Gym Yana Kollo Wenuwen II

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    fat burn කර ගන්න විදිය දාල නූලක් දාපන්කො

    දවසට 30mins exercises කරල බර අඩු කර ගන්න බැරිද

    මම 5.5, 83kgs
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,306
    41,104
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    HM9irPl.jpg
     

    prince404

    Member
    Mar 15, 2014
    25
    2
    3
    Thank you bro

    ඔන්න අපේ gym යන කොල්ලෝ වෙනුවෙන් මගේ දෙවෙනි Thread එක ගේනවා....


    Arnold-Schwarzenegger--1050x1680.jpg



    මුලින්ම මන් කියන්න යන්නේ කොහොමද හොද weight gainer එකක් තොර ගන්නේ කියල....


    • මුලින්ම මේ link එකට ගිහින් බලන්න එක එක්කෙනාගේ weight එක අනුව කොච්චර Calories ප්‍රමාණයක් දවසට අවශ්‍යද කියල.

    http://www.my-calorie-counter.com/Calorie_Calculator.asp#

    මේකේ activity Level එකට moderatetely active දාන්න.
    දැන් ඕගොල්ලෝ දන්නවා ඔගොලන්ට කොච්චර Calories ප්‍රමාණයක් කන්න කියල.

    ඔගොග්ලන්ට weight එක වැඩි කර ඕනනම් අවශ්‍ය Calorie ප්‍රමාණයට තව Calories 500 ( + ) කරන්න.
    Weight එක අඩු කර ගන්න Calorie ප්‍රමාණයට තව Calories 500 ( - ) කරන්න

    Eg –
    Needed Calories - 2000 per day
    To gain weight – 2000 + 500 = 2500 Calories per day
    To Lose Weight – 2000-500 = 1500 Calories per day



    හරි දැන් තමන්ගේ ඇගට අවශ්‍ය calories ප්‍රමාණය දැන ගත්නේ.
    දැන් බලන්න තමන් ගන්න ඉන්න weight gainer එකේ කොච්චර Calories ප්‍රමාණයක් තියෙනවද කියල. weight gainer එකේ Calories වැඩි තරමට හොදයි.

    9440_10201999531429525_8952148847214014640_n.jpg



    • ඊලග දේ තම FAT එක කොචරක් ද කියන්න එක. හොද weight gainer එකක් තොර ගන්න fat එක දිහා බලල.

    ඒ කොහොමද?

    10610731_10201999531509527_271440759241067215_n.jpg


    Pic එකේ තියෙනවා
    Total Fat
    Saturated fat
    Tran’s fat

    අපි හිතමු total fat එක 6g and saturated fat එක 4g තියෙනවා කියල ඒ කියන්නේ ඒ weight gainer එක හොද weight gainer එකක් නෙමේ.
    මේ pic එකේ තියෙන විදියට total fat එක 9g and saturated fat එක 2g කියන්නේ හොද weight gainer එකක්. එ කියන්නේ saturated fat එක අඩු වෙන්න ඕනේ total fat එකට සාපේක්ෂව.

    Ex - Good Supplements

    1. Total Fat - 3g
    Saturated fat - 1g
    2. Total Fat - 21g
    Saturated fat - 1g
    3. Total Fat - 10g
    Saturated fat - 4g


    Bad Supplements

    1. Total Fat - 3g
    Saturated fat - 2g

    2. Total Fat - 17g
    Saturated fat - 17g

    මේවා Bad supplement කිව්වට ඒවා හොද Supplements. but weight gainer එකක් වුනාම හොද හොද fat එකක් අවශ්‍ය වෙනවා.




    • ඊලග important ම දේ තම Protein ප්‍රමාණය
    Protein ප්‍රමාණය 100% තියෙන supplement විතරක් ගන්න. ඒ කියන්නේ 50g Protein. ඊට වඩා වැඩි වෙනවා මිසක් අඩු ඒවා ගන්න එපා.
    මොකද ඇගට අවශ්‍ය Protein.



    • ඊලග දේ ගොඩක්ම තොර ගන්න බලන්න cholesterol අඩු supplement එකක්. 100g වැඩි ඒවා ගන්න එපා.

