🔴 තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ කජ්ජා සිට ඇති බවට අනාවරණය වෙයි

Max_r

Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    oya case eka mechchara kal yanne ne Yahapaalana kaale hariyata case eka continue kaara nam. Mun deal daala yata gehuwa.
    Defender eken hari minimaruwo tika maattu wenawa me paara.

    Vehicle-been-handed-over-to-Shiranthi.jpg
    case එක 2015 re-open කරපු ගුපුයොම දැන් අමුත් ලයින් දෙන්න අරන්,
    උන් හරි නම් ත්‍රෙඩ් දාන්න ඔනෙ මේකත් රනිල් කරන්න හිටියෙ කියලා
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    case එක 2015 re-open කරපු ගුපුයොම දැන් අමුත් ලයින් දෙන්න අරන්,
    උන් හරි නම් ත්‍රෙඩ් දාන්න ඔනෙ මේකත් රනිල් කරන්න හිටියෙ කියලා

    okkoma deal ban. oya okkoma alla ganna tibba munta 2015di අනුර සේනානායක & fake Autopsy reports eka hadapu docter alla gatta nam. mun un denna merenakanma case eka edda.

    2015.දෙසැ.10, ප.ව.11.50 - තාජුඩීන් ඝාතනය: වසර දෙකක් තටමා බොරු මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ වෛද්‍යවරයා ගැනත් බොරු පරීක්ෂණ මෙහෙයැවූ අනුර සේනානායක සහ පොලිස් නිලධාරීන් ගැනත් පරීක්ෂන කරන්න - මහේස්ත්‍රාත් නියෝග කරයි​

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදු නොවූ බවට වෛද්‍ය මණ්ඩලයක් විසින් ලබා දුන් දෙවන මරණ පරීක්ෂණ වාර්තාව අනුව අධිකරණයටද මරණය සම්බන්ධයෙන් සැක මතුව ඇතැයි කී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පැමිණිල්ලේ අවසන් තීන්දුව සියලු විශ්ලේෂණ වාර්තා සලකා බැලීමෙන් පසු කඩිනමින් ඉදිරිපත් කරන බව අද ඒ සම්බන්ධ නඩු විභාගයේදී කියා සිටියේය.

    තාජුඩීන්ගේ ශරීරයට කීප සැරයක් විදුලිය වද්දා තිබීම, තදින් පහර දී සිදු කළ තුවාල, හිසේ සිදු වූ මරණීය තුවාලය, සහ අනෙකුත් වාර්තා සලකා බැලීමේදී මුලින් ඉදිරිපත් කළ රිය අනතුරකින් මරණය සිදු වී යැයි ඉදිරිපත් කළ මතය බැහැර වන බවද නිශාන්ත පීරිස් මහතා පැවසීය.

    කෙසේ වෙතත් මරණය සම්බන්ධයෙන් මත එකොළහක් සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා දෙකක් ඉදිරිපත් වී ඇති බැවින් අවසාන තීන්දුව ප්‍රකාශ කිරීමට ඒවාද සලකා බැලිය යුතු බැවින් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිරි කටයුතු මෙහෙයවන ලෙස රහස් පොලීසියට නියෝග කළේය.

    මේ අනුව ඉදිරිපත්ව ඇති මරණ පරීක්ෂණ වාර්තා දෙක සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සාක්ෂියට ‍කැඳවනවාද යන්න පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඒ සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකුගේ සහාය ලබාගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියේය. මෙම පරීක්ෂණ නඩු විභාගය මේ තාක් ප්‍රමාද වීමට අධිකරණ වෛද්‍ය වාර්තා නිසි කලට නොලැබීමද හේතු වූ බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට පළමු වාර්තාව ඉදිරිපත් කිරීමට අවුරුදු දෙකහමාරක් ගතවී ඇති බව සැක සහිත බවත් පවසා සිටියේය. එම වෛද්‍යවරයාට අධිකරණය මගින් සිව් වතාවක් නොතිසි යවා ඇති බවද ඒ අනුව වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රහස් පොලිසියේ නිසි අවධානය යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

    තාජුඩීන්ගේ ශරීර කොටස් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා හා ඔහුගේ කනිෂ්ඨ සේවකයන් ඉදිරිපත් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා එම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස වෛද්‍ය සභාවට නියෝග කරමින් දන්වා සිටියේය.

