Calorie Surplus BULK Foods

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,390
    11,734
    113
    🤍

    Aulda MItto mehema ?​

    1. Oats 50g + Peanut butter (2 tbsp ≈ 32g) + Fresh milk 250ml

    • Oats 50g → ~190 kcal, 7g protein
    • Peanut butter 32g → ~190 kcal, 8g protein
    • Milk 250ml (fresh/whole) → ~150 kcal, 8g protein
    ✅ Total530 kcal | 23g protein

    2. Eggs 4 + Rice 100g (cooked weight assumed)

    • Eggs 4 (large) → ~280 kcal, 24g protein
    • Rice 100g (cooked) → ~130 kcal, 2.5g protein
    ✅ Total410 kcal | 26.5g protein

    3. Chicken breast 100g + Rice 200g (cooked)

    • Chicken breast 100g (skinless, cooked) → ~165 kcal, 31g protein
    • Rice 200g (cooked) → ~260 kcal, 5g protein
    ✅ Total425 kcal | 36g protein

    4. Samaposha 53g + Peanut butter 2 tbsp (32g) + Coconut 38g + Fresh milk 250ml

    • Samaposha 53g → ~210 kcal, 8g protein
    • Peanut butter 32g → ~190 kcal, 8g protein
    • Coconut 38g (grated flesh) → ~135 kcal, 1.3g protein
    • Milk 250ml → ~150 kcal, 8g protein
    ✅ Total685 kcal | 25.3g protein

    5. Beef 100g + Rice 200g

    • Beef 100g (lean, cooked) → ~250 kcal, 26g protein
    • Rice 200g (cooked) → ~260 kcal, 5g protein
    ✅ Total510 kcal | 31g protein

    🔹 Day’s Grand Total

    • Calories: 530 + 410 + 425 + 685 + 510 = 2,560 kcal
    • Protein: 23 + 26.5 + 36 + 25.3 + 31 = 141.8g protein

    maintanence Calories my = 2075 kcal
     
    • Like
    Reactions: Naughty_kiththa

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,649
    17,555
    113
    500ක calorie surplus එකක් වැඩි. 250ට aim කරපන්. 500ට ගියොත් fat වැඩි වෙන්න පුළුවන්

    තව calories කවුන්ට් කරන කොට උයන්න පාවිච්චි කරන oil එකත් add කරන්න ඕනේ. එක olive oil table spoon එකක calories 120ක් විතර තියෙනවා. 3ක් add කලොත් එතනම calories 400.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,390
    11,734
    113
    🤍
    500ක calorie surplus එකක් වැඩි. 250ට aim කරපන්. 500ට ගියොත් fat වැඩි වෙන්න පුළුවන්

    තව calories කවුන්ට් කරන කොට උයන්න පාවිච්චි කරන oil එකත් add කරන්න ඕනේ. එක olive oil table spoon එකක calories 120ක් විතර තියෙනවා. 3ක් add කලොත් එතනම calories 400.
    Hammt siri ehmada , man eka add karema na

    man hithuwe 500th madi kiyala

    ela tikak adjust krgnnm ehnm

    Olive oil danna vishesha hethuwak tiyeida mata ?
     
    • Like
    Reactions: jennt

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    500ක calorie surplus එකක් වැඩි. 250ට aim කරපන්. 500ට ගියොත් fat වැඩි වෙන්න පුළුවන්
    මේක ඇත්ත..ඊට පස්සෙ අන්තිමට උබ කට් කරද්දි වැඩි හරියක් ෆැට් තිබිල තියෙන්නෙ තේරුමක් නෑ.. උබරිම 300cal surplus කරපන්.. ආසන්න වශයෙන් 7000cal යන්වා උබේ බර 1kg වලින් වැඩි වෙන්න..

    ඒ කියන්නෙ 300 cal x30 = 9000 cal
    එතකොට මාසෙට උබේ බර ආසන්නව 1kg වලින් වැඩි වෙන්න ඕනෙ.. එහෙම උනෙ නැත්තන් අවුලක්.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,390
    11,734
    113
    🤍
    මේක ඇත්ත..ඊට පස්සෙ අන්තිමට උබ කට් කරද්දි වැඩි හරියක් ෆැට් තිබිල තියෙන්නෙ තේරුමක් නෑ.. උබරිම 300cal surplus කරපන්.. ආසන්න වශයෙන් 7000cal යන්වා උබේ බර 1kg වලින් වැඩි වෙන්න..

