මගේ නංගිගෙ එකටත් ඕකම උනා. 4n එකෙනුයි වෙබ් එකෙනුයි දෙකෙන්ම ලොග් අවුට් වෙලා තිබුනා. TG sup එකට මේල්ස් කීපයක් ම දැම්ම. අන්තිමට උන් acc එක ඩිලීට් කරන්න පුලුවන් වුනා හැබැයි ටෙලෙග්‍රෑම් ප්‍රිමියම් එකේ රුපියල් 375 වගේ ගානක් දීල ගන්න ඕනේ (ලන්කාවට OTP එවන්න ඕන හින්ද කියල තිබ්බෙ)
වෙන ඩිවයිස් එකකින් බලද්දි ඒ නම්බර් එකට වෙන නේම් එකක් දාගෙන කෙල්ලෙක්ගෙ පික් එකක් දාගෙන තිබ්බ. සයිබර් ක්‍රයිම් කම්ප්ලේන් එකක් දැම්ම, රෙෆරන්ස් නම් එකක් නම් ආවා හබයි එතනින් එහාට ප්‍රොසෙස් වෙලා තිබ්බෙ නැහැ