    ඊලග දේ කෑම.

    bodybuilding-contest-preparation-meal-plan-1006.jpg
    enhance-your-bland-diet-4.jpg


    මන් normal meal plan එකක් දෙන්නම් හැමෝටම හරි යන විදියේ....

    Daily meal plan

    Meal 1

    3 eggs with oats or 50g Chicken with toast
    200ml Fresh milk

    Meal 2

    100g Samposa

    Meal 3 (before workout)

    Rice with 100g chicken or 2 eggs

    Meal 4 (before dinner)

    100g samaposa

    Meal 5

    Rice with Chicken or 2 eggs
    or
    එළවලු තම්බල

    Meal 6 (Before bed)

    200ml Fresh milk



    ඊළගට මන් කියල දෙන්න කොහොමද තමන්ගේ workout හරියට කරන්නේ කියල.

    මන් දැකල තියෙනවා අපේ Gym එකට එන්න ගොඩක් කෙට්ටු කොල්ලෝ මුලින්ම පටන් ගන්නේ බඩට ගහලා. උන්ට කියලත් වැඩක් නැ. මෙන්න මේ වගේ වෙන්න හදන්නේ උන්.

    beast-hyunseung-abs.jpg
    tumblr_m7llmsfDZa1rr8br7o1_500.jpg


    මේ වගේ නෙමේ

    1379784_731649036851693_518524751_n.jpg


    මචං බඩ හදා ගන්න පුළුවන් ඕන වෙලාවක. හැබයි ඊට කලින් පොඩ්ඩක් හරි size වෙලා ඉන්න ඕනේ.. දැන් බලපන් අපේ lazar දෙයියව

    මිනිහට ඇග හදන්න 8 year ගිය දැන් ඉන්න තත්වෙට ගන්න.

    457be_ORIG-562847_625892034094061_1508913795_n1.jpg


    මිනිහගේ 2006 pic එක බලන්න. පොරගේ abs තියෙනවා ටිකක් එත් පොර Size එකට ඉන්නවා.

    මචං අපිට හොදට weight එක දන්නා ගොඩක් බඩෙන් උදව් කරනවා. අඩුම ගානේ උබලගේ weight එක 75kg වත් දානකන් බඩට සෙල්ලන් කරන්න එපා. ඕනෑමනම් සතියට 1 පාරක් කරට කමක් නැ එකත් Rest day එකක කරන්න. මොකද එහෙම කියන්නේ ඕගොල්ලෝ workout එකට කලින් බඩට සෙල්ලන් කලොත් ඊළගට workout එක කරනකොට ඕගොල්ලන්ගේ strength එක ගිහින්. හොදට් බර දල සෙල්ලන් කරන්න පන නැ. සෙල්ලන් කරලා ගැහුවට පස්සේ අර සෙල්ලන් කරපු ඔක්කොම වැඩක් නැ මොකද බඩට මැරෙනවවනේ. නැතන් workout එකට 4 hours වගේ තියල බඩට සෙල්ලන් කරට කමක් නැ. අඩුම 1 hr කලින්. මොකද වැඩට යන පොරවල්ට බැනේ 4hr කලින් ගහන්න.


    අනිත් ගොඩක් කටිටියට තියෙන ප්‍රශ්නයක් තම Fat එක තියෙන Supplement ගත්තම බඩ එනවා කියන එක. මචං කෙට්ටු උන්ට ඇගට fat එක ඕනේ. Fat එක නැතුව අගට හයියක් නැ. weight එක දාල සෙල්ලන් කරන්න බැ.Fat එක තියෙන Supplement ගන්න. බඩ එනවනම් සතියට 1 පාරක් සෙල්ලන් කරන්න බඩට.


    iabhmg-featured.png
    muscletech-mass-tech-32-kg.jpg
    IronMass.png



    මේ තම official agent ල supplement ගෙන

    Optimum – Bodybuilding.lk
    BSN - Bodybuilding.lk
    Universal Nutrition – Harcourts Sport Nutrition
    MuscleTech – Supplements.lk
    Inner Armor - Bodybuilding.lk
    MusclePharm - Bodybuilding.lk
    Mega Mass - Bodybuilding.lk

    මේ ඔක්කොම මචං Company වල official webpage වල තියෙන company. නැතුව මන් කිසිම Promote එකක් නෙමේ කරන්නේ.


