සේපාලිකා

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    කොලු කතා ලියලා තියෙන්නෙත් ගෑනු කෙනෙක්. ගන්නෙත් ගෑනු...
    ආ හරි හරි....
    එතකොට ලෙස්බියන් වයිබ් එකක් වගේනෙ. Content එක විතරක් වෙනස් ඇති.
    johnny depp ew GIF
     
    • Haha
    Reactions: wqe123

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    ඔය wattpad එකේ ලියපු BL (Boys Love - Gay කතාවලට කියන පොෂ් වචනයක්) කතාවක් පොතකට ගහල. ඔය Wattpad කතා කියවන්නෙම විකාර ෆැන්‍ටසි වල ඉන්න කෙල්ලො. කොල්ලො කොල්ලො සෙක්ස් සීන් කෙල්ලොම ලියල කෙල්ලොම කියවල උන්ම masturbate කරගන්න සිද්දියක් තියෙන්නෙ ඕකෙ.
     
    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    ඔය wattpad එකේ ලියපු BL (Boys Love - Gay කතාවලට කියන පොෂ් වචනයක්) කතාවක් පොතකට ගහල. ඔය Wattpad කතා කියවන්නෙම විකාර ෆැන්‍ටසි වල ඉන්න කෙල්ලො. කොල්ලො කොල්ලො සෙක්ස් සීන් කෙල්ලොම ලියල කෙල්ලොම කියවල උන්ම masturbate කරගන්න සිද්දියක් තියෙන්නෙ ඕකෙ.
    ඇත්ත මිතුර මාගේ මිතුරියන් කිහිම දෙනෙකුද මෙම මානසික අවපීඩන තත්වයෙන් පසු වෙන බව මට දැනගන්නට ලැබුණා උන් ඇසුරු කීරිම සීමා කළ යුතුය
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    ඇයි මූණ වහගෙන ඉන්නේ, දෙපැත්තේ ඉන්න බොඩි ගාඩ්ලා දෙන්නාගේ කතාවද තියෙන්නේ 🙄

    මේක කියවපු කව්රුත් නැත්ද 🫡
     
    • Haha
    Reactions: Anathai

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    ඇයි මූණ වහගෙන ඉන්නේ, දෙපැත්තේ ඉන්න බොඩි ගාඩ්ලා දෙන්නාගේ කතාවද තියෙන්නේ 🙄

    මේක කියවපු කව්රුත් නැත්ද 🫡
    Wattpad එකේ තිබ්බ එක අයින් කරල පොත පබ්ලිෂ් කරන්න. කෙල්ලො ඒකෙ අඬනව අනේ අක්කෙ ආයෙ වොට්පෑඩ් දාන්න ගගා. :lol:
    https://www.wattpad.com/story/337524932-sepalika-completed
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,429
    6,310
    113
    ඔය wattpad එකේ ලියපු BL (Boys Love - Gay කතාවලට කියන පොෂ් වචනයක්) කතාවක් පොතකට ගහල. ඔය Wattpad කතා කියවන්නෙම විකාර ෆැන්‍ටසි වල ඉන්න කෙල්ලො. කොල්ලො කොල්ලො සෙක්ස් සීන් කෙල්ලොම ලියල කෙල්ලොම කියවල උන්ම masturbate කරගන්න සිද්දියක් තියෙන්නෙ ඕකෙ.
    පේන්න බැරි හුත්තියො ටිකක්
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,098
    7,793
    113
    Galaha
    ඇයි ජැකාගේ බෑනගේ මුද්දරස්පලං නෙවෙයිද විකිනිල තියෙන්නෙ. මගේ ෆේස්බුක් එකේනම් වැඩිපුර විකිනිලා තියෙන්නෙ ඒක. :rolleyes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    පේන්න බැරි හුත්තියො ටිකක්
    ගොන් මගුල් බන්. පේන් නැද්ද ලයිව් එකේ පෝලිමේ එන උන්.
    උඹත් gay ද කොහෙද නේද? උඹලටත් ලැජ්ජාවක්. නිකන් stereotype කරනව උඹලව.
    උන්ට තේරුමකුත් නෑ කොල්ලොන්ගෙ මනෝභාවය ගැන. නිකන් බයිලා ලියන්නෙ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,985
    11
    3,508
    113
    හිතවාදී මිට්ට මිට්ටියනි මේක PDF කරලා whatsapp ඔස්සේ යවමුකො.😂
     
    • Haha
    Reactions: max_pain