We Found a Loophole to Survive the End of the Universe

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,882
    1
    43,058
    113
    ඔය මොකක්වත් ඕනෙ නෑ භෞතික විශ්වය මැරුණට
    ආයෙ විශ්වයක් හැදෙනකං විඤ්ඤානය කොහොමත් තියෙනව

    මම හිතන්නෙ එහෙමයි

    විඤ්ඤානයට පවතින්න මොකුත් එනර්ජි එකක් ඕනෙ නෑ
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,498
    113
    Why would you want to survive after the universe ends ban?
    ජීවිතයේ ස්ථිරභාවය විශ්වාස කිරීම සහජ මිනිස් ප්‍රවණතාවක්, එය බියට එරෙහිව ක්‍රියාත්මක වන, මනෝවිද්‍යාත්මක ආරක්ෂක යාන්ත්‍රණයක්. මරණය දිගුකාලීන ක්‍රියාවලියක් නොව හදිසි සිදුවීමක් බවට පොදු වැරදි වැටහීමක් තියනව අපි හැමෝටම.