    ඒ කියන්නෙ 300 cal x30 = 9000 cal
    එතකොට මාසෙට උබේ බර ආසන්නව 1kg වලින් වැඩි වෙන්න ඕනෙ.. එහෙම උනෙ නැත්තන් අවුලක්.
    Ela kiri man ehm adu krnnm
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113

    Aulda MItto mehema ?​

    1. Oats 50g + Peanut butter (2 tbsp ≈ 32g) + Fresh milk 250ml

    • Oats 50g → ~190 kcal, 7g protein
    • Peanut butter 32g → ~190 kcal, 8g protein
    • Milk 250ml (fresh/whole) → ~150 kcal, 8g protein
    ✅ Total530 kcal | 23g protein

    2. Eggs 4 + Rice 100g (cooked weight assumed)

    • Eggs 4 (large) → ~280 kcal, 24g protein
    • Rice 100g (cooked) → ~130 kcal, 2.5g protein
    ✅ Total410 kcal | 26.5g protein

    3. Chicken breast 100g + Rice 200g (cooked)

    • Chicken breast 100g (skinless, cooked) → ~165 kcal, 31g protein
    • Rice 200g (cooked) → ~260 kcal, 5g protein
    ✅ Total425 kcal | 36g protein

    4. Samaposha 53g + Peanut butter 2 tbsp (32g) + Coconut 38g + Fresh milk 250ml

    • Samaposha 53g → ~210 kcal, 8g protein
    • Peanut butter 32g → ~190 kcal, 8g protein
    • Coconut 38g (grated flesh) → ~135 kcal, 1.3g protein
    • Milk 250ml → ~150 kcal, 8g protein
    ✅ Total685 kcal | 25.3g protein

    5. Beef 100g + Rice 200g

    • Beef 100g (lean, cooked) → ~250 kcal, 26g protein
    • Rice 200g (cooked) → ~260 kcal, 5g protein
    ✅ Total510 kcal | 31g protein

    🔹 Day’s Grand Total

    • Calories: 530 + 410 + 425 + 685 + 510 = 2,560 kcal
    • Protein: 23 + 26.5 + 36 + 25.3 + 31 = 141.8g protein

    maintanence Calories my = 2075 kcal
    කොහොමද බන් මෙච්චර ගොඩක් කන්නේ ? මටනම් බඩිගිනි නැතිව කන්න ගියොත් වමනෙට එනවා බන්
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    බිගිනර්ලට මසල් බිල්ඩ් කරන්න කැලරි සර්ප්ලස් එකක් ඕන නැහැ පොන්ස්
    බොඩිවෙට් එකට අනුව ප්‍රෝටීන් ඉන්ටේක් එකහදාගනින් ඒ ඇති හොදටම
    bulking ඇන්ඩ් cutting කියන්නෙ intermediate ටු advanced lifters lta ඕන වෙන දෙයක්
    ජිම් එකට ගිය අලුත bulk මගුල් කරන්න යන්න එපා
    පුස් ඌරෙක් වගේ මහත් වෙන එක විතරයි වෙන්නෙ
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,390
    11,734
    113
    🤍
    කොහොමද බන් මෙච්චර ගොඩක් කන්නේ ? මටනම් බඩිගිනි නැතිව කන්න ගියොත් වමනෙට එනවා බන්
    matath badagini na , eth himita himita hapala hapala kanne , man liquidwidihata ganneth na

    Don't eat rice Pons. Pasta or chickpeas
    wow , i was looking for some replacements for rice , Thanks GOD .

    chickpeas wala gullo inwne , hoda chickpeas thorganne kohomei?
     
    • Like
    Reactions: hi.dushan

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    සමපෝශ + ඕට්ස් + ෆ්‍රෙශ් මිල්ක්.

    මේකට පොල් පැනි පොඩ්ඩක් දාල ගන්න එක අවුල්ද?
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,390
    11,734
    113
    🤍
    සමපෝශ + ඕට්ස් + ෆ්‍රෙශ් මිල්ක්.

    මේකට පොල් පැනි පොඩ්ඩක් දාල ගන්න එක අවුල්ද?
    Aulak nathi wei but mama nam Suger danne nathuwa thamai kanne

    Rata idi , Banana ehm add krgnna