යහපාලන කාලේ තිස්සව ඇල්ලුවා පොර එතකොට නිදහස් පක්ෂෙන් ඡන්දේ ඉල්ලලා ප්‍රාදේශීය සභාවටත් ඇවිල්ලා හිටියේ. හැබැයි ඇල්ලුවේ මූලය විශුද්ධිකරණය යටතේ FCID එකෙන්
මේ සියලු සිදුවීම්වල CCTV දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සතුව ඇති අතර ඒ අනුව ඝාතනය සිදුකර කර ඇත්තේ තිස්ස නැමැති රාජපක්ෂ පවුලේ රියදුරා බවද හෙළිකරගෙන තිබෙනවා
https://elakiri.com/threads/තාජුඩීන්.1715538/
රනිල් & මහින්ද දැන් ඉන්න විදිහ බැලුවම උන් කොහොමද ඩීල් දැම්මේ කියලා හොඳට හිතාගන්න පුළුවන්

