Tax 🚕

Bam

Well-known member
  • Apr 6, 2025
    4,527
    9
    3,151
    113
    කට්ටිය ටැක්සි වලින් බේරෙන්න ලොකු පොලේ ඉන්වෙස්ට් කරනවා හෝ ගාලා. එයාලා දන්නෙ නෑ. ඒකෙ ඒවටටත් 10% දෙන්න වෙනවා කියලා.😂


    meenakshi-chaudhary-1.jpg
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    Stock Market hoda awurudu 5,10 wage long term investment plan 1 widiyata, Oka me dawas wala udatama gihin kiyanne sell karanna hoda opportunity 1 misa buy karana opportunity 1 newei
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,183
    113
    Gold investment හොඳ නෑ?
    youtube video ekaka us gold business karana kenekma kiwwa awurudu 10 wage kale athulatha crash ekak enawa kiyala ita passe apahu slowly wadi wenawalu. hamoma eka eka dewal kiyanawa ane manda 🤔
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ශෙයාර්ස් වල වැඩි වෙන හැම එකක්ම වැඩි වෙලා ඉවරයි. එන සතියේ යන්න තියෙන්නෙ Tile sector එක තමා
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    සමහරු නං ඕං පොඩි පොඩියට tax වංගු ගහලා තමයි නෙව ඕං පටන් ගන්නේ.....

    හැබැයි ඕං කිරියේ අපේ සුන්දරයෝ නම් එහෙම නෑ නෙව බම් ඈ 🤗 සුන්දර විදියට tax ගෙවනවා නෙව ඕං වංගු නැතුව.... 😏