    වෛද්‍ය සභාවේ එම විමර්ශනය සමස්ත වෛද්‍යවරුන්ටද ආදර්ශයක් විය යුතු බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයා සම්බන්ධයෙන් ලංකා දණ්ඩනීති සංග්‍රහය යටතේ පරීක්ෂණයක් කරන ලෙසද රහස් පොලිසියට දන්වා සිටියේය. වෛද්‍යවරුන් යනු රජයේ සේවකයන් බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා සත්‍ය සොයා ගැනීමට පරීක්ෂණයක් නැවත කිරීම වැදගත් බව රහස් පොලිසියට දන්වා සිටියේය.

    මේ අතර අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙහි පළමු මරණ පරීක්ෂණයේදී එය රිය අනතුරක් ලෙස ව්‍යාජ වාර්තා ගෙන ආ පොලිස් නිලධාරීන් සහ ඔවුන්ට විකෘති උපදෙස් දුන් ජ්‍යෙ.නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇතුළු ඉහල නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝග කරන ලෙසයි. ඒ සම්බන්ධයෙන්ද ඔවුන්ගේ ප්‍රකාශ ලබාගෙන පරීක්ෂණ පවත්වන්නැයි මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කෙළේය.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,286
    16,013
    113
    Colombo
    Screenshot-20250930-185343-UC-Browser.jpg
    මේ පොටෝ එකේ ඉන්න එක්තරා පුද්ගලයෙක්නම් ඔය ගැන හොඳට දන්නවා ඇති නේද 🤷🏽‍♂️

    හැබැයි ඕකට නම ගෑවුණු ආනන්ද සමරසේකර දැන් නැහැ, අනුර සේනානායක නෑ, දැන් ඔය කියන කජ්ජා කියන පොරත් නෑ, ඕවාගේ ඇත්ත එළියට ඒවිද බන් 🤷🏽‍♂️
    එලියට එන්න කලින් උන්ව අයින් කරා

    ඕක අල්ලන එක ලේසි නෑ
    ------ Post added on Sep 30, 2025 at 9:03 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කෝකටත් තව ගෑනු දෙතුන් දෙනෙක්ට පෙන්නලා බලන්න තිබ්බා උන් කියයිද කියලා "ඔය ඉන්නෙ අපේ මහත්තයා" කියලා 🤭 🤭
    😅 අඩේ 2012 කාලෙ දී 30ta 40ta speed යන වාහනෙක රෑ අස්සෙ ඉන්න මනුස්සයෙක්ගෙ මූන අදුර ගන්න තරම් පැහැදිලිව රෙකොඩ් උන කැමරා මොඩ්ල් එක දැන ගන්න ඔන බන්. වාහනේ වහලේවත් තියෙන්න නැතිව ඇත්තේ විනිවිද රෙකොඩ් වෙන්න ඇත්තේ එකයි.

    බැකෝ සමන් කියලා තියෙන්නේ 😌
    බැකෝ සමන් කියන්නෙ ගෑනි ද?
    නරකද බෝදි පූජාවක් වත් තිබ්බොත්?

    ජෙප්පො දැන් බුද්දාගම විශ්වාස කරනවා ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,092
    74,270
    113
    😅 අඩේ 2012 කාලෙ දී 30ta 40ta speed යන වාහනෙක රෑ අස්සෙ ඉන්න මනුස්සයෙක්ගෙ මූන අදුර ගන්න තරම් පැහැදිලිව රෙකොඩ් උන කැමරා මොඩ්ල් එක දැන ගන්න ඔන බන්. වාහනේ වහලේවත් තියෙන්න නැතිව ඇත්තේ විනිවිද රෙකොඩ් වෙන්න ඇත්තේ එකයි.

    බැකෝ සමන් කියන්නෙ ගෑනි ද?

    ජෙප්පො දැන් බුද්දාගම විශ්වාස කරනවා ද?
    නිකමට හිතෙනවා ගෑනිට රාජපක්ශලා එක්ක ඇරියස් එකක් ඇති, ගෑනිට අවුලකුත් නෑනේ බන් අරු දැන් මැරිලානේ. ඉතින් ඌව මාට්ටු කරනවා මේකට.
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,791
    30,890
    113
    තජුඩීන් සතිය...යහපාලනේ වගේ මිනිය ගොඩගමු අායෙත්..✌️👍

    ඉස්සර අදුරගන්න බැරි වෙලා එකපාරට පොලිසිය අදුර ගත්තෙ කොහොමද දන්නෙ නෑ?

