හොඳ වැඩක්..ඕකුන් නිකන් ඉන්නෙ උන්ගෙ private beach වගේ
යන ලංකාවේ උන්ට කුණු හර්පෙන් කෙලින්ම බනින්නේ උණවටුනේ . ඔය වගේ එක තැනක් විතරක් කරලා ප්රෝමොට් කරවනවා
අනිත් 99% තැන් වෙනද විදිහටම ජරාව දීගෙන public beach & පොඩි පාරවල් අල්ලාගෙන කරගෙන යනවා ,
ඔය වගේ තැන් ටිකක් අල්ලලා trend කරාම අනිත් 99% හොරට ඉන්න උන් ගොඩ .
ඕක අලුත් නාට්ටියක් නෙමේ දශක ගානක් පරණ නාට්ටියක් කාලෙන් කාලෙට repeat වෙන .
ඔය වගේ තමයි බෙන්තොට TAJ එකේ උන් කුඩ්ඩො දාල ඉන්නේ public beach එකේ bench දාල . , කුණු හර්පෙන් කෙලින්ම බනින්නේ . 5 star හින්ද අල්ලන එකක් නැහැ ,
බෙන්තොට ගඟ රක්ෂිතේ හොටෙල් වැටවල් ගේට්ටු දාල තියෙන්නේ . රජයේ සේවකයෝත් උන්ගේ පාර්ට් බලන්න ඕන . ස්ටාර් class නිසා case නැත දෂක ගානක් තවම එකම බෙන්තොට .