අපේ රයිස් එකට කොත්තුවට බිත්තර එකයි දාන්නෙ? මේ බලපන්කො ඉන්දියාවෙ

ynameiss

Active member
  • Nov 27, 2024
    104
    70
    28
    ඉන්දියාවේ කෑම පට්ට ලාබයි බන්.
    මෙහෙ හුත්තල කැරට් ලීක්ස් හිනියට ලියල පේන්න විතරක් යාන්තං දානව
    ෆුල් එකට දාන්නෙත් එක බිත්තරයයයි

    අන්තිමට බලනකොට රසකාරක දාපු බත් ඇට ටිකක් විතරයි
    නැත්තං පිටි ගුලි ටික විතරයි
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,815
    113
    ඉන්දියාවේ බඩු ලාබයි.

    උන්ට iPhone 17 ගහන්න යන්නේ ඩොලර් 400යි. සම්පූර්ණ production cost එක.
     

    ynameiss

    Active member
  • Nov 27, 2024
    104
    70
    28
    asiyawe godak ratawala kama pattama labai! mana hithanne maladiwaina / lankawe thamai kama mila wadima.

    man me kiyanne awurudu ganak food show balala balala dakapu deyak.


    lankawe un kanne na. lewa kanawa!
    කඩ කාරයො තමයි වගකියන්න ඕනෙ
    කිසිම මිල නියාමනයකුත් නෑනෙ

    සීසන් කරපු බත් ඇට ටිකක් පාර්සල් කරල දෙනව 1500 යි 😅
    පිටි ගුලි ටිකක් පාර්සල් කරල දෙනව 1200 යි :ROFLMAO:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,062
    9,355
    113
    ulan bator
    කඩ කාරයො තමයි වගකියන්න ඕනෙ
    කිසිම මිල නියාමනයකුත් නෑනෙ

    සීසන් කරපු බත් ඇට ටිකක් පාර්සල් කරල දෙනව 1500 යි 😅
    පිටි ගුලි ටිකක් පාර්සල් කරල දෙනව 1200 යි :ROFLMAO:


    kada kareyo newei oi! thota track!



    building rental! lankawa dan new york wala wage rental!


    mas-malu lankawe aspa ganan -

    amaricawe beef 1 kg - dolar 2.5-4.5 yanne. lankawe gam harak 1lk 3500i.

    basmathi hal dolar 3 panala

    elawalu eeta eha!

    nika inna welawaka wena ratawala super market tour balapam. ewai price balapam!
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,179
    5,111
    113
    -In Darkness-
    ඉන්දියාවේ කිරි, බිත්තර, චීස් ගණන් අඩුයි. බලපන්කෝ උන්ගේ පාර අයිනේ නිකට් හට් ගහන් ඉන්න කෑම කඩවල් වල ඉන්දියන් රුපියල් 30ට දෙන බත් එකත් බාස්මති. මෙහෙත් බං ගණන් අඩුයි නම් දෙයි ඉතින්.
     

    ynameiss

    Active member
  • Nov 27, 2024
    104
    70
    28
    kada kareyo newei oi! thota track!



    building rental! lankawa dan new york wala wage rental!


    mas-malu lankawe aspa ganan -

    amaricawe beef 1 kg - dolar 2.5-4.5 yanne. lankawe gam harak 1lk 3500i.

    basmathi hal dolar 3 panala

    elawalu eeta eha!

    nika inna welawaka wena ratawala super market tour balapam. ewai price balapam!
    ඒකත් ඇත්ත නේ...
     

    ynameiss

    Active member
  • Nov 27, 2024
    104
    70
    28

    ඇයි ඉතිං අපේ රටේ දේවල් මෙච්චර ගණන් ගියෙ?

    බිස්නස් කරන උන්ගෙ තියෙන කෑදර කම තමා ඉතිං
    හැම තිස්සෙම බඩු මිල වැඩි කරනව
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,062
    9,355
    113
    ulan bator
    ඇයි ඉතිං අපේ රටේ දේවල් මෙච්චර ගණන් ගියෙ?

    බිස්නස් කරන උන්ගෙ තියෙන කෑදර කම තමා ඉතිං
    හැම තිස්සෙම බඩු මිල වැඩි කරනව
    na, lankawe nishpadana wiyadama wadi. illuma wadi. janagananaya wadi weema nisa idam mila wadi.

    USA wala warga kilometer ekakata janagahana ganathwaya 33i
    lankawe 358
    vietnam 305
    india 464


    1948 idan krusikarmika arthikeyak hadanna giyata anthime une janagahanaya wadi weema witharai!
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,424
    18,826
    113
    ඉන්දියාවට පුක දෙන උන් කොත්තුවක් පෙන්නලා හරි අපේ හිත වෙනස් කරන්න හදන්නේ. ඒව කොහෙද. අඩු කුලේ ඩස්ප බැල්ලිගෙ පුතාල
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,211
    12,383
    113
    ඇයි ඉතිං අපේ රටේ දේවල් මෙච්චර ගණන් ගියෙ?

    බිස්නස් කරන උන්ගෙ තියෙන කෑදර කම තමා ඉතිං
    හැම තිස්සෙම බඩු මිල වැඩි කරනව
    Lankawe akkare kumbura karana ekath eken gewal hadala lamai rata yawala okkoma kara ganna balanawa. Needs wadi..so price wadi..
    Indiawe akkare wawana goviyo patta duppath unta loku needs na..
    Crop eka aduwata denawa..