උණවටුන උණුසම් තත්වයක් 💥💥💥

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Beach restaurants අවුලක් නෑ බීච් එක ඉඩ තියෙන තැන්වල. හිරිකැටියෙ එහෙම හට් ගහල තියෙනව රැල්ල ඇවිල්ල වදින තරන් ලඟ. මිනිස්සුන්ට බීච් එකක් කියල එකක් නෑ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,936
    113
    වෙරළ තීරයේ එක එක මගුල් අටවලා තව අයිතිවාසිකමුත් කියන්න එනවා..කුදලන් ගිහින් හිරේ දාන්න තිබ්බේ ඕකුන්ව..අර ගෑණිගේ කට වැඩියි....:angry:
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    අනුරයියා එක්ක සෙල්ලම් බෑ
    නීතිය නම් නීතිය
    ලොකු පොඩි සැමට නීතිය එකයි
    තව අවුරුදු 20කට වත් මාලිමාවේ ආණ්ඩුව හොල්ලනු බොරු
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    හොඳ වැඩක්..ඕකුන් නිකන් ඉන්නෙ උන්ගෙ private beach වගේ
    සහතික ඇත්ත. වෙරළට බහින්න වත් දෙන්නේ නැහැ ඇවිල්ලා සල්ලි ඉල්ලනවා උගේ වත්තට ගියා වගේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,324
    113
    සහතික ඇත්ත. වෙරළට බහින්න වත් දෙන්නේ නැහැ ඇවිල්ලා සල්ලි ඉල්ලනවා උගේ වත්තට ගියා වගේ
    කොහොම හුකන එවුන් නෙ බන් එහෙම හිතෙන්න, උඹයි මායි එහෙම කරන්න බැ කියෙන එක අපිට තෙරෙන්නෙ අපෙ හර්ද සාක්ශිය හොන්ද නිසා.
     
    • Like
    Reactions: NRTG

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Pake helayo sadharana salli gana katha karnaawa
    මුහුද අයිනෙ සමහර විට ඔයාලගෙ ආගමේ අය වෙන්න ඇති. 🙁
    හරි ඉතිං හෙළ ජාන mix වෙච්ච එවුංනෙ ඔයාලගෙ ආගමේ ඉන්නෙත්. 🤷
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,324
    113
    මුහුද අයිනෙ සමහර විට ඔයාලගෙ ආගමේ අය වෙන්න ඇති. 🙁
    හරි ඉතිං හෙළ ජාන mix වෙච්ච එවුංනෙ ඔයාලගෙ ආගමේ ඉන්නෙත්. 🤷
    අඩො මම කිව්වුවෙ "හෙළයො" කියලා, "බෞද්දයො" කියලා නෙමෙ. ක්‍රිස්තියානි සින්හල කතා කරන එවුනුත් හෙළයො තමයි
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අඩො මම කිව්වුවෙ "හෙළයො" කියලා, "බෞද්දයො" කියලා නෙමෙ. ක්‍රිස්තියානි සින්හල කතා කරන එවුනුත් හෙළයො තමයි
    ඔව්. Mixed.
     
    • Like
    Reactions: NRTG