන්ගේ ගීත අසනවා. ඔවුන්ගේ ආහාර උත්සාහ කර බලනවා.

    නමුත් ඉතාම කෙටි කාලයකින් ඒ උත්සාහය අසාර්ථක වෙනවා.

    සුද්දන් ඔවුන් ප්‍රතික්ෂේප කරනවා.

    වර්තමානයේ බටහිර රටවල පැතිර යන සුදු ජාතිකවාදී රැලි සමග දුඹුරු හමට දැඩි පීඩනයක් සහ ප්‍රතික්ෂේප වීමක් තියෙනවා.

    සුද්දන් දුඹුරු හමක් ඇති මිනිසුන් දකින්නේ තමන්ගේ රට, සංස්කෘතිය සහ රැකියා පැහැර ගැනීමට පැමිණි ආක්‍රමණිකයන් විදියට.

    එම නිසා ඔවුන් කොතරම් මිතුරු වීමට උත්සාහ කළත් සුද්දන් ඔවුන් ගණන් ගන්නේත් නැහැ.

    සුද්දන්ගේ විනෝදාංශ වලින් ඔවුන්ට විනෝදයක් ලැබෙන්නේ නැහැ.

    සුද්දන්ගේ චිත්‍රපට, ගීත සහ ආහාර වලිනුත් ඔවුන්ට හුරු විනෝදය ලැබෙන්නේ නැහැ.

    අන්න එතන දී ඔවුන්ට දරුණු හීනමානයක් ඇතිවෙනවා.

    'අපි මෙහෙම ඉන්න ඕන මිනිස්සු නෙවෙයි' කියලා හිතෙනවා. ලංකාවෙදි තිබුණු පිළිගැනීම සහ ගෞරවය මතක් වෙනවා.

    ඒ හීනමානයට පාලුව සහ කංසාව එකතු වෙනවා.

    අන්න ඒ මොහොතේ දී ඔවුන් යළිත් ශ්‍රී ලංකාව දෙසට හැරෙනවා.

    කොහේ ජීවත් වුනත් ප්‍රවෘත්ති අහන්නේ ලංකාවේ.

    බලන්නේ ලංකාවේ නාට්‍ය. අහන්නේ ලංකාවේ සිංදු.

    සමාජ මාධ්‍ය යුගය නිසා ඔවුන්ට ශරීරය වෙනත් රටක තිබුනත් ලංකාවේ ජීවත් වීමට හැකියි.

    ඔවුන්ගේ මිතුරු ලයිස්තු ලාංකිකයන්ගෙන් පීරි යනවා.

    එතනදී ඔවුන් තමන්ගේ හීනමානය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට අනුකම්පා කරන බව පෙන්නනවා.

    තමන් විඳින 'සැප' ශ්‍රී ලංකාවේ ජනතාවට උරුම කිරීම තමන්ගේ එකම බලාපොරොත්තුව බව පෙන්නනවා.

    නමුත් ඒ පසුපස තිබෙන්නේ සුද්දන්ගේ රටේ ශීතල දරාගත නොහැකි, සුද්දන්ගෙන් ප්‍රතික්ෂේප වීමේ හිත් වේදනාව පිරුණු, තමන් ආස කෑම බීම අහිමි වෙච්ච, තමන්ගේ අතීත සමාජ ජීවිතය 'මිස්' වෙච්ච මිනිහෙක්.

    තවදුරටත් ඔවුන් ශ්‍රී ලාංකික 'ෆීල්' එක ගන්නම ශ්‍රී ලංකාවේ ඔවුන් දකින ජනප්‍රිය සහ ප්‍රසිද්ධ 'පොරවල්' එක්ක මිත්‍ර වීමට උත්සාහ කරනවා.

    ඒ අතර දේශපාලකයන්, නළුවන්, ගායකයන්, යූටියුබ්කරුවන් ඉන්නවා.