    මේ Weight gainers ටික තාම මන් recommend කරන්නේ මචං. මොකද මන් result දැක්ක නිසා.

    1. Inner Armor Hard Mass – gain 8kg
    2. MuscleTech Mass Tech – gain 7kg

    අනිත් ඒවා හොද නැ නෙමේ මචං. මන් දන්නේ ඔය දෙක විතරයි. මන් ගත්තේ MuscleTech Mass Tech එක. 1st tub එකෙන් 7KG වැඩි වුන, 2nd tub එකෙන් 5kg වැඩි වුන.


    තව හොද Weight gainers තම මේ.
    1. IRON MASS
    2. PRO COMPLEX GAINER
    3. TRUE MASS 1200
    4. TRUE MASS


    හොද Whey Protein තම මේ

    1. Gold Standard 100% whey
    2. Iron Whey
    3. Nitro Tech
    4. Platinum Hydro Builder
    5. Platinum Hydro Whey
    6. Dymatize ISO 100


    ඊලග advice එක තම මචං Whey Protein ගන්න එපා අඩුම ගානේ තමන්ගේ weight එක 75kg -80kg වෙනකන්වත්. ඒ ඇග හොදට Size කරන්න ඕනනම්. නැතන් weight එක 70 වගේ ඉදන් ගැහුවත් කමක් නැ , හැබැයි ඇගේ Size එක මදි කියල හිතෙනවනම් තව Weight gainer එකකට යන්න. හැම තිස්සෙම Weight gainers ගහන්න හොද න. එක නිසා ඉක්මනටම Whey Protein එකකට යනවනම් හොදයි. එක නිසා කෑමට ගොඩක් මුල් තැන දෙන්න. 55kg කෙනෙක්ට Weight gainers 2k ඇති හරියට කෑවොත් 70kg වගේ වෙන්න.

    අනිත් වැදගත්ම දේ මචං supplement ගනවානම් හොදට වතුර බීපන් මචං. දවසට 1l බෝතල් 3ක් වත්. ඒ අවම, වැඩි වෙන තරමට හොදයි .

    supplement ගත්තේ නැතත් වතුර බීපන් මචං හොදට, මහත් වෙන්න වතුර ගොඩක් වැදගත් වෙනවා මචං...


    හොදට කෑම කාපල්ලා මචන්..මේක තාම මගේ last advice එක සහ very important ම advice එක......

    මේ මගේ 1st thread එක. එකත් බලපු නැති අය බලන්න...
    Gym yana kollo wenuwen
    http://www.elakiri.com/forum/showthread.php?t=1600105


    හැමෝටම වැදගත් වෙනති කියලා හිතෙනවා.
    වැදගත් වුනානම් bump එකකුත් දාගෙන මටත් සැලකුවට කමක් නැ.....

    :love::love::love::love:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,287
    2,342
    113
    fat burn කර ගන්න විදිය දාල නූලක් දාපන්කො

    දවසට 30mins exercises කරල බර අඩු කර ගන්න බැරිද

    මම 5.5, 83kgs

    Fat burn nam ithn diet aniwaryai. 30 mins diwwoth calories 300 wage thama adu wenne, ganna calorie gana wadi nam wadak naa. Diet kiyanne noka innawa kiyana eka neme, palanyak athuwa kanawa kiyana eka. dawasata calories 1500 withala plan ekakata yanna. google eke balanna wadi wisthara
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    machan hoda thread ekak..weldone

    mama 62kg....gastritis nisa choco flavour ganna ba
    mama hitiye whey protein ganna
    balanakota aga madi nisa ek wrdak na neda

    weight gainer ganna baya una Suger ei da kiyala

    mewa ganna kalin Dietician meet wenna onada

    mata match wena gainer brand mokakda
    thankxt