කතාව නොදන්න අයට,
ඊයෙ(10) Mount Lavinia Magistrate’s උසාවියෙදි, කාකි සූට් කාරයෙක්, කලු කෝට් කාරයෙක්ට තලලා..
පොලිස්කාරයෙක් ලෝයර් කෙනෙක්ට ගූ යන්න නෙලයි - එලකිරි ත්‍රෙඩ් එක
කාකී සූට් ප්‍රකාශය - " බන්දනගාර බස් එකට ඉඩ නොදි, කලු කෝට් කාරගේ වාහනේ දාන්න ගිහින් බැනගෙන, කලු කෝට් කාරය්ගේ තට්ටේ පලලා"
කලු කෝට් ප්‍රාකාශය - " මම තෝව ඉන්ටඩික් නොකරොත් ආයෙ මේ උසාවියට එන්නෙ නැ, පම්කයා, ගනින් කෝල් එකක්, කෝ මෙතන ඩීයිජි, Bla blaa"
දැන් සිංහලු,
Above the law කියලා හිතන් ඉදපු දෙගොල්ලෙක් කෙලගන්න පටන් අරන්..
කාකී සූට් කාරයා රිමාන්ඩ් කරලා 13 වෙනකම්.
මේ අස්සෙ සිංහලු පිල් බෙදිලා ටීම් කලු කෝට් / ටීම් කාකී සූට්..
උබර්ලාගේ ටීම් එක තෝරගන්න