    එතනදී ඔවුන්, ඔවුන් ජීවත් වන රටේ ආර්ථිකයට පිං සිදුවන්නට 'මුදල්' සාධකය භාවිතා කරනවා.

    ඔවුන් මේ ලාංකික 'පොරවල්' වලට තෑගි එවනවා. මුදල් එවනවා.

    ශ්‍රී ලංකාවේ මිලියනපතියන් වී ඉතාම සැප පහසු, ධනවත් ජීවිතයක් ගත කරන 'වස්ති' යූටියුබ්කරුවන්ට 'ලැප්ටොප්' එවනා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඉන්නවා.

    ඔවුන් එමගින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ පොරක් වන මිනිහෙකුගේ මිත්‍රත්වය.

    එම මිත්‍රත්වය ඔවුන්ට සමාජජාලා වල තමන්ගේ මිතුරන් සහ ඥාතීන්ට විකුණා 'ගෞරවය' දිනා ගත හැකියි.

    'මේ බලන්න, අහවලා මගෙත් එක්ක මෙසේජ් කරනවා' කියලා තමන්ට අහිමි වූ ගෞරවය දිනා ගැනීමේ අහිංසක සහ තමන්ගේ හීනමානය වසා ගැනීමේ උත්සාහයක් පමණයි.

    ක්ලබ් වසන්තගේ බිරිඳට මුදල් එවනා ස්විට්සර්ලන්තයේ ජීවත් වන ග්‍රාමීය පසුබිමකින් පැවත එන කාන්තාවක් මා හඳුනනවා.

    ඇය එතනදී ක්ලබ් වසන්තගේ දරුවාගේ සහ බිරිඳගේ වීඩියො බලා ඔවුන් කෙරෙහි 'අනුකම්පාවක්' ඇති වූ බව කිව්වා.

    එතන තිබෙන්නේත් හීනමානයමයි.

    යථාර්තය නම් ක්ලබ් වසන්ත සතුව ඒ කාන්තාව ගත කළාට වඩා සැපවත් ජීවිතයක් සහ වත්කම් තිබුණා.

    ඇය ජීවත් වන නිවසට වඩා සුවපහසු මන්දිර වල, සේවකයන් පිරිවරා ඔහු ජීවත් වුණා.

    එවැනි ක්ලබ් වසන්තටගේ බිරිඳටත් අනුකම්පා කිරීමෙන් ඈ සතුටු වෙනවා.

    ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සිට, ශ්‍රී ලංකාවේ වෛරල් වෙන ක්ෂනික විහිලුකරුවන්ගේ සිට, ශ්‍රී ලංකාවේ නයි නටවන්නන් පවා මේ පුද්ගලයන් තමන් ජීවත් වන රටට ගෙන එනවා.

    එහිදී ඔවුන්ට මුදල් ලබා දී, තමන් දන්නා උසස්ම ආහාර සහ විස්කි ලබා දී, ඔවුන් සමග ඡායාරූප ලබා ගෙන, තමන්ගේ නිවසේ නවාතැන් දී ශ්‍රී ලංකාව සමග මානසික බැඳීමේ වින්දනය ලබා ගන්නවා.

    මෙය 'මත්ද්‍රව්‍යයකට' හුරු වීම වැනි ඇබ්බැහියක්.

    තමන්ගේ හීනමානයක් වසා ගැනීමට සිදු කරන ක්‍රියාවක්.

    සුද්දන් ඔවුන්ට නිසි පිළිගැනීම දුන්නා නම්, ඔවුන් යළිත් ශ්‍රී ලංකාව දෙස හැරී බලන්නේ තමන්ගේ 'සැපවත්' ජීවිතය පෙන්වීමට පමණයි.

    ඔවුන්ගේ දේශපාලනයත් එසේයි.

    ඔවුන්ට ශ්‍රී ලංකාව ගැන ගැඹුරු දැක්මක් සහ ස්ථාවර කියවීමක් නැහැ. ඔවුන්ට එක් නොවෙනස් මතයක් නැහැ.

