සර්විස් කරන්න ගිය වෙලාවෙ මහජන සම්පත ටිකට් දෙකක් ගත්ත

AnuradhaRa

Well-known member
  • :lol:

    මට ඉතිං ටිකට් එක ගත්තු වෙලේ ඉදං මාර චූන් එකක් තියෙන්නෙ, සැරින් සැරේ ටිකට් දෙක අතට අරන් බලනව, සෑහෙන කාලෙකින් මේ ගත්තෙ

    දිනුමක් ඇදුනෙ නැතත් හිත හදාගන්නව. අපේ මේ සල්ලි එකතු වෙලානෙ කාටහරි දිනුමක් ඇදෙන්නෙ, රටට වැඩක් වෙන්නෙ
    ඉතිං අවුලක් නෑ

    සමහරු තෝරනව දාගෙන

    මම අතට අහුවෙච්ච එක අරන් එනව :ROFLMAO:
     
    Last edited:
    • Haha
    Reactions: clumsyhulk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    ලොතරයි මන්ඩලේ උන්ට ඩිප්‍රෙශන් හැදෙන්න ගන්නේ දැන් . උන්ට රිටාලින් බොන්න වෙනවා දැන්
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලොතරයි මන්ඩලේ උන්ට ඩිප්‍රෙශන් හැදෙන්න ගන්නේ දැන් . උන්ට රිටාලින් බොන්න වෙනවා දැන්
    උන්ට කියපන්කො ඔය නම්බර්ස් ටික වැටෙන විදියට බෝල කූඩුව කරකවන්න කියල
    ලක්ෂ 10 ක් ඇති මට
     

    AnuradhaRa

    Well-known member
  • ප්‍රථම ත්‍යාගය කිව්වේ පිටිපස්සේ මුලින්ම තියන එක . . රු 40 නේද ? 🥱
    යකෝ කෝටි දෙකක්
    ඊළඟට ලක්ෂ විසි පහක්
    ඊළඟට ලක්ෂයක්

    මට ලක්ෂ විසිපහක් ඇදුණොත් හරි ඉතිං ගොඩ තමා :cool:

    මේ උඹළත් ගනිල්ලකො අද මහජන සම්පත
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,543
    13,239
    113
    🌎
    Kottu kadayak daanawada
    ලොකු range එකක ප්ලේෂ් ලයිට් තොගයක් ගන්නව

    colorful-donuts-600nw-110345243.jpg
     
    • Haha
    Reactions: windows_ubuntu

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මමත් ගත්තා ලාග්න වාසනා ඒකෙ ඉංග්‍රීසි අකුරු නෑ.

    උදේ නමයි 35 නවයයි 40 athara gaththe
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලොකු range එකක ප්ලේෂ් ලයිට් තොගයක් ගන්නව

    colorful-donuts-600nw-110345243.jpg
    ඔව් බං චයිනිස් ජරාවල් හරියන්නෙ නෑ
    වැඩි කල් පාවිච්චි කරන්න බෑ
    අර යුරෝප් වල එක පට්ට වගේ... :cool:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,543
    13,239
    113
    🌎
    ඔව් බං චයිනිස් ජරාවල් හරියන්නෙ නෑ
    වැඩි කල් පාවිච්චි කරන්න බෑ
    අර යුරෝප් වල එක පට්ට වගේ... :cool:
    Uba siravatama flesh lightayak gaththada?
     
    • Like
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,030
    113
    ඔය මගුල් දැන් ඇදෙන්නේ නෑ බං. උඹට ඕනෙම නම් 1ක් ගනිං තෝරන්නේ නැතුව. වාසනාව නැත්තං 100ක් ගත්තත් ඇදෙන්නෑ. පෙර පිනක් තිබ්බොත් එකක් ගත්තත් ඇදෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • Uba siravatama flesh lightayak gaththada?
    දෙපාරක් ගත්ත
    පළවෙනි පාර ගත්තෙ TPE මැටිරියල් එක
    දෙවෙනි පාර silicon එකක්
    tpe එක හොදයි කියල හිතෙනව මට
     

    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    දෙපාරක් ගත්ත
    පළවෙනි පාර ගත්තෙ TPE මැටිරියල් එක
    දෙවෙනි පාර silicon එකක්
    tpe එක හොදයි කියල හිතෙනව මට
    Payya lokuda ithin ?