Redmi 14C 5G Rs 25K ta

raman2

Well-known member
  • Feb 16, 2009
    9,766
    11,775
    113

    Redmi 14C 8GB 256GB 5G New Seal pack 6.88" Bigg Display,50MP Camera,5160mAh Battery Tempered Glass Back Cover Free​

    Redmi 14C 8GB 256GB eka normal Rs 46,000 wage wenawa. Meken okkoma credit card counpon ekka 25kata wage ganna puluwan. patta deal ekak.
    Cash on delivery dammoth 27 wage wei..

    tikak wadi unath cash on delivery danawa nam hondai, mokada me kari sellers la mewa cancel karanna puluwan. eeta passe card ekata refund wenakan balan inna wenawa.. eka awlak naththan card offers dala danna..

    mata satha 5k hambenne naha, refferal link mukuth naha, full URL eka dala thiyenne..

    https://www.daraz.lk/products/redmi...s-back-cover-free-i650109355-s2824020552.html
     
    • Love
    Reactions: Hyaenidae

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283

    ඕක කොහෙද බන් 46ක් වෙන්නේ . මේ තියෙන්නේ ideabeam , එකේ 28 ඉදල . 42 වෙනකන්ම .

    https://www.ideabeam.com/mobile/xia...sc.q=Xiaomi Redmi 14C 256GB 8GB RAM&gsc.sort=
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,766
    11,775
    113
    ඕක කොහෙද බන් 46ක් වෙන්නේ . මේ තියෙන්නේ ideabeam , එකේ 28 ඉදල . 42 වෙනකන්ම .

    https://www.ideabeam.com/mobile/xiaomi-redmi-14c-256gb-8gb-ram-price.html#gsc.tab=0&gsc.q=Xiaomi Redmi 14C 256GB 8GB RAM&gsc.sort=
    8GB, 256GB ekak hoyala diyanko 40ta aduwen. :lol: oya okoma wala more varients kiyala tab ekak dala 40 ganan dala thiyenne real price eka. oke list eke udata enna adu price dala boruwa yanne.
     
    Last edited:

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    8GB, 256GB ekak hoyala diyanko 40ta aduwen. :lol: oya okoma wala more varients kiyala tab ekak dala 40 ganan dala thiyenne real price eka. oke list eke udata enna adu price dala boruwa yanne.
    ඔය උඩම තියෙන එක 8, 256 එක තමයි බන් . ලින්ක් එකට ගිහින් බලහන් . variant එකේ තියෙන්නේ colour එක . blue එක 28යි , black eka 39යි .
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,766
    11,775
    113
    ඔය උඩම තියෙන එක 8, 256 එක තමයි බන් . ලින්ක් එකට ගිහින් බලහන් . variant එකේ තියෙන්නේ colour එක . blue එක 28යි , black eka 39යි .
    umbata kiwwa wiswasa nahane, hari call karala ahapanko ekak ganna. :lol: etakota therei..
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    hari ban call karala ahapanko ekak ganna. :lol: etakota therei..
    මට ඕවට කෝල් කර කර ගණන් අහන්න වැඩක් නෑ බන්. ඔය තියෙන්නේ ප්‍රයිස් එක්ක . ඔය දරස් එවුන් කරන්නේ බොරුව . ඕකම ඔය දාල තියෙන ෂොප් වලින් සහ තව ෂොප් වල ගන්න තියෙනවා අඩුවට . කෑෂ් කරනවා නම් ඔයිටත් අඩු වෙයි .
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,766
    11,775
    113
    මට ඕවට කෝල් කර කර ගණන් අහන්න වැඩක් නෑ බන්. ඔය තියෙන්නේ ප්‍රයිස් එක්ක . ඔය දරස් එවුන් කරන්නේ බොරුව . ඕකම ඔය දාල තියෙන ෂොප් වලින් සහ තව ෂොප් වල ගන්න තියෙනවා අඩුවට . කෑෂ් කරනවා නම් ඔයිටත් අඩු වෙයි .
    call karala dan gaana aha gaththa neda :lol: kiyanna nondi eka kamak naha..
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    call karala dan gaana aha gaththa neda :lol: kiyanna nondi eka kamak naha..
    එච්චර මොංගල් නෑ එයාට මෙයාට කෝල් කර කර ගණන් අහන්න . උබ දරස් එකට කඩේ ගියාට , ඒකට කඩේ ගියේ නැති හින්ද හිත රිදුනට කරන්න දෙයක් නෑ පුතා .
     
    • Haha
    Reactions: raman2

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    297
    395
    63
    redmi note 14 ekak gatta. matanam camera quality eka hotama madi ban. henama sharpness look ekak thiyenne. mage parana oneplus 7 eke ita wada quality.