    ඔවුන්ගේ එකම දැක්ම 'අප විඳින 'සැප' ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සුන්ටත් දෙන්න ඕන' කියන කතාව.

    එතනදී ඔවුන් ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට අනුකම්පා කරලා, තමන් ඔවුන්ට වඩා සතුටින් සහ විනෝදයෙන් ඉන්නවා කියන ස්වයං බොරුව හිතට අරගෙන සතුටු වෙනවා.

    නමුත් යථාර්තය ලංකාවේ මිනිසුන්ට ඔවුන්ගේ මට්ටමින් ප්‍රශ්න තියෙනවා.

    නමුත් ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක්, ඔවුන්ට අනුකම්පා කරන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට වඩා 'සැප' සහ 'සතුටු' ජීවිතයක් ගත කරනවා.

    කොහොමවුනත් මෙතනදීත් මේ විදෙස්ගත ලාංකිකයන්, තමන්ගේ ලාංකික දේශපාලන ආතල් එක සඳහා භාවිතා කරන්නේ මුදල්.

    එයට යථාර්තය ඔවුන් විසි කරන 'මුදල්' සහ 'තෑගි' නැත්නම් ලංකාවේ ජනප්‍රිය කලාකරු අයියලාත්, දේශපාලන අයියලාත් ඔවුන් තඹ සතයකට හෝ මායිම් කරන්නේ නැහැ.

    ලංකාවේ කලාකරු අයියලා සහ දේශපාලන අයියලා මේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සමග මිත්‍රත්වයක් පවත්වාගෙන යන්නේ තමන්ට ලැබෙන මුදල් සහ විදෙස් සංචාර නිසා පමණයි.

    ඉතින් දිනකට පැය දහයක්, දොලහක් මහන්සි වී, කුඩා නිවෙස් වල ජීවත් වී ඔවුන් උපයන මුදල් මේ 'මිත්‍රත්වය' වෙනුවෙන් වැය කිරීමට විදෙස්ගත ලාංකිකයන්ට සිදුව තිබෙනවා.

    මොවුන්ට තමන් ජීවත්වන රටවල දේශපාලනය පිළිබඳ අවම දැනුමක් හෝ නැති වූවත්, ඔවුන්ගේ ඔලුවේ ඇදි තිබෙන ෆ්‍රේම් එකක් තියෙනවා.

    මේ ෆ්‍රේම් එකට ගැලපෙන, ලැජ්ජා නැතුව කඩේ යන්න පුලුවන් ලංකාවේ පොරක් ඔවුන් තෝරාගන්නවා.

    ඉන්පසුව ඔහුට මුදල් දෙනවා. තමන්ගේ රටට ආරාධනා කරනවා. තමන්ගේ වැඩ පාඩු කරගෙන ඔහුගේ දේශන අහනවා. සෙල්ෆි ගහනවා.

    සුද්දන්ටත් ඔහු ගැන පත්‍රිකා බෙදීම වැනි වැඩ කරනවා.

    එතනදී ඔවුන්ට අවශ්‍ය පොඩි කාලේ සෙල්ලම් ගෙවල් දාලා ගත්තු සතුට වගේ හැඟීමක්.

    එම රටේම සිට ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියේ 'ක්‍රියාකාරකම්' සිදු කිරීම ඔවුන්ට අවශ්‍යයි.

    ඔවුන්ගේ මේ හීනමානයට නිවැරදිව කතා කර ගොඩ ගිය අය කිහිපදෙනෙක්ම ඉන්නවා.

    නාගානන්ද කොඩිතුවක්කු ඉන් එක් අයෙක්.

    අවසානයේ තමන්ගේ වාර්ශික නිවාඩු සමය අල්ලා ඔවුන් මැතිවරණය උදෙසා ශ්‍රී ලංකාවට එනවා.

    ඉන් බහුතරයක් සැබැවින්ම ඡන්ද පොලට යන්නේ හෝ නැහැ.

