9 Arch එකේ Mirai ෆිල්ම් එක හදන හැටි.

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    අර ස්ටේශන් එකේ ඉන්න සාමාන්‍ය ජනතාවට රඟපාන්නෙ ඒ අවට ගමේ එවුන්ද බන් ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    මේ ෆිල්ම් එකට අරන් තියෙන සීන් එක කලින් Switzerland වල ගන්න ඉදලා තමා මෙහෙ අරගන්නවා කියන්නේ. මේක ගොඩක් වෙලාවට Switzerland වලම කොටසක් විධියට ෆිල්ම් එකේ පෙන්නයි.
     
    • Like
    Reactions: gattaKO

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,931
    113
    Dubai
    පොඩ්ඩක් නිකමට හිතපන් මෙහෙම ෆිල්ම් එකක් ලංකාවේ ආර්ටිස්ලා දාලා හදනවා කියලා.
    රංජා අර ජොකා විතරක් ඇඳගෙන කේබල් එකේ බල්ටිය ගහනකොට කොහොමට තියෙයිද
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    පොඩ්ඩක් නිකමට හිතපන් මෙහෙම ෆිල්ම් එකක් ලංකාවේ ආර්ටිස්ලා දාලා හදනවා කියලා.
    රංජා අර ජොකා විතරක් ඇඳගෙන කේබල් එකේ බල්ටිය ගහනකොට කොහොමට තියෙයිද
    :lol: :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,026
    113
    Mother Earth
    පොඩ්ඩක් නිකමට හිතපන් මෙහෙම ෆිල්ම් එකක් ලංකාවේ ආර්ටිස්ලා දාලා හදනවා කියලා.
    රංජා අර ජොකා විතරක් ඇඳගෙන කේබල් එකේ බල්ටිය ගහනකොට කොහොමට තියෙයිද
    ඌව නම් 9arch එකෙන් බිමට වැටිලා මැරෙන්න හදන්න ඕන. 🙂
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අර ස්ටේශන් එකේ ඉන්න සාමාන්‍ය ජනතාවට රඟපාන්නෙ ඒ අවට ගමේ එවුන්ද බන් ?
    මම හිතන්නේ එහෙම තමයි බං

    කවුද බං මේ මන්ද බුද්දික සීන් එක :lol:
    ------ Post added on Oct 14, 2024 at 1:42 PM
     
    • Haha
    Reactions: kandahar

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    රැවටුන එක රැවටුනා ආපහු ලොවත් නැති වෙන්න :ROFLMAO: 🤌 🍞