අලුත් Honda Fit එක

Lithobius

Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    තාම ලංකාවට ඇවිල්ලා නැද්ද ඇටයිනේ? කීයක් විතර වෙයිද?
    1759216111656.png
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    Watinawada bn owa ? 3x times wadiyen pay karala ganna tharam
    meke Duel clutch seen eka nedda. Kalin eka nam epa una duel clutch siddiya hinda.

    තාම ලංකාවට ඇවිල්ලා නැද්ද ඇටයිනේ? කීයක් විතර වෙයිද? View attachment 257269
    Duel clutch seen eka fix da kiyala balala ganin gannawa nam.
    ------ Post added on Sep 30, 2025 at 12:48 PM
     

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    oke dual clutch na. e-cvt enne. eliyen nam ok, athule dashboard ehema patta aul. meter eke podi balapanko. eeya oi
    Prn vitz wagon r wage dashboard එකේ මැදට වෙන්නද එන්නෙ හැබැයි dual clutch seen එක නැත්නම් හොද market එකක් හැදෙයි
     

    DasunMJ

    Junior member
  • Feb 14, 2024
    31
    50
    18
    මේක මන් දැක්කා කොහුවල sales දෙක තුනකම. 135n එහා වගේ කිවිවේ. ඒකත් 2023. 2025 නම් 150ක් වත් ඇති. මට නම් මේක පරන එකට වඩා කැතයි. කලින් එකට වඩා පොඩියි කියලත් හිතුනා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,994
    46,354
    113
    HONDA Fit shuttle ඵකේ අළුත් ඵකක් ඵන්නේ නැද්ද?..ටුවරිසම් කරන ඵකෙක් බලන් ඉන්නවා ඵකක් ගන්න..Fit shuttle ඵකෙත් boot ඵකේ ඉඩ මදිලු හැබැයි..boot ඵක ලොකු වාහන මොනවද තියෙන්නේ?
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    462
    77
    28
    Lankawata ekak awith thibba..
    Normally kawuruth ganne naha vezel eka ganne..
    Dekatama same tax nisa.
    1.5 4 cylinder engine with e- cvt transmission
     
    • Like
    Reactions: Lithobius

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    meke Duel clutch seen eka nedda. Kalin eka nam epa una duel clutch siddiya hinda.


    Duel clutch seen eka fix da kiyala balala ganin gannawa nam.
    ------ Post added on Sep 30, 2025 at 12:48 PM
    E-CVT seen ekaklu thiyenne.

    Affa eke Dashboard eke katha.. Parana Loriyaka Dashboard ekak wagene.. Steering wheel eka Mesekata hi karala wage.. :baffled:
    ඒකනම් ඇත්ත බං :yes:
    ------ Post added on Sep 30, 2025 at 1:36 PM