    මේ සියල්ල ඔවුන්ට අහිමි ශ්‍රී ලංකාවේ සමාජීය ජීවිතයේ හිස්තැන් පුරවා ගැනීමේ, රඟපෑම් සහ උත්සාහයන් පමණයි.

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    kiriyeth inne PR ganna giya rate wadak karan paduwe in natuwa lankwe reddwal ma hoyanne :rofl:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,221
    14,208
    113
    Unge jeevithe lokuma achievement eka wena rataka settle wuna eka witharai.
    Unge pavule unwath uuwa ganan ganne naha. Gedarin respect 0 nisa a aduwa wate inna ungen fill karanna try karanawa. Okai kathawa.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,589
    13,229
    113
    //
    ක්ලබ් වසන්තගේ බිරිඳට මුදල් එවනා ස්විට්සර්ලන්තයේ ජීවත් වන ග්‍රාමීය පසුබිමකින් පැවත එන කාන්තාවක් මා හඳුනනවා.

    ඇය එතනදී ක්ලබ් වසන්තගේ දරුවාගේ සහ බිරිඳගේ වීඩියො බලා ඔවුන් කෙරෙහි 'අනුකම්පාවක්' ඇති වූ බව කිව්වා.

    එතන තිබෙන්නේත් හීනමානයමයි.//

    හොදම කෑල්ල

    ලදී FB එකේ ඔසී එකෙක් තණකොළ කපන එක ගැන හල්ලක් දල තියෙනවා පොටෝ එකේ උගේ ජීප් දෙකම වදින්න හිනමනේ තමයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,891
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෑල්ල කියවන්න බෑ. අරගලේ කාළේ සේසතම වියදම් කරලා ලැට් හෝදන්න හරි කමක් නෑ කියලා කෙන්යා ආපු උන් නම් මේ ටිකේ ILR නැතිව ගූ ගිහිං ඉන්නේ.😑

    වෙනදා ලැට් එකට ගියත් අප්ඩේට් කරන උන් ෆ්ස්බුක් පොටෝ දාන්නේ නෑ, හරිම වේදනාවෙන් ඉන්න බවක් පේනව.

    පවුල පිට්න්ම ගෝට්ට වුන දේ වෙයි කියල බය ඇති😑
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,983
    13,530
    113
    පෘථිවිය

    මේ වගේ සක්කිලි
    රටේ වැරදි කියල වෙනත් රටවල දේශපාලන රැකවරණය ගත්තු එවුන්
    රටට වින කරන , සහ රටට විනකරවන්න සල්ලි යොදවන එවුන්
    රාජපක්ෂගේ කට්ටිය සහ හොරකම්වලට පිටරට ඉඳන් උදව් කරන එවුන්
    හම්බවෙන්න අනුර යන්නේ අත ලෙවකන්න නෙමේ
    අනුර ගිහින් රණවිරුවන් ඇතුලට දානවා කියල උන්ගෙන් කුට්ටියක් වත්කමට හරකරවගන්න
    රටේ දේවල් වෙන රටවල සැප විඳින එවුන්ට
    ලංකාවට එක එක දේවල් කියන එවුන් ව ගෙනල්ල උන්ට අනේ අපි අරම කරනවා මෙහෙම කරනවා කියල හිඟ මන් ඉල්ලන එකම අනුරගේ පහත් වැඩක්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,589
    13,229
    113
    ඇමෙරිකාවේ එකේ ඉංග්‍රීසියෙන් ප්‍රශ්නේ අහපු එකාව දැක්කා නේද උන්ට ඇරියට තැනකට අදින්න ඇදුමක්වත් නෑ
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,736
    2,614
    113
    TLDR:

    අප්පා දැනටමත් පටන්ගෙන කිරියේ දූපතේ අනාතයෝ ටික....

    - විසා ගහගන්න බැරි වුනු අනාතයෝ.
    - රට ගිහින් සර්වයි වෙන්න බැරි අනාතයෝ
    - සල්ලි තිබ්බට, රට යාගන්න බැරි (කොලිෆිකේෂන් ප්‍රශ්න හෝ ස්ටැඩඩ් මදිවුන් - හොද රටකට පැනගන්න) ටිපිකල් බිස්නස් කරන අනාතයොයිගේ අදෝනා අහන්න එපැයි
    ( රට ගියායින් පස්සේ සෙට් නොවෙන උන් ඉන්නවා..එහෙම උන් ගැන නෙමේ උඩ ඒවා කිවේ)

    වරෙන් අදෝනා අහන්න මෙහෙට @Edward Kenway ,@shenat ,@NaiRobi
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,461
    20,769

    Looping @elektro in
     
    • Like
    Reactions: sliit_kolla

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,484
    5,584
    113
    ලන්කාවට යන එවුන්ට යන්න කියපන්, ලන්කාවෙන් එන එවුන්ට එන්න කියපන්.

    අනිත් මිනිස්සුන්ට තමන්ගෙ ඇජෙන්ඩා එකට ජීවත් වෙන්න ඕනෙ කියන්නෙ නැතුව.

    අනුන්ගෙ හුත්තවල් වලට ඇගිලි නොගහ හිටපන්.

    මම නම් ලන්කාවෙන් ඔස්ට්‍රේලියාවට එන්න ඕනෙ කිව්වොත් කවෘ හරි, උදව් කරනව.

    කාට හරි ලන්කාවට යන්න ඕනෙ නම්, දේශපාලනයද, තමන් හිටපු රට නිසාද, තමන්ට වත්කම් තියෙන නිසාද, යාලුවො ඉන්න නිසාද වැදගත් නෑ, යන එකාට ලන්කාවට යන්න කියනව.

    අනිත් මිනිස්සු කරන දේවල් වලට බාදා නොකර උදව් කරන්න පුරුදු උනා නම් ඔක්කොම හරි.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,115
    4,880
    113
    ලදී FB එකේ ඔසී එකෙක් තණකොළ කපන එක ගැන හල්ලක් දල තියෙනවා පොටෝ එකේ උගේ ජීප් දෙකම වදින්න හිනමනේ තමයි
    math dakka, boru hellak
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,511
    14,123
    113
    හෑල්ල කියවන්න බෑ. අරගලේ කාළේ සේසතම වියදම් කරලා ලැට් හෝදන්න හරි කමක් නෑ කියලා කෙන්යා ආපු උන් නම් මේ ටිකේ ILR නැතිව ගූ ගිහිං ඉන්නේ.😑

    වෙනදා ලැට් එකට ගියත් අප්ඩේට් කරන උන් ෆ්ස්බුක් පොටෝ දාන්නේ නෑ, හරිම වේදනාවෙන් ඉන්න බවක් පේනව.

    පවුල පිට්න්ම ගෝට්ට වුන දේ වෙයි කියල බය ඇති😑

    නයිජලය ආවම ILR නැතිම කරලා දානවා කියනවා නේද?

    TLDR:

    අප්පා දැනටමත් පටන්ගෙන කිරියේ දූපතේ අනාතයෝ ටික....

    - විසා ගහගන්න බැරි වුනු අනාතයෝ.
    - රට ගිහින් සර්වයි වෙන්න බැරි අනාතයෝ
    - සල්ලි තිබ්බට, රට යාගන්න බැරි (කොලිෆිකේෂන් ප්‍රශ්න හෝ ස්ටැඩඩ් මදිවුන් - හොද රටකට පැනගන්න) ටිපිකල් බිස්නස් කරන අනාතයොයිගේ අදෝනා අහන්න එපැයි
    ( රට ගියායින් පස්සේ සෙට් නොවෙන උන් ඉන්නවා..එහෙම උන් ගැන නෙමේ උඩ ඒවා කිවේ)

    වරෙන් අදෝනා අහන්න මෙහෙට @Edward Kenway ,@shenat ,@NaiRobi

    සල්ලි තියනවා නම් ලංකාව වගේ රටක් නෑ™