    හරි ලස්සනයි, මැරුන උන් පිට දාල හෝදන්න යන්නෙ, ඇයි ඉතින් ඌ වලෙන් නැගිටලා ඇවිල්ල "නෑ මම නෙවී" කියන්නද? 🤭 🤭

    මහ ලොකුවට කිව්වට ජපනගෙන් investment මුකුත් හම්බවෙලා නෑ වගේ තජුඩීන් part 2 පටන්ගත්තේ...අනේ පැංචෝ අපි ඕවට අහුවුන කාලේ ගියා කියලා උඹලගේ මොන්ටිසෝරි අාණ්ඩුවට කියපං😊

    කජ්ජාගේ ගෑනිට මේක පෙන්නලා ඒ කජ්ජා ද කියලා අහනකම් පොලිසියට ඒ ඉන්නෙ කජ්ජා කියලා අදුර ගන්න බැරි උන එකෙන්ම පේනවා නේ මචන් සානී හොල්ම්ස්ගේ පිටපත් කචල් කියලා 😅

    කෝකටත් තව ගෑනු දෙතුන් දෙනෙක්ට පෙන්නලා බලන්න තිබ්බා උන් කියයිද කියලා "ඔය ඉන්නෙ අපේ මහත්තයා" කියලා 🤭 🤭

    මේ සතියේ තාජුඩීන් ගේ මිනිය ගොඩ දාමු 😂😂

    රටේ බෝක්කු වක් වත් හදන්නේ නැතුව මිනී ගොඩ දදා ඉදලා මේ ආණ්ඩුව ගෙදර යයි වගේ😆

    දැන් උබලා කියන්නෙ තාජුඩීන්ගෙ මරණෙ මිනීමැරුමක්
    නෙවෙයි කියලද? නැත්තං රාජපක්ෂල ඒකට සම්බන්ධ නෑ කියලද? ඔය දෙකම නෙවෙයිනෙහ්?

    උබලා මේ පාරම් බාන්නෙ " ඔව් අපේ රාජපක්ෂ උතුමානන්ලා තමා මේක කරේ හැබැයි ඉතිං සක්කරයා ආවත් සාක්කි සහිතව ඔප්පු කරන්න බැරි වෙන්න ගේම දීලා තියෙන්නෙ.

    කැම්රි තම්බියා දැනගන්න ඕන රාජපක්ෂ බේබිලා එක්ක කටගහන් යන්න ඌ මොන හාල්පාරුවෙක්ද කියලා. එහෙම අපේ බේබිලට සද්දෙ දාපු එකෙක්ට ඉන්න දෙන්න පුලුවන්ද?

    සාක්කි දෙන්න හිටපු උනුත් දැන් එලොව ඉන්නෙ. මරණ පරීක්ෂණය කරපු ඩොකා පවා. තිබ්බ සාක්කි ඔක්කොමත් එකක් නෑර අයින් කරවලා තියෙන්නෙ. කොටින්ම පොලිස් වාර්තා සාක්කි සටහන් පවා
    ලියවාගෙන තියෙන්නෙ අපිට ඕන විදිහට. ලොවෙත් මොන ගේම ගැහුවත් ඕක ඔප්පු කරන්න උබලට බෑ. හූ හූ....පුලුවන් දෙයක් කරපන්"

    කියලා වගේ එකක් නෙහ්?
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Kajja claimed he had evidence of thajudeen murder before he was murdered, and now kajjas wife has identified the person following thajudeen as kajja - so the pieces of the puzzle are falling in to place little by little.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,092
    74,270
    113
    දැන් උබලා කියන්නෙ තාජුඩීන්ගෙ මරණෙ මිනීමැරුමක්
    නෙවෙයි කියලද? නැත්තං රාජපක්ෂල ඒකට සම්බන්ධ නෑ කියලද? ඔය දෙකම නෙවෙයිනෙහ්?

    උබලා මේ පාරම් බාන්නෙ " ඔව් අපේ රාජපක්ෂ උතුමානන්ලා තමා මේක කරේ හැබැයි ඉතිං සක්කරයා ආවත් සාක්කි සහිතව ඔප්පු කරන්න බැරි වෙන්න ගේම දීලා තියෙන්නෙ.

