පොඩ්ඩක් නිකමට හිතපන් මෙහෙම ෆිල්ම් එකක් ලංකාවේ ආර්ටිස්ලා දාලා හදනවා කියලා.
රංජා අර ජොකා විතරක් ඇඳගෙන කේබල් එකේ බල්ටිය ගහනකොට කොහොමට තියෙයිද

ඌව නම් 9arch එකෙන් බිමට වැටිලා මැරෙන්න හදන්න ඕන.පොඩ්ඩක් නිකමට හිතපන් මෙහෙම ෆිල්ම් එකක් ලංකාවේ ආර්ටිස්ලා දාලා හදනවා කියලා.
රංජා අර ජොකා විතරක් ඇඳගෙන කේබල් එකේ බල්ටිය ගහනකොට කොහොමට තියෙයිද
මම හිතන්නේ එහෙම තමයි බංඅර ස්ටේශන් එකේ ඉන්න සාමාන්‍ය ජනතාවට රඟපාන්නෙ ඒ අවට ගමේ එවුන්ද බන් ?
කවුද බං මේ මන්ද බුද්දික සීන් එක
