🎬O.I.C. ගඩාෆි (2025) aka OIC Gadafi - රන්ජන් රාමනායක - (Action/Comedy) - TRAILER🎦

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,553
    30,679
    113
    අපායෙ දොරකඩ


    Release Date: TBA



    "මෙම චිත්‍රපටයට මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ත මොරගොඩ, ධර්මප්‍රිය ඩයස්, ජයනි සේනානායක, කුමාර තිරිමාදුර, මහින්ද පතිරගේ, ජයනි සේනානායක, ගිහාන් ප්‍රනාන්දු, සමන් හේමරත්න, පියුමි බොතේජු, දිලුක්ෂි වීරපෙරුම... වැනි ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

    මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය මෙන්ම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ද රන්ජන් රාමනායක විසින් විමත් විශේෂත්වයක්.

    මෙය රන්ජන් රාමනායකගේ පස්වන සිනමා අධ්‍යක්ෂණය වන අතර මීට පෙර වන්ශොට්, ලීඩර්, ඩොක්ටර් නවරියන්, පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුළු Box Office සිනමාපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා."....mirrorarts.lk






    O.I.C ගඩාෆි රන්ජන්ගේ අලුත්ම ච්ත්‍රපටයේ රූගතකිරීම් ආරම්භ වෙයි



    මීයා අහු වුන හැටි බලන්න



    O.I.C ගඩාෆි රන්ජන් ගෙ අලුත් සිනමාපටය හැදෙන හැටි




    OIC Gadafi Packup Party | ෆිල්ම් ශූටින් ඉවරයි





    ⚠️THIS IS ONLY THE TRAILER⚠️

    🚫PLEASE AVOID POSTING LINKS THAT MAY VIOLATE COPYRIGHT LAWS🚫

    (✿◕‿◕✿)


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,423
    113
    රන්ජන් රාමනායක Films නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයට රන්ජන් රාමනායක වැනි ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක් වෙනවා.

    මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය මෙන්ම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ද රන්ජන් රාමනායක විසින් විමත් විශේෂත්වයක්.

    මෙය රන්ජන් රාමනායකගේ පස්වන සිනමා අධ්‍යක්ෂණය වන අතර මීට පෙර වන්ශොට්, ලීඩර්, ඩොක්ටර් නවරියන්, පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුළු Box Office සිනමාපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා.



     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,045
    113
    tumblr_nlphakkwOx1upolueo1_400.gifv
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,019
    11,826
    113

    හරියන එක දාලා

    ලංකාවේ ටිපිකල් රැඩිකල් 2000 න් පස්සේ යක්ඛ පුත්තු ආස ඩබල් මීනින් එකක් කියලා. හැක හැක ගාලා හිනාවෙන්න. ඇයි බන් ඒ? ඉස්සර මිනිස්සු ආස. ෆාස්ට් ෆෝවඩ් දාලා වැටි වැටි දුවනවා දකින්න..ඇයි බන් ඒ?

    තව මිනිස්සු ආසයි බිරිද සැමියා රන්ඩුවෙනවා , වයිෆ් ට බයේ ජීවත්වෙන චරිත වලට හිනාවෙන්න..ඇයි බන් ඒ?

    කොමඩි කියන්නෙම සසරක්..ආගමක්...වෙච්ච ලෝකයේ...ලංකාවේ ප්‍රාථමික හූනු මොල ඉල්ලන්නෙම ගොන් පාට්...මේ ෆිල්ම් එකේ සීන් එකක් තියනවා..පස්සක් හපන එකක්..
    යකෝ මට ඒක දැකලා ඔක්කාරෙට ආවා..ඉයැක්...

    තව ගිහාන් ප්‍රාන්න්දු රන්ජන්ගේ වොයිස් එකෙන් සින්දු කියනවා ..හික්ස්....මම හිතන්නේ වැරදිලද මන්දා..ඒක විතරයි මට හිනා ගියේ

    නතිං
    නතින්
    නාආතින් !
     
    Last edited: