Freelance වැඩ්ඩෝ

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,928
    27,551
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හිතපන් hourly rate එකට වැඩකරන project එකක් තියෙනවා. නමුත් වැඩ එන විදියට තමා කරන්න තියෙන්නේ. අද පැය තුනක් වැඩ තියෙන්න පුළුවන්, හෙට නැති වෙන්න පුලුවන්. මේ වගේ project එකකින් එන income එකට කොහොමද බන් tax calculate වෙන්නේ. මාසෙට ලිමිට් එකක් තියේද? Monthly salary එක මේකට අදාළ වෙන්නේ නෑනේද?
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,928
    27,551
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම හිතන්නේ අවුරුද්දට ලක්ශ 18ට වඩා income එකක් එයිද නැද්ද කියලා predict කරන්න අමාරු නම් හොදම දේ අවුරුද්ද ඉවර වෙන්න ලං වෙනකම් ඉදලා 18ට වැඩි උනොත් ගෙවනවා. නැත්තම් නෑ. මෙතනදි installments වලට ගෙවන්නෙ නෑ. මෙහෙම හරිද?
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601

    අවුරුද්ද සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් ඉඳලයි ගෙවනව ඇත්තෙ නැතුව ප්‍රායෝගික නැහැනෙ.

    වේලි වේලි ඉඳලා අවුරුද්දෙ අන්තිම විනාඩියේ එකවුන්ට් එකට කෝටියක් ආවොත් එහෙම :oo:
     
    • Haha
    Reactions: Bam

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,928
    27,551
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවුරුද්ද සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් ඉඳලයි ගෙවනව ඇත්තෙ නැතුව ප්‍රායෝගික නැහැනෙ.

    වේලි වේලි ඉඳලා අවුරුද්දෙ අන්තිම විනාඩියේ එකවුන්ට් එකට කෝටියක් ආවොත් එහෙම :oo:
    Installment kathawak kiyanawa ne ban. E mokadda
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    Installment kathawak kiyanawa ne ban. E mokadda

    පහුගිය වසරට ගෙවිය යුතු ටැක්ස් එක මේ අවුරුද්දෙ වාරික වසයෙන් ගෙවන්න දෙනවද දල්ලෑ :baffled:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,928
    27,551
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පහුගිය වසරට ගෙවිය යුතු ටැක්ස් එක මේ අවුරුද්දෙ වාරික වසයෙන් ගෙවන්න දෙනවද දල්ලෑ :baffled:
    මුළු අවුරුද්දටම ටැක්ස් එක එකවර ගෙවද්දී ලොකු ගානක් සෙට් වෙන හින්ද වාරික විදියට ගෙවන්න ඇති.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,747
    113
    Gewana tax ekak ikmanata gewapan mage aswasuma parakkui. Uber eats kanna one