🔴 තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ කජ්ජා සිට ඇති බවට අනාවරණය වෙයි

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,817
    13,025
    113
    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' සිටි බවට තහවුරු වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසනවා.

    ඒ අනුව අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' නැමැත්තා පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනයට ලක්ව සිටි පුද්ගලයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ.

    අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

    News Source
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,237
    10,499
    113
    කැරි නාමලයා ඒක තමා ලගදි කජ්ජාටත් ශොට් එක දුන්නේ..කජ්ජා කියලත් තිබ්බා ඌ කට ඇරියොත් ගොඩක් උන් ඇතුලේ කියලා.. එහෙම බැලුවම රාජපක්ශලා කියන්නේ පට්ටම මිනීමරුවො සෙට් එකක්..😥😥
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    Screenshot-20250930-185343-UC-Browser.jpg
    මේ පොටෝ එකේ ඉන්න එක්තරා පුද්ගලයෙක්නම් ඔය ගැන හොඳට දන්නවා ඇති නේද 🤷🏽‍♂️

    හැබැයි ඕකට නම ගෑවුණු ආනන්ද සමරසේකර දැන් නැහැ, අනුර සේනානායක නෑ, දැන් ඔය කියන කජ්ජා කියන පොරත් නෑ, ඕවාගේ ඇත්ත එළියට ඒවිද බන් 🤷🏽‍♂️
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,025
    113
    කැරි නාමලයා ඒක තමා ලගදි කජ්ජාටත් ශොට් එක දුන්නේ..කජ්ජා කියලත් තිබ්බා ඌ කට ඇරියොත් ගොඩක් උන් ඇතුලේ කියලා.. එහෙම බැලුවම රාජපක්ශලා කියන්නේ පට්ටම මිනීමරුවො සෙට් එකක්..😥😥
    අයුදත් සෑහෙන්න පන්නලානේ හමුදාවෙන්. වෙනම ලෙවල් එකක් මේන්ටේන් කරන් ඉන්න හදලා තියෙන්නේ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,025
    113
    Screenshot-20250930-185343-UC-Browser.jpg
    මේ පොටෝ එකේ ඉන්න එක්තරා පුද්ගලයෙක්නම් ඔය ගැන හොඳට දන්නවා ඇති නේද 🤷🏽‍♂️

    හැබැයි ඕකට නම ගෑවුණු ආනන්ද සමරසේකර දැන් නැහැ, අනුර සේනානායක නෑ, දැන් ඔය කියන කජ්ජා කියන පොරත් නෑ, ඕවාගේ ඇත්ත එළියට ඒවිද බන් 🤷🏽‍♂️
    කරපු අපරාද වලට කවද හරි සාදාරණය වෙන්න ඔනේ :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    කැරි නාමලයා ඒක තමා ලගදි කජ්ජාටත් ශොට් එක දුන්නේ..කජ්ජා කියලත් තිබ්බා ඌ කට ඇරියොත් ගොඩක් උන් ඇතුලේ කියලා.. එහෙම බැලුවම රාජපක්ශලා කියන්නේ පට්ටම මිනීමරුවො සෙට් එකක්..😥😥

    ජෙප්පෝ උපාසකයෝ..අනේ පලයං බං යන්න😂
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    දැන්නේ නෑ. පොඩ්ඩක් අහලා අපිටත් කියපන් 🥴

    🤷‍♂️

    මේ සියලු සිදුවීම්වල CCTV දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සතුව ඇති අතර ඒ අනුව ඝාතනය සිදුකර කර ඇත්තේ තිස්ස නැමැති රාජපක්ෂ පවුලේ රියදුරා බවද හෙළිකරගෙන තිබෙනවා

    https://elakiri.com/threads/තාජුඩීන්.1715538/
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    ඉස්සර අදුරගන්න බැරි වෙලා එකපාරට පොලිසිය අදුර ගත්තෙ කොහොමද දන්නෙ නෑ?
    කජ්ජා කියන එකාගෙ වයිෆ් තමයි Cctv footage ඉන්නේ ඌ කියලා සාක්ෂි දීලා තියෙන්නේ 🤷🏽‍♂️
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,611
    113
    Homagama
    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' සිටි බවට තහවුරු වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසනවා.

    ඒ අනුව අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' නැමැත්තා පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනයට ලක්ව සිටි පුද්ගලයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ.

    අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

    News Source
    කජ්ජාගේ ගෑනි - ඒ කජ්ජා තමයි.

    ඊට වඩා පුම්ක දුන්න බයියෝ - ගෑනි කිව්ව⁣ට කොහෙද ඒ කජ්ජා නෙවෙයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    දැන්නේ නෑ. පොඩ්ඩක් අහලා අපිටත් කියපන් 🥴

    පොලිස්කාරයාන්ට කජ්ජා කියලා හොයා ගන්න අවුරුදු ගානක් ගිය එකටත් දඩුවම් දෙන්න ඔන. තිර පිටපත හොදයි හැබැයි මේ සැරේ පාන්ඩුවේ ශර්ලොක් හොල්ම්ස්ගේ පිටපත අවුල්.

    කජ්ජා කියන එකාගෙ වයිෆ් තමයි Cctv footage ඉන්නේ ඌ කියලා සාක්ෂි දීලා තියෙන්නේ 🤷🏽‍♂️

    නෑ බන්, ඔය විඩියෝ එකෙ කජ්ජා කියලා දැනගෙන එහෙනම් කජ්ජාගේ ගෑනිට පෙන්නන්න එපාය. නැත්නම් රටේ ඉන්න ගෑනු මිනිස්සු ඔක්කොම පෝලිම් ගස්සවලා ඉවර වෙලා මේ විඩියෝ එක පෙන්නලා ඉවර වෙලා ඒ පොලිමේ හිටිය කජ්ජාගේ ගෑනි අහබු ලෙස අදුර ගන්න ඔන කජ්ජා කියලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,965
    113
    පොලිස්කාරයාන්ට කජ්ජා කියලා හොයා ගන්න අවුරුදු ගානක් ගිය එකටත් දඩුවම් දෙන්න ඔන. තිර පිටපත හොදයි හැබැයි මේ සැරේ පාන්ඩුවේ ශර්ලොක් හොල්ම්ස්ගේ පිටපත අවුල්.

    නෑ බන්, ඔය විඩියෝ එකෙ කජ්ජා කියලා දැනගෙන එහෙනම් කජ්ජාගේ ගෑනිට පෙන්නන්න එපාය. නැත්නම් රටේ ඉන්න ගෑනු මිනිස්සු ඔක්කොම පෝලිම් ගස්සවලා ඉවර වෙලා මේ විඩියෝ එක පෙන්නලා ඉවර වෙලා ඒ පොලිමේ හිටිය කජ්ජාගේ ගෑනි අහබු ලෙස අදුර ගන්න ඔන කජ්ජා කියලා.
    හරි ලස්සනයි, මැරුන උන් පිට දාල හෝදන්න යන්නෙ, ඇයි ඉතින් ඌ වලෙන් නැගිටලා ඇවිල්ල "නෑ මම නෙවී" කියන්නද? 🤭 🤭
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    මහ ලොකුවට කිව්වට ජපනගෙන් investment මුකුත් හම්බවෙලා නෑ වගේ තජුඩීන් part 2 පටන්ගත්තේ...අනේ පැංචෝ අපි ඕවට අහුවුන කාලේ ගියා කියලා උඹලගේ මොන්ටිසෝරි අාණ්ඩුවට කියපං😊