    කැම්රි තම්බියා දැනගන්න ඕන රාජපක්ෂ බේබිලා එක්ක කටගහන් යන්න ඌ මොන හාල්පාරුවෙක්ද කියලා. එහෙම අපේ බේබිලට සද්දෙ දාපු එකෙක්ට ඉන්න දෙන්න පුලුවන්ද?

    සාක්කි දෙන්න හිටපු උනුත් දැන් එලොව ඉන්නෙ. මරණ පරීක්ෂණය කරපු ඩොකා පවා. තිබ්බ සාක්කි ඔක්කොමත් එකක් නෑර අයින් කරවලා තියෙන්නෙ. කොටින්ම පොලිස් වාර්තා සාක්කි සටහන් පවා
    ලියවාගෙන තියෙන්නෙ අපිට ඕන විදිහට. ලොවෙත් මොන ගේම ඕක ඔප්පු කරන්න උබලට බෑ. හූ හූ"

    කියලා වගේ එකක් නෙහ්?
    මිනිමැරුමක් වෙන්නත් ඇති, උනුත් සම්බන්ද ඇති. ඒත් මේක අලවන්න යන විදිය නෝන්ඩි වගේ කියලයි කියන්නෙ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    දැන් උබලා කියන්නෙ තාජුඩීන්ගෙ මරණෙ මිනීමැරුමක්
    නෙවෙයි කියලද? නැත්තං රාජපක්ෂල ඒකට සම්බන්ධ නෑ කියලද? ඔය දෙකම නෙවෙයිනෙහ්?

    උබලා මේ පාරම් බාන්නෙ " ඔව් අපේ රාජපක්ෂ උතුමානන්ලා තමා මේක කරේ හැබැයි ඉතිං සක්කරයා ආවත් සාක්කි සහිතව ඔප්පු කරන්න බැරි වෙන්න ගේම දීලා තියෙන්නෙ.

    කැම්රි තම්බියා දැනගන්න ඕන රාජපක්ෂ බේබිලා එක්ක කටගහන් යන්න ඌ මොන හාල්පාරුවෙක්ද කියලා. එහෙම අපේ බේබිලට සද්දෙ දාපු එකෙක්ට ඉන්න දෙන්න පුලුවන්ද?

    සාක්කි දෙන්න හිටපු උනුත් දැන් එලොව ඉන්නෙ. මරණ පරීක්ෂණය කරපු ඩොකා පවා. තිබ්බ සාක්කි ඔක්කොමත් එකක් නෑර අයින් කරවලා තියෙන්නෙ. කොටින්ම පොලිස් වාර්තා සාක්කි සටහන් පවා
    ලියවාගෙන තියෙන්නෙ අපිට ඕන විදිහට. ලොවෙත් මොන ගේම ගැහුවත් ඕක ඔප්පු කරන්න උබලට බෑ. හූ හූ....පුලුවන් දෙයක් කරපන්"

    කියලා වගේ එකක් නෙහ්?
    Dan Bayyo Dagalanne Oka Thama Ara Gay Ranil Rajapaksha Paradunata Duke.
    Rajapaksalata Kohomath Idiriyak Ne. Namal Mona Ponnayekda
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    අනුර කියන ඩයල් එක පීලිකාවකින් මැරිලා,

    කජ්ජා ව වල පල්ලට යැව්ව කට අරි කියන බයට..

    කජ්ජගේ ගෑනී කියලා කජ්ජා ඔය විදිහට ඉනට අත් දෙක තියන් ඉන්නේ පොරගේ කොන්දේ කැක්කුමක් තියෙන නිසාලූ..

    දරු දෙන්න පව් බං වෙඩි තිබ්බ එවුන් නම් මිනිස්සු වෙන්න බෑ පොඩි ලමයිට තුවක්කුව පත්තු කරේ කොහෝම ඉත හදන් ද?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    Mata thiyana awula ekata school yr 1 hitapu ekawa kohomada ballek wage Maral’a danna hitha hada ganne ?
    Have you ever work with Benthara Gagin Eha people?
    Next Level Sakkili, 90% or Most Of Them Are Always In Aggressive Due To Their Childhood Low Quality/Poor Life and try to Grab What Others Has or To Get Ownership of Others.
     
    • Like
    Reactions: Chimpanzee Putha